..::[Elakiri Awards 2017 - Award Ceremony]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁

    X4FjBay.gif



    එළකිරි ඩොට් කොම් නාමය දිවිහිමියෙන් සුරැකීමට කැපවූ හා තවමත් කැපවෙන ඔබ උදෙසා පිදෙන එළකිරි Awards 2017 - සම්මාන ප්‍රධානය මෙසේ ආරම්භ කිරීමට අවසරයි :)

    සියලුම එළකිරි සාමාජිකයන්ගේ ඉතාම වටිනා සහය ඇතුව පැවැත්වූ මෙම සම්මාන උළෙල ජූරියේ විශේෂ සම්මාන 14කින් ද ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන 3කින්ද සහ ජූරියේ විශේෂ ඇගයීමකින්ද සමන්විත උනා .
    සම්මාන පිදීමට පෙර අපගේ විනිෂ්‍ය මණ්ඩලය නැවත වරක් මතක් කල යුතුයි.


    MORbspU.png


    සම්මාන ප්‍රධානය


    pnjZ2pX.gif





    🎺🎺ජූරියේ විශේෂ සම්මාන🎺🎺


    🏆දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා (EK Best Threader Of the Year)

    j7J7TYC.gif

    දක්ෂතම ත්‍රේඩ් නිර්මාණකරුවා සම්මානය හිමි වන්නේ akilar25 සහෝදරයට


    🏆 වසරේ හොඳම ත්‍රෙඩ් එක (Best Thread of the Year)

    G5oqf1J.gif

    වසරේ හොඳම ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rox2030 සහෝදරයගේ "පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව" ත්‍රෙඩ් එකට

    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු (Best Thread Supporter Of the Year)

    pwg62cg.gif

    හොඳම ත්‍රෙඩ් සහයකරු සම්මානය හිමි වන්නේ kellsupun සහෝදරයට

    🏆 වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year)

    xrH3omh.gif

    වසරේ රියලිටි වැඩසටහන සම්මානය හිමි වන්නේ Pathfinder_A2Z සහෝදරයගේ Hard Talk ත්‍රෙඩ් පෙලට.


    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක(Travel Thread Of the Year)

    KfCbHuT.gif

    වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rajasaba සහෝදරයගේ "දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු" ත්‍රෙඩ් එකට


    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක (History Thread Of the Year)

    XIKRcb7.gif

    වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ Pathfinder_A2Z සහෝදරයගේ "සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ" ත්‍රෙඩ් එකට


    🏆 වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා(Technical Thread Of the Year)

    6AUg6El.gif

    වසරේ තාක්ෂණික ත්‍රේඩ් නිර්මාණකරුවා සම්මානය හිමි වන්නේ aruna1 සහෝදරයගේ "ෆුක කහනවට කතාව සම්පුර්ණයෙන් මුලසිට" ත්‍රෙඩ් එකට


    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක(Automobile Thread of the Year)

    nNw2YR8.gif

    වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ mahesh1297 සහෝදරයගේ "Brake Pad ගන්න කලින්" ත්‍රෙඩ් එකට


    🏆 වසරේ සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක(Health & Lifestyle Thread of the Year)

    9L2vmXH.gif

    වසරේ සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ akilar25 සහෝදරයගේ "German Shepherd~මම" ත්‍රෙඩ් එකට


    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක(Entertainment Thread of the year)

    dLJftnb.gif

    වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ Maddie සහෝදරයගේ "කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!" ත්‍රෙඩ් එකට


    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක(Online Tips & Tricks Thread of the Year)

    c0hHTUJ.gif

    වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ .amda සහෝදරයගේ "PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)" ත්‍රෙඩ් එකට


    🏆 වසරේ උපකාරක ත්‍රෙඩ් එක(Helping Thread Of the year)

    pCi8L6d.gif

    වසරේ උපකාරක ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ akilar25 සහෝදරයගේ "windows phone එකක් ගන්න ආස අයට පමණයි chapter2" ත්‍රෙඩ් එකට


    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක (Best Religious Thread Of the year)

    0wuZG47.gif

    වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ Pathfinder_A2Z සහෝදරයගේ "පිරිතක් කියනවා නම් මේ ගැනත් හිතන්න" ත්‍රෙඩ් එකට


    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year)

    aQ2bUTn.gif

    වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා සම්මානය හිමි වන්නේ DJ Gamaya සහෝදරයට




    🎺🎺ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන🎺🎺

    poll තුනක් මගින් එළකිරි සාමාජිකයන්ගේ වටිනා චන්ද උපයෝගී කරගෙන මෙහි ජයග්‍රාහකයින් තේරීම සිදු කර ඇත.

    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා (Upcoming Member of the Year)

    OWNTnOS.gif

    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා සම්මානය හිමි වන්නේ වලංගු චන්ද 81ක් ලබා ගනිමින් Pathfinder_A2Z සහෝදරයට. අනුශුරතාවය වලංගු චන්ද 73ක් ලබා ගනිමින් Thoppi_Chaminda සහෝදරයා.


    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය

    T9Lb6b2.gif

    මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය සම්මානය හිමි වන්නේ වලංගු චන්ද 139ක් හිමිකරගනිමින් KOTA NIHAL සහෝදරයට,
    අනුශුරතාවය වලංගු චන්ද 52 ක් ලබාගෙන Red_frame සහෝදරයට



    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක(Best Group Thread Of the Year)

    WfmPzBw.gif

    වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ වලංගු චන්ද 40ක් හිමිකරගත්ත Hard Talk with KOTA NIHAL ත්‍රෙඩ් එකට,අනුශුරතාවය වලංගු චන්ද 36ක් ලබා ගත් කෝච්චි කතා 16+ - skymicro ත්‍රෙඩ් එක




    🎺🎺ජූරියේ විශේෂ ඇගයීම්🎺🎺

    එලකිරියෙන් සමාජයට සිදුවූ වටිනා මෙහෙවර ඇගයීමට ලක් කිරීමට මේ සම්මාන කාණ්ඩය යොදාගෙන ඇත.

