එලකිරියට මොකද වෙන්නේ?

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එලකිරියට මුකුත් වෙලා නෑ.
    එන එවුන් එනවා.
    යන එවුන් යනවා.
    උඹ උඹට ඕන විදිහට හිටපන් එක එකාට ඕන විදිහට ඉන්නේ නැතිව.
    උඹ උඹට ඕන දේ කරපං එක එකාට ඕන දේ කරන්නේ නැතිව.
    උඹටත් ඕන නං හිටපං. නැත්තන් පලයන්.
    short and sweet!
    :rofl::rofl::rofl:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo

    :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කියන දේ තේරුම් ගන්නවා ඕයි.. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා.. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ.. ඒක මම කලින්ම කියලා තියෙනවා.. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි.. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව මග හැරලා යන්න හදන්න එපා..
    :dull: ඔය මොකාට දාපු රිප්ලයි එකක්ද බ0 ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    guti kanna asa da?:)
    මල්ලි උබට මං හොදින් කියන්නෙ..
    තව කල් තියනවනෙ..
    ඉගෙන ගන්න හොදට..
    ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් Thread දාන්න..
    මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..

    ආහ්.. පෝලිමට කට්ටිය යනවනේ අයියෙ..
    පට්ට ආතල් එක..
    :shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull: ඔය මොකාට දාපු රිප්ලයි එකක්ද බ0 ?
    ඕක ඉස්සර මොකක් හරි ත්‍රේඩ් එකක තිබ්බෙ..
    මට ත්‍රේඩ් එක මතක නෑ.. ඉස්සර ගයියා, සචියා, සැසා, පැන්තර් එහෙම VM ආතල් ගන්නවනේ..
    එතකොට දාපු එකක්..
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මල්ලි උබට මං හොදින් කියන්නෙ..
    තව කල් තියනවනෙ..
    ඉගෙන ගන්න හොදට..
    ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් Thread දාන්න..
    මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..

    ආහ්.. පෝලිමට කට්ටිය යනවනේ අයියෙ..
    පට්ට ආතල් එක..
    :shocked:

    බඩියො සිරාවටම අහන්නෙ. උඹ මේ තරම් දේවල් ටයිප් කරල දානවද කොහෙන් හරි කොපි කරල දානවද බන්??:baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලකිරියට මුකුත් වෙලා නෑ.
    එන එවුන් එනවා.
    යන එවුන් යනවා.
    උඹ උඹට ඕන විදිහට හිටපන් එක එකාට ඕන විදිහට ඉන්නේ නැතිව.
    උඹ උඹට ඕන දේ කරපං එක එකාට ඕන දේ කරන්නේ නැතිව.
    උඹටත් ඕන නං හිටපං. නැත්තන් පලයන්.
    short and sweet!
    එයාගේ නම දම්මි ය.දම්මි අක්කා හෙන හුරතල්ය.පොඩි කාලේ ඉඳන් මාත් එක්ක යාළු අක්කියෙකි.ඉස්සර අපිත් එක්ක හැමදාම හවසට සෙල්ලම් කරන්නට අක්කා එයි.අනිත් යාළුවන් කවුරුවත් නැති වෙලාවට අපි දෙන්නා කාටත් හොරෙන් ගල් කැපුවෙමු.ගල් කපන එක පට්ට ආතල් වැඩකි.අක්කාත් මා සමග ගල් කැපීමට බෙහෙවින් ආශා කලාය.එනිසා හැමදාම ගල් කැපීමෙන් පසු මා නිවෙසට යාමට සැරසෙද්දී " අපි හෙටත් ගල් කපමු " යැයි ඇය අනිවාර්යයෙන්ම කියන්නීය.හැමදාම ගල් කැපීමට ගන්නා තිරුවානා ගල් කැට 5ක් අක්කා ආරක්ෂා සහිතව තබාගෙන සිටියාය.එම ගල් 5 පිටි අත්ල මත තබා එක්වරම උඩ දමා වැටෙන ගල් කැට ටික ඒ අතින්ම අල්ලා ගත යුතුය.අපි ගල් කපනවා යැයි කීවාට සමහර අය ගල් බානවා,ටාක්ක බානවා යනුවෙන් හඳුන්වන්නේද මේ ක්‍රීඩාවමය.අක්කා මට වඩා එයට දක්ෂය.කෙසේ වෙතත අක්කා ජම්බු ගහෙන් වැටුනු පසු ඉස්සර මෙන් අපිත් එක්ක සෙල්ලම් කරන්නට ආවේ නැත.සතියක් පමණ ඇය ගේ ඇතුලටම වී සිටියාය.ජම්බු ගහෙන් වැටුන වෙලාවේ ගැලූ ලේ තැවරුණු ගවුමද පසුව ඈ මට පෙන්වූවාය.අක්කලාගේ ගේ ඉස්සරහ තිබුනු ඒ ජම්බු ගහ කපා දැමීමට අක්කලාගේ තාත්තා වන විල්සන් මාමා කටයුතු කලේ ඇය ගහෙන් වැටී තුවාල කරගත් නිසාය.ජම්බු කෑමට අතිශය ප්‍රිය කල අක්කා හැම වෙලාවෙම ජම්බු ගහේ යන බවත් ඒ ගිය අවස්ථාවක මෙලෙස වැටී තුවාල කරගත් බවත් විල්සන් මාමා අපි සමග කීවේය.දම්මි අක්කා හැමදාම ගැට මිරිකුවාය.සමහර වෙලාවට මටද මිරිකා බලන්නට කීවාය.වෙන අය මිරිකනවාට වඩා මම ගැට මිරිකනවාට ඇය කැමතිය.ඒ ගැට මිරිකද්දී ඉදුනු ගෙඩියක් අසු වුවහොත් මා ඇයට කඩා දෙන නිසාය.මා කඩා දෙන ඒ ජෑම් ගෙඩි ඇය ආසාවෙන් කෑවාය.කෙසේ වෙතත් ගිය අවුරුද්දේ පෑවිල්ලට ජෑම් ගස මැරුණු නිසා අපිට දැන් ජෑම් ගෙඩි කන්නට විදියක්ද නැත.

