එලකිරියේ ඇයි කෙල්ලෝ නැත්තේ ? සංවාදයට

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,933
    10,180
    113
    හැමෝම ඉන්නවා ඉන්නවා කියනවා, දැකපු එකෙක් නෑ 😂
    මමනම් දන්නෙ @Geshi95 විතරයි. අනිත් උන් පැණිය දාන නිසා ඒක දන්නෙත්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මේකෙ ගොඩක් කෙල්ලො ඉන්නවා. ඒත් මම කෙල්ලෙක් කියාගෙන ඉන්නවා නම් ඉන්න ලේසි නෑ. ගේම නම් ගේමෙන් ඉන්න ඕනෙ. නැත්නම් මේකෙ වාසය කරන්න බෑ. ඒකයි ගොඩක් කෙල්ලො කොල්ලො වගේ ඉන්නෙ සහ ගොඩක් අය සයිලන්ට්..🙂
    Doni nam geme mai inne neh 😁 anthare ponsta duwanna dunne 😎 anthimata @J Starlin කියලා ආත්මෙ මාරුකරගන්නත් උනා ඌට
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    හැමෝම ඉන්නවා ඉන්නවා කියනවා, දැකපු එකෙක් නෑ 😂
    මමනම් දන්නෙ @Geshi95 විතරයි. අනිත් උන් පැණිය දාන නිසා ඒක දන්නෙත්.
    Dan wadiya eliyata enne na.
    Issara mita wada set ekkma hitya... Sara la ema..

    Uni lec la ladies la pawa hitya. podi kello withrak neme.
    Dan nm innwada dn na. meke katha karanna ba ne kelkkta dn :baffled:
    Pregnant wela logout weddi.. :rofl:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,921
    113
    kandy
    Mens Only ekai :lol:
    මේකේ උන් කියන කතා වලට කෙල්ලෝ හිටියා නම් ... :lol:
     
    • Like
    Reactions: Solo Rider

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    නෑ කියන්නේ කොහොමද ? ඉන්නවා මට කතා කරනවා වැඩ කරගන්න
    පට්ට බොසා... අපිට සතුටුයි....

    male-slave-with-domina.jpg
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඇත්ත කතාව ඉතින් ලස්සන උගත් කෙල්ලෝ මේවගේ රිංගන් කමෙන්ට් දදා ඉන්නේ නෑ.මොකද උන්ට අනිත් සෝශල් මීඩියා වල ඒ ඇටෙන්ශන් එක එන නිසා මේවට එන්න ඕන නෑ.මේවට එන ගෑනු ඉතින් තප්පදෝරු තඩි බතල කොට කැත ගූ ගෑනු තමා.මේකේ ඉන්න නාකි පොන්නයෝ වගේ තමා.