lolජීටී අයියා අලුත් අයට සලකන විදිය හරිම අසාධාරනයි.
පෝස්ට් එකක් දාන්න ගියාම නාන්න ඕන.
රෙප් කපන්නත් බෑ
ටැග දාන්නත් බෑ, සමහර එවුන්ට රිප්ලයි දාන්න බෑ
ඉස්සර වගේ අනුන්ගෙ ඊමේල් වලට එකවුන්ට් හදන්නත් බෑ
මෙහෙමත් කෲර ලෝකයක්
![]()
අපිට ඉතිං පාර්ටි නෑ නේහ්.......
අපි ඔටුවො නේ නැද්ද??????![]()

අක්කි ඕකා මහ ජරා සතා, කෝකටත් ගැටගහලා තියන්නaloo oya dakka kal koheda giye![]()

aloo oya dakka kal koheda giye![]()


අක්කි ඕකා මහ ජරා සතා, කෝකටත් ගැටගහලා තියන්න![]()
අපොයි දෙන්නං කාසි වලට වැඩ නැත........oaya show ekak kaloth party ekata invite karanawa![]()



ehema baඅපොයි දෙන්නං කාසි වලට වැඩ නැත........
කලින් ඉන්විටේෂන් එක....
පස්සේ ෂෝ එක ගැන බලමු................![]()

