ඔයාගෙ ලයිෆ් එක වෙනස් කරන තීරණ ඔච්චර ඉක්මනට ගන්න එපා සහෝ..
අහෝ විපතක මහත![]()



මම අකමැති උන් මොකෝ බං මේ බෑන් වෙන්නේ .................




anna e pissa tama mata ek eke newi me wishwayenma pennama bari pudgalaya![]()

හපොයි දෙයියනේ........ ඒ මොකද?

habai oya enakota konde kapagena enna oni natnam ena aya party eka pattata dala tisa hamige munupura ballan ewi![]()

කන ලං කරහන් කියන්න..
ඕකගෙ චරිතෙ හොද නෑලු.. වටේ යනව වැඩීලු.. උබටත් බෝවෙයි අපි දන් නෑ..![]()


බෑ බෑ. මට ඔය කොහෙවත් යන ගස් නරින්ව විශ්වාස නෑ.




dan balanna putha ammai mamai dennama ekama kiyan anisawath oya konde kapanna hitha hada gannaලිදේ ලු..
අපේ අම්මත් ඕක කියනව නෙ..
එතෝට මම හැමදාම ඉදල තියෙන්නෙ ලිදේ![]()


dan balanna putha ammai mamai dennama ekama kiyan anisawath oya konde kapanna hitha hada ganna![]()
