එලකිරියට_අපහාස කරන උන්
for-babies-in-elakiri-forum යනුවෙන් ලිපියක් පලකරමින් එක්තරා බ්ලොග් එකක එලකිරි එකට සහ මෙහි ඉන්න සහෝදරයන්ව පහත් අයුරින් විවේචනය කර ඇති අතර, එලකිරි එකේ පලවූ එක්තරා පෝස්ට් එකක් ගැන දිගු විවේචනයක යෙදෙන මෙම බ්ලොග් කරුගේ ලිපියට කමන්ට් පලවන්නේ මෙලෙසය

මම නං හිතන්නෙ නෑ ඔය ෆෝරමේ ඉන්න එකෙක්වත් අපේ දුප්පත් බ්ලොග් වල සංවාද කරන්න එයි කියලා, මොකද එච්චර තඩි (තියා කොහොමවත්) සිග්නේචර්ස් මේකේ දාන්න බැහැ නොවැ! 
මෙයට පිලිතුරු දෙන බ්ලොග් කරු කියන්නෙ
මූ වගේ තක්කඩියෙක් මූට මොනව කලොත්ද හිත් වදින්නෙ

මෙයට පිලිතුරු දෙන බ්ලොග් කරු කියන්නෙ
සහතික ඇත්ත. මම එකට වැඩිය යන්නේ නැත්තෙත් ඒකයි. යන්නෙත් මං ගාව නැති පරණ සිංදුවක් එහෙම හොයගන්න තමයි. 