හැම ලබ්බටම නොටිපිකේෂන් එන එක මළ වදයක් ද? එහෙනම් මෙහෙම කරන්න..
1. දකුණ පැත්තේ අයිනේ ඉරිකෑලි තුන ඔබන්න..
2. එතකොට එන menu එකේ මිනිහා icon එක ඔබන්න
3. Preferences කියල එකක් පෙනෙයි දැන්.. අන්න එක ඔබන්න
4. පහළට ගියාම තියෙනවා මොනවට ද නොටිපිකේෂන් එන්න ඕනෙ කියල තෝරන්න.. ඕන නැති එව සේරම off කරන්න..
දැන් මට නොටිපිකේෂන් එන්නේ කවුරුහඊ react කරොත්, කෝට් කරොත් විතරමයි..උබලත් try කරලා බලපල්ලා