එලකිරියට අලුත් සාමාජිකයෙක්

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,305
    8,271
    113
    Galaha
    සුබ දවසක් මිත්‍රවරුනේ, අද ඉදල මමත් එලකිරියට එකතු වෙනව ඔයාලත් එක්ක දැනුම බෙදාගන්න සහ වැදගත් සංවාදවලට.
    Threads බලද්දි දැනුන ගොඩක් වැදගත් දේවල් මෙතන තියනව කියල. ඒකයි කිරියෙ සාමාජිකයෙක් වෙන්න හිතුවේ.
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    මූ කාගෙවත් ෆේක් එකක් නොවී ඇත්තටම කිරියට ආව අලුත් යූසර් කෙනෙක් වෙන්න 0.1%ක හරි පොසිබිලිටි එකක් තියනවද?

    CC: එ.බු.සේ
    impossible
    This is an imposter
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පදිංචි පලාත කොහෙද? වියලි කලාපෙද? කුලේ මොකද්ද? අධ්‍යාපන මට්ටම මොකද්ද? පයියෙ දිග කීයද? කීල්ස් යනවද? අලගුඩුවො කනවද? විස්තර කියපන් උබ කිරියෙ මොන කුලේටද වැටෙන්නෙ බලන්න
    :yes: