ow gtrz karayath mewa bala bala innawa athi





මෙහෙමනේ බන්........
අපි අපිත් දැනගන්න ඔනේ මේවගේ එවා නොදා ඉන්න.......


අපි දැනගන්න ඔනේ මේ Elakiri Community එක රැකගන්න.......
ඔක්කෝම ඇඩ්මින්ට බාර කරලා හරියන්නෙත් නෑනේ.......
පොර කියලත් මොනවා කරන්නද........
එහෙම බැලුවොත් පොර පැය 24 රෙම එලකිරියට ලොග් වෙලා ඉන්න ඔනේ ඔය වගේ ත්රෙඩ් හොය හොය Delete කර කර....... එහෙනම් පොරට වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නෑ..........
පොරත් පුලු පුලුවන් විදිහට මේවා මැඩ පවත්වනවා
අපි අපි දැනගත්තනම් දානකොට හොද ත්රෙඩ් එකක් දාන්න, කාටවත් ප්රශ්ණයක් වෙන්නේ නෑ බන්.............








