hamotama garu karanawa erozan pons ta arenna. u nam manussayek wenna ba.
GTRZ තමා ගරු කරපු එකම බුවා
මේ ලගකදී ඉදන් හිතන විදිහ ආකල්ප පොඩ්ඩක් වෙනස් වෙලා
ගරු කලේ කලින් හිටිය GT ට
නැවතත් හරි මගට එයි කියල විස්වාස කරනවා


රත්තරංඑලකිරියෙ උබල වැඩියෙන්ම ගරු කරන, චරිතෙ කවුද?
හේතුව මොකක්ද?
ඩින්ගක් එඩිට් කොරනව,
Gt ලොක්ක, ටින් ටින් ලොක්ක කියන්න ඔට්ටු නෑ
මේක නම් සහතික ඇත්ත බන්....මම නම් පොදුවේ හැමෝටම ගරුකරනවා. මට ගරු කලත් නොකලත්. හැබැයි මොකක් හරි මතයක් පළකරපු ගමන් කුණුහරප කියාගෙන එන උන්ට උත්තර නොදීඉන්න පරිස්සම් වෙනවා ඒ මම කුණුහරප නොදන්න නිසා නෙවෙයි.මෙච්චර කුණුවෙලා තියෙන සමාජේ වචන වලිනුත් කුණුකරන්න දායකවෙන්න බැරි නිසා. හම්බවෙන්න දවසක් එයිද නොයෙයිද නොදන්න උන්ගේ හිත් රිදවලා මොනවා ගන්නද??
එහෙම තමයි බං. ගරු කරනවා කියන්නේ කතාවෙලා පිට කහගන්න එකට නෙවෙයි.ආතල් ත්රෙඩ් එක,
ඉස්කෝලෙ යන කාලෙදි හොදම යාලුවා ගැන රචනා ලියන විදිය මතක් උනා, මම එකෙක් ගැන ලීවම ඌ ලියලා තියෙන්නෙ වෙන එකෙක් ගැන.
දේසපාලන නෙමේ බන් රිලිජන් එක සම්බන්දවආණ්ඩුවේ වැඩ ගැන ත්‍රෙඩ් දෙක තුනක GT ලොක්ක කමෙන්ට් කරා කියල බුවාගේ හිත රිදිලා අනේ..![]()
මට නම් හැමෝම ඵක වගේ..වලි නම් යනව වෙලාවකට..ඒත් ඉතිං ඒව හිතේ තියන් ඉන්නෙ නෑ..
අනිත් මිනිස්සුන්ට අපහාස නොකරණ එළකිරි හැම සාමජිකයෙක්ටම මාගේ ගව්රවය
මම නම් පොදුවේ හැමෝටම ගරුකරනවා. මට ගරු කලත් නොකලත්. හැබැයි මොකක් හරි මතයක් පළකරපු ගමන් කුණුහරප කියාගෙන එන උන්ට උත්තර නොදීඉන්න පරිස්සම් වෙනවා ඒ මම කුණුහරප නොදන්න නිසා නෙවෙයි.මෙච්චර කුණුවෙලා තියෙන සමාජේ වචන වලිනුත් කුණුකරන්න දායකවෙන්න බැරි නිසා. හම්බවෙන්න දවසක් එයිද නොයෙයිද නොදන්න උන්ගේ හිත් රිදවලා මොනවා ගන්නද??
රත්තරන් වචන ටික. රෙස්පෙක්ට්එහෙම තමයි බං. ගරු කරනවා කියන්නේ කතාවෙලා පිට කහගන්න එකට නෙවෙයි.උබට ඉන්න යාළුවො අතරින් ඌ උබට හොදම යාළුවා උනාට ඌට ඉන්න යාළුවො අතරින් උබට වැඩිය හොද එකෙක් ඌට ඇති
![]()
නෑ නෑ ආණ්ඩුව ගැන නෙවෙයි. ඔය කියන්නේ ආගම, මිනිසා, පින/පව ගැන gtය කියපු සමහර දේවල් .ආණ්ඩුවේ වැඩ ගැන ත්‍රෙඩ් දෙක තුනක GT ලොක්ක කමෙන්ට් කරා කියල බුවාගේ හිත රිදිලා අනේ..![]()
ඒවා ඉල්ලන්න ගිහින් පුළුවන් නම් හම්බවෙන බත් පිගානත් නැතිකරගනින්ehenam kukku tikak powala doy karay ada
ලන්ච් ඔන්ලි. නොට් ස්පෙෂල්..kama mukuth nadda ada nangigen
@PHBhagya හොද දැනුමක් තියෙනවා වාහන සම්බන්ධ සහ ඕනිම වෙලාවක ඒ ගැන කියලා දෙනවා..
monada ban tibbe lunch walataලන්ච් ඔන්ලි. නොට් ස්පෙෂල්..
ලාවා කේක් දුන්නට මොනවද මන්දා කිව්වා. හරියට ඇහුනේ නෑ ඊයේ තණකොළ මැසිම දාල තිබ්බා තණකොළ මනුස්සය ඇවිල්ලා හිටපු නිසා. ඊයේ දඩේ කීයද කියල ඇහුවා ඇන්ටි., ඇයි දරුවෝ ඔහොම කරන්නේ කියල ඇහුවා. ඒ ටික විතරයි ඇහුනේ. තව මොනවද කිව්වා මාත් හිනා වෙලා හිටියා තේරුනේ නැති නිසා.![]()
කිරිහොද්ද පට්ට කෑමක්නෙ. කරෝල කෑල්ලකුත් බැදල ගත්තනම් එලmonada ban tibbe lunch walata
dan lankawe kirihodiy bathuy kiyanneth kootipathi kamak ne
aunty kamatiy wage ban ubata