    අක්කා 9 වසරේදී පෙට්ටිය කඩාගත්තාය.එදා අක්කා දවසේම ඇඬුවාය.විල්සන් මාමාද කෙවිටක් අරක් අක්කාට ගැසුවේය.අපි තාප්පෙ ලඟ ලයිට් කණුවට කවර් වී සීන් එක බලා සිටියෙමු.අක්කාගේ පෙට්ටිය කඩා තිබුනේ අජිත් අයියා විසිනි.අජිත් අයියා අක්කලාගේ පන්තියේම කොල්ලෙකි.විල්සන් මාමාටත් නහුතෙටම තදවී තිබුනේ රු.650ක් වටිනා ඇට්ලස් කවකටු පෙට්ටිය අජිත් අයියා විසින් පොළවේ ගසා කඩා තිබුනු නිසාය.කෙසේ වෙතත් අක්කා ප්‍රින්සිපල්ට පැමිනිලි කරනවාට බයේ අජිත් අයියා අළුත්ම කවකටු පෙට්ටියක් අක්කාට ගෙනැවිත් දී තිබුනාය.

    අක්කලාගේ ගෙදර කවුරුවත් නැති දවසක අක්කා මට කතාකොට මගේ අතේ ගැසුවාය.ඒ වෙලාවේ මම සෑහෙන්න පුදුමයට පත් වුනෙමි.ඇය කිසිවිටකත් චුයින්ගම් ටැටූ කාටවත් නොදුන්නාය.ඇය චුයින්ගම් ටැටූ එකතු කලේ අධික ආශාවකිනි.ඒත් එදා ඇය බෙන් 10 ඉන්න ටැටූ එකක් මගේ අතේ ගැසුවේ බෙන් ටෙන්ව පෙන්නනට බැරි නිසා බව ඇය පසුව කීවාය.එවෙලේ මට ඌරු ජුවල් ගිය නිසා මම ඇයව බිම දාගෙන පොල්ලෙන් ඇනගෙන ඇනගෙන ගියෙමි.එවෙලේ ඇය අමුතු විදියට කෙඳිරි ගෑවාය.මා ඇයගේ කොන්දට ඒ දොර පොල්ලෙන් ඇනපු හැටියට මා සිතුවේ ඇය මියයාව් යැයි කියාය.එහෙත් ඒක එතරම්ම අවුලක් උනේ නැත.පසුව ඇය ඒ සියල්ල අමතක කර මා සමග යාළු වූවාය.ඇයව ආපසු යාළු කරගැනීමත් ලේසි උනේ නැත.බැරිම තැන මම අක්කාගේ කටට දුන්නෙමි.කටට දුන්නාට පසු ඇය මාත් සමග මිතුරු වූවාය.බූන්දි පාර්සලයෙ බාගයක් විතර එලෙස ඇයට කැවීමට සිදු විය.බූන්දි අතට දුන්නාට ඇය කෑවේම නැත.එනිසා කටට දෙන්නට සිදුවිය.බූන්දි පාර්සලය ඉවර වෙද්දි ඇයව මිතුරු කරගැනීමට මට හැකිවිය.

