එකෙන්ම...
මේකෙ ඉන්න හැම කිරියෙක්ටම ගරු කරනවා
සමාප්තයි.
මේකෙ ඉන්න හැම කිරියෙක්ටම ගරු කරනවා
සමාප්තයි.






@Ryan08 අත්දැකීම් වලින් පරිපූර්ණ කෙනෙක් කියල හිතනව.කාටවත් බනින්න කරන්න,මඩ ගහන්න,දේශපාලය වෙනුවෙන් පෙනී හිටින්න යන්නෙ නෑ.පරිණත කමෙන්ට් එකක් බලාගන්න පුළුවන්.
@castellain හැම පැත්තම බැලන්ස් කරල දෙන කෙනෙක්.ඉඳ හිට හීනියට කින්ඩියක් එහෙමත් දානව.කාටවත් මොනවත් කියල තියෙන කමෙන්ට් එකක් නං දැකලම නෑ.
@පිටියෙ-අප්පු සිංහල වෙදකම ගැන සෑහෙන්න දෙයක් දැනගත්ත.අනිත් අයගෙ මතය මොකක් වුනත් මම කිරියෙ දකින්න කැමති ත්රෙඩ් දාන කෙනෙක්.
@OrangeHat බෞද්ධයෙක් වශයෙන් මම ධර්ම දානයට කොහොමත් කැමතියි.කරගන්න පුළුවන් උසස් කුසල කර්මයක්.ඒක හින්ද දක්කොත් බම්ප් එකක් දාගෙන යනව.
@hodakolla ගරු කිරීමකටත් වඩා මූ හොඳ කොල්ලෙක් කියල හිතනව.කිරියෙ පෙන්නන ලක්ෂණ හැබෑ ජීවිතෙත් තියෙනව නං,මූ එල කොල්ලෙක්.
මේ අයට අමතරව තව එවුන් ඉන්නව.ඔය ඇති.![]()
![]()
Oya amataka na agentMulu elakiri ekatama BUMPER dana mawa amathaka kra ehenam awlk na
api giya
![]()
![]()
![]()
Oya amataka na agenthoda kolla oya mataka wadi nisa miss una
අනේ මනුස්සය නැතුව හරි පාලුයි අප්පා එලකිරිය 
උඹට වයර් ද බං.මම ඕකෙ පැහැදිලිව කියල තියෙනව කිසිම ගරු කිරීමක් නෑ කියල.උඹ ඇර අනිත් එවුන්ට තියෙනව...Me ubamada bn uba me mata garuthawayk deela kata krmai mama hithanne![]()
![]()
![]()

උඹට වයර් ද බං.මම ඕකෙ පැහැදිලිව කියල තියෙනව කිසිම ගරු කිරීමක් නෑ කියල.උඹ ඇර අනිත් එවුන්ට තියෙනව...![]()
![]()
yes.....