එලකිරියෙ එවුන්ට පුලුවන්ද රට හදන්න?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,943
    11,378
    113
    අපි ඔක්කොම දෙශපාලුවොන්ට බනිනව, නැත්නම් උම්බගෙ එකා අපෙ එක නෙමෙ නම් එත් බනිනවා. ප්‍රාතිහර්යෙකින් එලකිරිය් මෙම්බර්ස් ලා පාර්ලිමෙන්තු යන්න හ්මබෙනවා. ජනාදිපති, අගමැති, ඇමති මන්ත්‍රි ඔක්කොම පොසිශන්ස් වලට යන්නෙ එල කිරියෙ only එවුන්. උම්බලා හිතෙනවාද හොරකම නැති වෙලා රට හැදෙයි කියලා?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මනූෂ නානායක්කාර කිරියෙ හිටපු එකෙක් නේ.

    කෝ ඌ මොනවද කලේ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,943
    11,378
    113
    මනූෂ නානායක්කාර කිරියෙ හිටපු එකෙක් නේ.

    කෝ ඌ මොනවද කලේ?
    එකෙක් නෙමෙ, ඔක්කොම එලකිරියෙ එවුන් එ පොශ්ශන්ස් වලට ගියොත්, මනුශ හොරා නම් ඔයා පොලිස් ඇම්ති, අල්ලලා හිරෙ දාන්න පුලුවන්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,943
    11,378
    113
    තොපිලාට සින්හල තෙරෙන්නෙ නැද්ද? මුලු පර්ලිමෙන්තුවෙම ඉන්නෙ එලකිරි එවුන් ඔක්කොම එකම් වෙලාවෙම. අරයා මෙයා එලකිරියෙ හිටිය වගෙ නෙමෙ, මුලු එලකිරියම පර්ලිමෙන්තුව ඉන්නෙ. පක්ශ විපක්ශ් හදාගෙන නැත්නම් චයිනා වගෙ 1 පාටි වගෙ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    සරත් ෆොන්සේක වගේ දැඩි මිනිහෙක් ආවොත්...

    තියන ටිකක් කෙලවල යයි. ලංකාව dictators ලට මට්ටු කරන්න පුළුවන් රටක් නෙමෙයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    Sri Lanka didnt fall into this hell hole overnight. It happened slowly over time without anyone even realizing.

    Both the politicians and the people are responsible. You cant just fix this current situation using කතරගම දෙවි හාස්කම්. 😏

    Think of Sri Lanka like a patient. Every politician is a scalpel and every person is a safety pin.

    Over the years this patient Sri Lanka has been stabbed by countless scalpels and safety pins willingly or unwillingly.

    Now the patient has deep cuts and wounds with infections like gangrene, sepsis, and other serious issues all untreated and ignored. No real medical care.

    Now politicians show up offering different රට මාසයෙන් ගොඩ ගන්නා ක්‍රම. 😀

    Some bring plasters, bandages, iodine-povidone, painkillers, antibiotics. But all of that is just temporary stuff to keep the patient barely alive. It doesn’t really work.

    Someone needs to step up clean the wounds properly, one by one, with care and patience. Then slowly nurse Sri Lanka back to health. 💪

    But this isnt an easy job. And it cant be done in a මාසෙන් or දින සීයෙන්. Sri Lanka needs a leader who looks far into the future not just the next election. And the people need to be patient too. 😐
     
    • Like
    Reactions: sinhawanshaya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    රියල් dictators ලට පුලුවන්
    නෝංජල් අයට නෙමේ

    පුලුවන් ලංකාව කියන්නෙ ඇමරිකාව , චීනෙ වගෙ නං, නිකන් ගොන් පාට් දාපු හැටිය අනිත් රටවල් වෙළද සම්භාධක දානවා එතකොට රට හැදිලි ඉවරයි
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පුලුවන් ලංකාව කියන්නෙ ඇමරිකාව , චීනෙ වගෙ නං, නිකන් ගොන් පාට් දාපු හැටිය අනිත් රටවල් වෙළද සම්භාධක දානවා එතකොට රට හැදිලි ඉවරයි
    ඔව් නේද
     
    • Like
    Reactions: cstasy