එලකිරියෙ යූසර්නේම් එක

Tom Hardy

Junior member
  • May 20, 2021
    41
    54
    18
    එලකිරියෙ යූසර්නේම් එක වෙනස් කරගන්ඩ පුළුවන්ද ? නැත්තං අලුත් අකවුන්ට් එකකටම යන්ඩ ඕනෙද ?
     
    • Like
    Reactions: TNHM

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    mark little comedy GIF by CBC
     
    • Like
    Reactions: TNHM

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    බෑ පෙන්..

    මට හිතා ගන්න බැරි ආදී කාලෙ ඉදන් හිටපු උන්ට තමන්ගෙ නම වෙනුවට අමුතු නමක් දාගන්න මොලේ පෑදුනේ කොහොමද කියලා🥲
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උප්පැන්න නම වෙනස් කරාට මෙකේ බැ බොල. 😂 😂
     
    • Like
    Reactions: TNHM

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    එහෙම පුලුවන්නම් මූ කුනු කතා අහ අහා මේ නම තියාගෙන ඉදීද @pathaleiretta
    තෝ කොමද මෙන්ශන් කරන්න ඕක මතක තියාගත්තෙ මිනිහෝ මටවත් මතක නැතිකොට :shocked: :shocked: :shocked:
     
    • Like
    Reactions: TNHM

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නම වෙනස් කරන්න පුළුවන් මම හිතන්නෙ අපෙ ලොකු අයියට :baffled: හැම එකාම වෙනස් කරන්න ඉල්ලයි කියල බයේ කරන්නේ නැත්තෙ :P
     
    • Like
    Reactions: TNHM

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නම වෙනස් කරන්න පුළුවන් මම හිතන්නෙ අපෙ ලොකු අයියට :baffled: හැම එකාම වෙනස් කරන්න ඉල්ලයි කියල බයේ කරන්නේ නැත්තෙ :P
    ඔව් ඔව්, ලොක්කට ඔනේ එඩිට් එකක් කරන්න පුලුවන් , හැබැයි එකෙක්ට කරොත් හෙට ඔක්කොම ඉල්ලන නිසා පොර බෑ වගේ ඉන්නවා ඇති

    හායි භල්ලො
    අඩෝ,, ඇප් එකෙන් රිප්ලයි කරන්න පුලුවන් කියලා අද දන්නේ බන්
    ------ Post added on Sep 6, 2021 at 8:30 PM
     
    • Like
    Reactions: TNHM and LazyLizard

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    ඔව් ඔව්, ලොක්කට ඔනේ එඩිට් එකක් කරන්න පුලුවන් , හැබැයි එකෙක්ට කරොත් හෙට ඔක්කොම ඉල්ලන නිසා පොර බෑ වගේ ඉන්නවා ඇති

    අඩෝ,, ඇප් එකෙන් රිප්ලයි කරන්න පුලුවන් කියලා අද දන්නේ බන්
    ------ Post added on Sep 6, 2021 at 8:30 PM
    නොදකින් ලොන්තය
     
    • Like
    Reactions: TNHM

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව්, ලොක්කට ඔනේ එඩිට් එකක් කරන්න පුලුවන් , හැබැයි එකෙක්ට කරොත් හෙට ඔක්කොම ඉල්ලන නිසා පොර බෑ වගේ ඉන්නවා ඇති
    හදිසියට අබූත නම් දාගෙන දැන් අකවුන්ට් එක විසිකරන්න බැරි හින්ද ඉන්න පරණ උන්ටවත් එකම එක පාරක්වත් දුන්නොත් නං හොඳයි :baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තෝ කොමද මෙන්ශන් කරන්න ඕක මතක තියාගත්තෙ මිනිහෝ මටවත් මතක නැතිකොට :shocked: :shocked: :shocked:
    Pa type karama ithiritika auto enwane

    හදිසියට අබූත නම් දාගෙන දැන් අකවුන්ට් එක විසිකරන්න බැරි හින්ද ඉන්න පරණ උන්ටවත් එකම එක පාරක්වත් දුන්නොත් නං හොඳයි :baffled:
    ආ කොරයි කොරයි
    ------ Post added on Sep 6, 2021 at 8:37 PM
     
    • Sad
    Reactions: pathaleiretta