    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක(Social Responsibility Award).

    XQ7lzi8.gif

    වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rox2030 සහෝදරයගේ "පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව" ත්‍රෙඩ් එකට


    ජයග්‍රහණය කල සියලු දෙනාට මාගේ සුබපැතුම් 😍 ඒ සියලු දෙනාට ඔවුන්ගේ සම්මාන වන ඇවටර් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනවා 😎


    ස්තූතිය❗❗

    ඉතාම සාර්ථකව මෙම එළකිරි සම්මාන උළෙල කරගැනීමට උදවු වූ එළකිරියනි ඔබට මාගේ ප්‍රණාමය,ඒ වගේම ඉතාම කාර්යබහුල රාජකාරි රැසකින් හෙබි අපගේ විනිෂ්‍ය මණ්ඩලය මෙම උළෙල සාර්ථක කිරීමට දැක්වූ උනන්දුව සහ කැපකිරීම මෙහිදී මතක් කරන්න ඕනේ.ඒවගේම මෙම උළෙල සාර්ථකව පැවැත්වීමට අපිට උදවු වූ GTRZ සහෝදරයාට හදපිරි ප්‍රණාමය.

    ඒ වගේම මට මෙම කාර්ය කරගැනීමට සහය වූ මගේ සංවිධායක මණ්ඩලය, කටුස්සා[LazyLizard ] උදව්වක් ඉල්ලපු ගමන් පොර එතන. මුල ඉදන් හැමදේම සංවිධානය කිරීමට දැක්වූ සහයෝගයට ගොඩක් ස්තුති , සංකීර්ණ සහ ක්‍රමවත් ලකුණු කිරීමේ ක්‍රමයක් සාදා දුන් අපේ උපුලා-[upul] (ඇත්තටම ඒ marking scheme එක වෙනම ඉගෙන ගන්න ඕනේ ඒ තරමට ඒක සංකීර්ණයි ඒ වගේම නිවැරදි), ඔවුන්ගේ දක්ෂ හැකියාවන් යොදාගනිමින් graphic නිර්මාණ කටයුතු කල රොටා(RottenCOLT) සහ කිලර්( The_Killer) මතක් කරන්න ඕනේ(ඕන ඕන විදියට changes කර කර හදල දුන්නා කියන පමාවට). ඒ වගේම පෙර අත්දැකීම් මත අපිට සහය දැක්වූ shaminda peiris ඔබටත් ස්තුති



    සමාව❗❗

    මෙම තරගය හේතුවෙන් යම්කිසි හිත් රිදීමක් යම් සාමාජිකයෙකුට සිදු වුවානම් සංවිධායක මණ්ඩලය වෙනුවෙන් මන් සමාව ඉල්ලනවා

    සංවිධායක මණ්ඩලය

    2e1deeh.png
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සම්මාන ලබපු හැම කෙනාටම සුබපැතුම්... පෙර මෙන්ම හෙටටත් වැදගත් දේවල් රාශියක් එළකිරියට තිළින කිරීමට ඔබ සියළු දෙනාට හැකි වේවා !! :D:D
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සම්මාන ගත්තු හැමෝටම මගේ උණුසුම් සුභ පැතුම්!
    ඒ වගේම මේ තරම් බාරදූර කාර්යයක් සාර්ථකව නිම කරපු Executer ඇතුළු සංවිධායක මණ්ඩරලයට හදපිරි ස්තූතිය වගේම සුභ පැතුම්.
    ඒ වගේම විනිශ්‍යමණ්ඩලයේ සොයුරන්ට සහ නාම යෝජනා ඉදිරිපත් කරමින් මෙන්ම වැඩේට නන් අයුරින් සහය දීපු හැමෝටම ස්තූතිය සහ සුභ පැතුම්.
    ලබන වසරේත් මේ වගේ වැඩක් සාර්ථකව කරගන්න අවශ්‍ය ශක්තිය, උනන්දුව ලැබේවායි පතමි.​
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1942475.gif


    ස්තූතිය:-
    විනිශ්චය මණ්ඩලයට,
    ප්‍රධාන සංවිධායක ඇතුලු අනෙකුත් සංවිධායක මණ්ඩලයේ සාමාජිකයින්ට,
    නාමයෝජනා ඉදිරිපත්කළ අයට,
    ඡන්දය සාමාකාමීව ඉදිරිපත්කළ අයට..

    සුභ පැතුම් සියලු සම්මාන හිමිකරුවන්ට...


    මීළඟට සම්මානයක් හිමිවූ විශේෂ නූලත් මතක් කළ යුතුයි... දැන් සංවාද මණ්ඩපය විදියට පවත්වාගෙන ගියත් හොඳම චැට් නූල උනු පාත්ෆයින්ඩර්ගේ හාඩ් ටෝල්ක් විත් කොටනිහාල් හි පෝස්ට් කරපු අයවත් සිහිවෙනවා... මම හිතන්නේ මේ නූල සම්මානයක් කරා යාමට හැකි උනේ එක් විශේෂ සාමාජිකාවක් නිසා ඇයගේ නම සඳහන් කරමි. ස්තූතියි "සයෝ"
     
    Last edited:
    • Like
    Reactions: Executer

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සම්මාන ලබපු හැම කෙනාටම සුබපැතුම්... පෙර මෙන්ම හෙටටත් වැදගත් දේවල් රාශියක් එළකිරියට තිළින කිරීමට ඔබ සියළු දෙනාට හැකි වේවා !!
     

    Similar threads