එලකිරියෙ යූසර්නේම් එක වෙනස් කරගන්ඩ පුළුවන්ද ? නැත්තං අලුත් අකවුන්ට් එකකටම යන්ඩ ඕනෙද ?

තෝ කොමද මෙන්ශන් කරන්න ඕක මතක තියාගත්තෙ මිනිහෝ මටවත් මතක නැතිකොටඑහෙම පුලුවන්නම් මූ කුනු කතා අහ අහා මේ නම තියාගෙන ඉදීද @pathaleiretta
පැතලි ඉරට්ටා කියලද ඒ තියෙන්නේ?තෝ කොමද මෙන්ශන් කරන්න ඕක මතක තියාගත්තෙ මිනිහෝ මටවත් මතක නැතිකොට![]()
![]()
![]()
හායි භල්ලොබෑ නේහ්, සොරි තමා ඉතින් දාගත්තට පස්සෙ
ඔව් ඔව්, ලොක්කට ඔනේ එඩිට් එකක් කරන්න පුලුවන් , හැබැයි එකෙක්ට කරොත් හෙට ඔක්කොම ඉල්ලන නිසා පොර බෑ වගේ ඉන්නවා ඇතිනම වෙනස් කරන්න පුළුවන් මම හිතන්නෙ අපෙ ලොකු අයියටහැම එකාම වෙනස් කරන්න ඉල්ලයි කියල බයේ කරන්නේ නැත්තෙ
![]()
අඩෝ,, ඇප් එකෙන් රිප්ලයි කරන්න පුලුවන් කියලා අද දන්නේ බන්හායි භල්ලො
නොදකින් ලොන්තයඔව් ඔව්, ලොක්කට ඔනේ එඩිට් එකක් කරන්න පුලුවන් , හැබැයි එකෙක්ට කරොත් හෙට ඔක්කොම ඉල්ලන නිසා පොර බෑ වගේ ඉන්නවා ඇති
අඩෝ,, ඇප් එකෙන් රිප්ලයි කරන්න පුලුවන් කියලා අද දන්නේ බන්
------ Post added on Sep 6, 2021 at 8:30 PM
කවුද බන් දන්නේ , මන් හිතුවෙ බලන්න විතරයි පුලුවන් කියලා, පස්වර්ඩ් රිසෙට් කර ගත්තෙ ලගදිනොදකින් ලොන්තය
හදිසියට අබූත නම් දාගෙන දැන් අකවුන්ට් එක විසිකරන්න බැරි හින්ද ඉන්න පරණ උන්ටවත් එකම එක පාරක්වත් දුන්නොත් නං හොඳයිඔව් ඔව්, ලොක්කට ඔනේ එඩිට් එකක් කරන්න පුලුවන් , හැබැයි එකෙක්ට කරොත් හෙට ඔක්කොම ඉල්ලන නිසා පොර බෑ වගේ ඉන්නවා ඇති

Pa type karama ithiritika auto enwaneතෝ කොමද මෙන්ශන් කරන්න ඕක මතක තියාගත්තෙ මිනිහෝ මටවත් මතක නැතිකොට![]()
![]()
![]()
ආ කොරයි කොරයිහදිසියට අබූත නම් දාගෙන දැන් අකවුන්ට් එක විසිකරන්න බැරි හින්ද ඉන්න පරණ උන්ටවත් එකම එක පාරක්වත් දුන්නොත් නං හොඳයි![]()