එලකිරියෙන් සමුගනිමි

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :shocked: සිරාවටම, :eek: මේ ඊයෙ යනවය කීව එකා නේද.. :no: උඹ යන්න එපා මචන්.., :yes: ඉන්න පුළුවන් නම් හිටපන්ස්ස්..
    පිස්සුද බන් ඕකාව තියාගන්න.පුලුවන් තරන් ඉක්මනට යවන්න ඕනා:yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිස්සුද බන් ඕකාව තියාගන්න.පුලුවන් තරන් ඉක්මනට යවන්න ඕනා:yes:


    ඉඳපන්කෝ මං ආවම බොට කුමන්ත්‍රණ කොරනවා :frown:


    පරිස්සමින් ගිහින් එන්න යාළුවා .. :(
    GOOD LUCK :)


    තෑන්ක්ස් සහෝදරයා :)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අඩෝ, මට ටොෆි, චොකලට්, ඇදුම්, සෙල්ලම් බඩු, perfume, තව මොනවා මොනවා හරි ගෙනෙන්, ,මම අනිද්දට ගෙදර ඇති ....
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ, මට ටොෆි, චොකලට්, ඇදුම්, සෙල්ලම් බඩු, perfume, තව මොනවා මොනවා හරි ගෙනෙන්, ,මම අනිද්දට ගෙදර ඇති ....


    ඔය ඔක්කොම උඹලගේ ගෙදර තියනවද? :rolleyes::P


    හදිස්සියක් නැ බන් ඔය හේමිට වරෙන්:rolleyes:

    fala fala:lol:


    :frown::growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සු කෙලින්නේ නැතුව ඉක්මනින් වරෙන්........
    අඩේ හෙන අප්සට් බං උඹ යනවා කිව්වම....!!!!
    :(:(:(:(:(:(:(:(:(