එලකිරියෙ දේශපාලනෙ කරන උනුයි අසහන කාරයොයි බ්ලොක් කරන්න බැරිද?

Lord Commander

Junior member
  • May 25, 2016
    38
    71
    18
    හොද පෝස්ට් ගොඩක් තියෙනව මෙකේ ටෙක් නිවුස්, හිස්ට්‍රි, බිස්නස්.
    මේ සෙවලයොයි. දෙපැත්තට බෙදිල කඩේ යන එවුන්ගෙනුයි මේක පිරිලනෙ.
    එපා වෙනව. ඇඩ්මින් අයියට බැරිද මොකක් හරි කරන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොද පෝස්ට් ගොඩක් තියෙනව මෙකේ ටෙක් නිවුස්, හිස්ට්‍රි, බිස්නස්.
    මේ සෙවලයොයි. දෙපැත්තට බෙදිල කඩේ යන එවුන්ගෙනුයි මේක පිරිලනෙ.
    එපා වෙනව. ඇඩ්මින් අයියට බැරිද මොකක් හරි කරන්න
    හොඳ ත්‍රෙඩ් දාපන්. එතකොට අප්සෙට් ඒව යටයයි
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    යකෝ වහල්ලුන්ට ගෙවන්නේ මත පතුරනවට.. ඔන්න ඔහේ උන් හිටපු දෙන්.සහන කාරයෝත් බහුතරය පොඩි උන්. අනුකම්පා ඉමු.
     
    • Like
    Reactions: Lord Commander

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ කතා කිරීම හා අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් තියනවා
     
    • Like
    Reactions: amila_mp

    Lord Commander

    Junior member
  • May 25, 2016
    38
    71
    18
    ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ කතා කිරීම හා අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් තියනවා
    නෑ නෑ ඔයා කතා කරගෙන යන්න ඒක අවුලක් නෑ මම කිව්වෙ අපිට ඔයාලව බ්ලොක් කරගන්න ක්‍රමයක් නැද්ද කියල. වදයක් අප්ප ඔයාලා
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    නෑ නෑ ඔයා කතා කරගෙන යන්න ඒක අවුලක් නෑ මම කිව්වෙ අපිට ඔයාලව බ්ලොක් කරගන්න ක්‍රමයක් නැද්ද කියල. වදයක් අප්ප ඔයාලා
    ඔයා එන්න කලින් අපි මේකට ආවේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    හොද පෝස්ට් ගොඩක් තියෙනව මෙකේ ටෙක් නිවුස්, හිස්ට්‍රි, බිස්නස්.
    මේ සෙවලයොයි. දෙපැත්තට බෙදිල කඩේ යන එවුන්ගෙනුයි මේක පිරිලනෙ.
    එපා වෙනව. ඇඩ්මින් අයියට බැරිද මොකක් හරි කරන්න
    හොඳ ත්‍රෙඩ් දාපන්. එතකොට අප්සෙට් ඒව යටයයි x2
     
    Lord Commander

    Junior member
  • May 25, 2016
    38
    71
    18
    ඔයා එන්න කලින් අපි මේකට ආවේ
    ඔයා එලකිරිය වෙනුවෙන් කරල තියෙන දේවල් ටික බැලුව මම ඔයාගෙ ප්‍රොෆයිල් එකට ගිහින්. බුද්ධි මට්ටම හිතාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: jay-shan

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොද පෝස්ට් ගොඩක් තියෙනව මෙකේ ටෙක් නිවුස්, හිස්ට්‍රි, බිස්නස්.
    මේ සෙවලයොයි. දෙපැත්තට බෙදිල කඩේ යන එවුන්ගෙනුයි මේක පිරිලනෙ.
    එපා වෙනව. ඇඩ්මින් අයියට බැරිද මොකක් හරි කරන්න

    yes brother,

    matat mekata ena eka epa wela tiyenne

    kunuharpa kiyanawa
    asahana katha danawa
    shit machan

    what to do :(
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔන්න ඔහේ ඉන්න දීපන් බන්. අපිටත් ප්‍රේෂර් වැඩි උනාම මේකට ඇවිල්ල ආණ්ඩුව වැඩ පෙන්නයි වගේ Thread එකක ඔය වහල්ලු ටික ෆෝම් කරලා ගන්න අතල් එක සල්ලි දිලවත් ගන්න බැ :yes: :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: amilapradeep100

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඒක නෙමෙයි උඹ ප්‍රසිද්ධියේ ම සුද්දියන්ගෙ පුක් ලෙව කනවා නේද මියුරු?