Doni nam geme mai inne nehමේකෙ ගොඩක් කෙල්ලො ඉන්නවා. ඒත් මම කෙල්ලෙක් කියාගෙන ඉන්නවා නම් ඉන්න ලේසි නෑ. ගේම නම් ගේමෙන් ඉන්න ඕනෙ. නැත්නම් මේකෙ වාසය කරන්න බෑ. ඒකයි ගොඩක් කෙල්ලො කොල්ලො වගේ ඉන්නෙ සහ ගොඩක් අය සයිලන්ට්..![]()
Dan wadiya eliyata enne na.හැමෝම ඉන්නවා ඉන්නවා කියනවා, දැකපු එකෙක් නෑ
මමනම් දන්නෙ @Geshi95 විතරයි. අනිත් උන් පැණිය දාන නිසා ඒක දන්නෙත්.


පට්ට බොසා... අපිට සතුටුයි....නෑ කියන්නේ කොහොමද ? ඉන්නවා මට කතා කරනවා වැඩ කරගන්න
ඔන්න ඉතිං කොල්ලව ලිදේ දැම්ම. දැන් ජීටී ලොක්කට වද දෙනව මේක අයින් කරන්න කියල.පට්ට බොසා... අපිට සතුටුයි....
![]()