    දම්මි අක්කා වැල බැලීමට අසීමිත ලෙස ආශා කලාය.ඇය මට කියා ඇත්තේ එහේ එනවිට වැල ටිකක් අරගෙන එන ලෙසය.මම ගිය පසු ඇය මගෙන් ඉල්ලාගෙන වැල බලන්නීය.එහෙත් ඇය වැල කන්නේ නැත.ඔක්කොම කන්නට සිදුවන්නේ මටය.මම වැල ටික කෑ පසු ඇය කොස් ඇට ටික එකතු කරගනී.ඒ කළුපොල් මාළුව සෑදීමටය.දවසක් මා ඇයට හොරෙන් කොස් ඇට දෙකක් සාක්කුවේ දමා ගතිමි.ඒත් ඇය මා සමග පොර බදා,කලිසමද ඉරා ඇට දෙක අල්ලා ගත්තාය.ඇයගෙන් ඇට දෙක බේරා ගැනීමට නොහැකි බව දැනුනු නිසා මා එම කොස් ඇට දෙකත් ඇයට දුන්නෙමි.

    දම්මි අක්කා විවාහ උනේ දැනට මාසයකට පමණ ඉහතදීය.ඒ අල්ලපු ගමේ කොනකපාල අයියා සමගය.කොනකපාල අයියා ගල් කපන්නෙකි.ඔහු ගල් කැපීමේ සූරයෙක් වන අතර දම්මි අක්කාගේ මගුල් මුදුවට ඇල්ලූ මැණික් ගලද ඔප දමා කපා දී තිබුනේ ඔහුය.ටවුමේ කොන කපාල ජෙම් හවුස් අධිපතිද ඔහුය.ඔහුගේ පියා පළාතේ නමගිය මෝල් කාරයෙකි.කවුරුත් ඔහුව හඳුන්වන්නේ මෝල් ප්‍රියන්ත යන නමිනි.වී මෝල් දෙකක්,ලොකු ගල් මෝලක්,මිරිස් මෝල් තුනක් හා ලී මෝල් දෙකක හිමිකරුවකු වන ඔහු පට්ට සල්ලිකාරයෙකි.

    කෙසේ වුවත් දම්මි අක්කා විවාහ වී ගියද මහගෙදර එන සෑම දිනකම මා සමග ගල් කැපීමට අමතක නොකරයි.ඇය සතුව තවමත් තිබෙන අර තිරුවානා ගල් කැට 5 දුටුවිට අපි අතීතයේ ගල් කැපූ හැටි මට දැනුදු සිහිවෙයි.
     
    ඔය දෙකම කරනවා..
    දැන් දාපුවා නම් පරණ VM වලින් ගත්තෙ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    දම්මි අක්කා පෙනෙයියියියියියියි! හිටහන් බලාගෙන! :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලකිරියට මුකුත් වෙලා නෑ.
    එන එවුන් එනවා.
    යන එවුන් යනවා.
    උඹ උඹට ඕන විදිහට හිටපන් එක එකාට ඕන විදිහට ඉන්නේ නැතිව.
    උඹ උඹට ඕන දේ කරපං එක එකාට ඕන දේ කරන්නේ නැතිව.
    උඹටත් ඕන නං හිටපං. නැත්තන් පලයන්.
    short and sweet!

    :yes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,020
    9,351
    113
    Microsoft
    මල්ලි උබට මං හොදින් කියන්නෙ..
    තව කල් තියනවනෙ..
    ඉගෙන ගන්න හොදට..
    ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් Thread දාන්න..
    මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..

    nikan wadak balagena yanawa gembo yanna:frown:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඔය දෙකම කරනවා..
    දැන් දාපුවා නම් පරණ VM වලින් ගත්තෙ..

    නෙදකින්... :growl:
    දිග හෑලිනන් කියවන්නත් කම්මැලියි බන්.. ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් එවා දාපන්:P
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දැන් නම් මේකෙ මොනවා වෙනවද කියලා දන්නෙත් නෑ බන්...:rofl::rofl::rofl:ඉඳල හිටලා තමයි මේ පැත්තට එන්නෙ...:dull::dull::dull:ගතයුතු දේ තියෙන්නෙ බොහොම අඩුවෙන්:(:(:(...ගූ ත්‍රෙඩ් ගොඩක් යන අස්සෙ හොඳ ත්‍රෙඩක් දැම්මත් ඒක යට යනවා...:sorry::sorry::sorry:මම නම් ඉතින් කොහොමත් ත්‍රෙඩ් දානවා අඩුයි දැන්...:P:P:P
     
    • Like
    Reactions: labu gediya