..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳම හොරාට වගේ සම්මානයක් නැද්ද? :rolleyes:
    උඹට දෙන්න කියල පරිස්සමෙන් අරන් තිබ්බලු :D බයනොවී හිටපන් වෙනකාටවත් දෙන්නෙ නෑ උඹටම තමා හම්බෙන්නෙ
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    :baffled:

    උඹට දෙන්න කියල පරිස්සමෙන් අරන් තිබ්බලු :D බයනොවී හිටපන් වෙනකාටවත් දෙන්නෙ නෑ උඹටම තමා හම්බෙන්නෙ

    හේනම් උඹේ සපත්තු දෙක පොලිශ් කරලා තියා ගන්න කෝකටත්
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කවද්ද මේක තියෙන්නේ
    BMICH එකේද තියෙන්නේ
    Elakiri අයට pass තියෙනවද
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කවද්ද මේක තියෙන්නේ
    BMICH එකේද තියෙන්නේ
    Elakiri අයට pass තියෙනවද

    සීමිත පිරිසකට පාස් දෙන්නේ අනිත් අය ටිකට් අරන් එන්න ඕනේ :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මද කිපුනහම ඔහොමලු කියවෙන්නේ.. :sorry::sorry:

    This_f78f99_1946962.jpg

    :lol: