එලකිරියට ඇබ්බැහි උණ අයට

fukamura

Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    හැම ලබ්බටම නොටිපිකේෂන් එන එක මළ වදයක් ද? එහෙනම් මෙහෙම කරන්න..

    1. දකුණ පැත්තේ අයිනේ ඉරිකෑලි තුන ඔබන්න..

    2. එතකොට එන menu එකේ මිනිහා icon එක ඔබන්න

    3. Preferences කියල එකක්‌ පෙනෙයි දැන්.. අන්න එක ඔබන්න

    4. පහළට ගියාම තියෙනවා මොනවට ද නොටිපිකේෂන් එන්න ඕනෙ කියල තෝරන්න.. ඕන නැති එව සේරම off කරන්න..

    දැන් මට නොටිපිකේෂන් එන්නේ කවුරුහඊ react කරොත්, කෝට් කරොත් විතරමයි..උබලත් try කරලා බලපල්ලා
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    හැම වෙලේම මේකේ ඉන්නේ ඉඩක් ලැබුණ ගමන්. Notifi ආවත් එකයි නාවත් එකයි.
    ඒවුණාට මොකෙඛ්රි බම්ප් කරාමත් replied කියල එකක්‌ එන එක වදයක් නෙවෙයි ද
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    mama notification enable karalath na:baffled:
    1700423416205.png