ලයිට්නින් සෙටප්

senkadagala raja

Active member
  • Nov 1, 2025
    324
    192
    43
    මගේ තියෙනවා බන් bedsheet විකුනන බිස්නස් එකක්..ඒකට fb video ටිකක් හදාගන්න ඔනි බන්.Fb page එකේ දාන්න.බෙඩ්ශීට් එක ඇදක දාලා විඩියෝ කරන්න තරම් වත්කමක් නෑ.ඒකට වෙනම රූම් සෙට්ප් පවා හදන්න ඔනිනේ.මම බැලුවේ මේසයක් අරගෙන ලයිට් ටිකක් ඇරෙන්ජ් කරලා සෙටප් එකක් හදාගන්න මේක ගැන අයිඩියා එකක් දෙන්න..ඔනි කරන බඩු ටිකත් කියන්න..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,553
    113
    35
    Spain
    පොඩි ලී බඩු ෂොප් එකකට ගිහිල්ල උන්ගෙන් අහපන්, උන්ගේම ෂෝ රූම් එකේ වීඩියෝ කරලා උන්ගේ නමත් එක්ක මාකටින් වැඩේ කරපන්.