එලකිරියට ඇවිත් අවුරුදු 15 යි ..

JBLs

Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    2006 awe :sneaky: :sneaky:
    Original account eka chaka blast una :sorry:
    TinTin nisa, aulak ne saman tin pakaya ekka tharahak ne :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මගේ original account එකටත් දැන් අවුරුදු 15යි මාස දෙකයි දවස් ගාණක් වෙනවා.. එක පාරක් PC එක Format කරල Password එක අමතක උනා.. Account එක හදන්න දුන්න email එකට log වෙන විස්තරත් මතක නැතුව තිබුනෙ.. ඒ වගේම ඒ account එක මගේ ඇත්ත නමින් හදල තිබුනෙ.. ඔය කාරණා නිසා මේ account එක හැදුවා.. මේ ලඟදි මට පරණ account එකේ password එකයි ඒ ඊමේල් එකේ password එකයි හම්බ උනා.. ඒත් ඒ account එකට යන්න බෑ.. අර ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් මගුලක් එනවා.. ඒත් verification code එක sms එකකින් එන්නෙ නෑ.. staff members ලට මැසේජ් දෙක තුනක් ම දැම්මා.. ඒත් no reply yet.. සමහර විට දැන් එළකිරියෙ ස්ටාෆ් මෙම්බර්ස් ල නැතුව ඇති.. සෙද්ද...
    ඉස්සර අපි පාස්වර්ඩ් රීසෙට් කලේ GTRZ ට කෝල් කරලා