එලකිරියට ඇවිත් අවුරුදු 15 යි ..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපි එළකිරි get-together එකක් organize කරමුද ? කට්ටිය පාර්ටි එකක් දාමු. කසියා පොඩ්ඩක් ගහල සින්දුවක් කියල
    ඉස්සර මේකේ උන් නිතරම සෙට් උනා මචන්. සමාජ සත්කාරක වැඩ පවා ගොඩක් කරලා තියනව මේකේ කොල්ලෝ එකතු වෙලා. සෑහෙන්න get together තිබ්බ. සෙට් වෙනවනම් හොදයි ඉතින්. ලගදි ඉස්කෝලෙකට පොත් බෙදා දෙන සින් එකක් තියනව. එකට සෙට් වෙයන්.
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මගේ original account එකටත් දැන් අවුරුදු 15යි මාස දෙකයි දවස් ගාණක් වෙනවා.. එක පාරක් PC එක Format කරල Password එක අමතක උනා.. Account එක හදන්න දුන්න email එකට log වෙන විස්තරත් මතක නැතුව තිබුනෙ.. ඒ වගේම ඒ account එක මගේ ඇත්ත නමින් හදල තිබුනෙ.. ඔය කාරණා නිසා මේ account එක හැදුවා.. මේ ලඟදි මට පරණ account එකේ password එකයි ඒ ඊමේල් එකේ password එකයි හම්බ උනා.. ඒත් ඒ account එකට යන්න බෑ.. අර ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් මගුලක් එනවා.. ඒත් verification code එක sms එකකින් එන්නෙ නෑ.. staff members ලට මැසේජ් දෙක තුනක් ම දැම්මා.. ඒත් no reply yet.. සමහර විට දැන් එළකිරියෙ ස්ටාෆ් මෙම්බර්ස් ල නැතුව ඇති.. සෙද්ද...