එලකිරියෙ භාවනා කරන යාලුවො එන්න

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    මං භාවනා කරනවා. භාවනා කරනවා කියල අමුතුවෙන් කරන්නේ නෑ දැන්. චිත්තානුපස්සනා භාවනාව කරා ඉස්සර හිතට එන හැම සිතුවිල්ලක් ඉස්සරහට ම IF එක දාගෙන ගිහින් දැන් ඒක නිකන්ම වෙනවා. මුල් කාලේ පට්ට අවුලක් උනා speed එකේ. කතා කරද්දි ඇවිදිද්දි මිනිස්සුන්ට තේරුණා හිත හිත කරන්නේ කියලා. කාලයත් එක්ක නෝමල් speed එකට ඒක සෙට් උනා.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Self Care Meditation GIF by MOODMAN
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    භාවනා කරන උන්ගෙ ගෑනු ටික අල්ලගන්න නේද හදන්නෙ
    ඔව් ගෑනුටික ගියාම ආය භාවනා කරන්න දෙයක් නෑනෙ ඒක වෙන්න ඇති....
     
    • Haha
    Reactions: elakiriaddict

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,917
    113
    Abyss
    මං භාවනා කරනවා. භාවනා කරනවා කියල අමුතුවෙන් කරන්නේ නෑ දැන්. චිත්තානුපස්සනා භාවනාව කරා ඉස්සර හිතට එන හැම සිතුවිල්ලක් ඉස්සරහට ම IF එක දාගෙන ගිහින් දැන් ඒක නිකන්ම වෙනවා. මුල් කාලේ පට්ට අවුලක් උනා speed එකේ. කතා කරද්දි ඇවිදිද්දි මිනිස්සුන්ට තේරුණා හිත හිත කරන්නේ කියලා. කාලයත් එක්ක නෝමල් speed එකට ඒක සෙට් උනා.
    මොකක්ද ඒ කිව්වේ? If දානවා..? උදාහරණයක් කියහන් බලන්න...
     
    • Like
    Reactions: elakiriaddict