එලකිරියට මොකද වෙන්නේ?
දෙයක් අත දිගු කොට පෙන්වීමට උත්සහ කළ විට ඒ පෙන්වන දෙය දෙස නොබලා අත දෙස බලා අතේ වැරදි අඩුපාඩු සෙවූ සැමට තාමත් එලකිරියට මොකද වෙන්නේ ? වුනේ කියල හිතා ගන්න බැරුව ඇති..
දවසට පෝස්ට් 500-1000 ක් අතර වැටිච්ච සමහර ත්රෙඩ් අද වේලෙනවා....
මලත් එලකිරි දාලා යන්නෙ නැහැ කියපු අය අද නිහඩ වෙලා..
මම ත්රෙඩ් එක දැම්මේ නරක හිතකින් නෙමෙයි. එලකිරියට තියෙන ආදරේට...
ඒත් වැරදියට ගොඩක් අය තේරුම් ගත්තා...
ඔහොම යන්..