එලකිරියේ ඉන්නේ අතලොස්සයි නේද

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    අපෝ නැ සහෝ ,
    මම නම් හැමදාම චන්දෙ දුන්නේ දවසින් මේ රට වෙනස් කරයි කියලා නෙවෙයි ,
    සිරිසේනට දුන්නේ මහින්ද රටට වඩා උගේ ජරා වැඩ කරපු නිසා .
    අදටත් මොකා කිවත් මම කියන්නේ සිරිසේන ඒ වෙලේ ආවේ නැත්නම් මේ රට ඉවරයි .
    අදත් කියන්නේ මේ වෙලේ ගෝට අවේ නැත්නම් සජිය රට නැති කරලා .
    Rajapaksha family , Ranil , Sajith arunama wena minihek dinana ekak nadda ?? :confused:
     
    • Like
    Reactions: Solo Rider

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    උබලාට හිතෙන්නැද්ද මෙච්චර ත්‍රෙඩ් වැටුනාට, එලකිරියේ මිනිස්සු ඉන්නේ ඉතාම පොඩ්ඩයි. උන්ගේ ෆේක් වලින් තමා මේක වෙච්චර දුවන්නේ කියලා..

    pirisak innawa original walin post dana
    pirisak innawa original eka thiyagena fake ekakuth hadagena eka use karana (mama wage :D )
    pirisak innawa kirisama comment ekak post ekak danne nethuwa thread balana un
    kohomath loku pirisak nam den ne. den kawruth thread wala kale nasthi karanne ne. aluth un nethima tharam. e kale hitapu paranaa unmai den inne. magen original eken enne neththe eka mage full name eka. mama dana comment freely nihahase danne be okkoma dannawa
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    අපො ඉන්නවා හොරාට ඔත්තු බලන්න කට්ටිය දැන් කැටගරි වලට බෙදිලා ඉන්නේ...
    දේශපාලන පොස්ට්වල්ට වෙනම සෙට් එකක් ඉන්නවා මරාගන්න
    ක්‍රිප්ටො සෙට් එක වෙනම
    වැල ලීක් වුණාම වෙනම
    වාහන සෙට් එක් වෙන්ම
    තව තව සෙට් ඉන්නවා අඩුම 500- 1000 ක් වත් එනවා ඩේලි මම හිතන්නේ
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    3F1CF103-DC56-4886-819E-9A771C27E4F6.png

    උඹලට ෆේක් එකවුන්ටුත් තියනවද?
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    Meke godak innawa lankawe prasidda page wala admin la.. loku loku athu.. loku politikkonge athu..

    Thawa set ekak innawa issara idanma ena , Dan nikan awith balala Yana..

    Habai 80% penna inne political campaign walata padiyata wada karana un thamai, un ekekta aduma fake 3k Wath athi man hithanne.. un ude hawa constantly post danawa mokada Oka diga kalayak karanakota minissunge mindset eka eventually wenas wenawa..
    Bump
     
    • Like
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    නෑ බං මේකේ දොස්තරලාගේ ඉඳන් කොන්දොස්තර වෙනකන් උන් ද බුද්ධි අංශෙ උන්ගේ ඉඳන් දාර බඩු වෙනකන් උනුත් ඉන්නව
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අපි නම් ඔනි පුපක් සත පනහයි කියලා කිරියට ඇවිත්
    අනාත කුකුල්ලුන්ගේ වලි :rofl:,
    එතකොට තුරුලතා :P
    එහෙම බලනවට අමතරව

    අධ්‍යාපනික එවුව මෙවුවත් බල බල :nerd::nerd::nerd:
    ආතල් එකේ ඉන්නවා ඉතින් :D


    Chilling Remote Control GIF by MOODMAN
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    අපෝ නැ සහෝ ,
    මම නම් හැමදාම චන්දෙ දුන්නේ දවසින් මේ රට වෙනස් කරයි කියලා නෙවෙයි ,
    සිරිසේනට දුන්නේ මහින්ද රටට වඩා උගේ ජරා වැඩ කරපු නිසා .
    අදටත් මොකා කිවත් මම කියන්නේ සිරිසේන ඒ වෙලේ ආවේ නැත්නම් මේ රට ඉවරයි .
    අදත් කියන්නේ මේ වෙලේ ගෝට අවේ නැත්නම් සජිය රට නැති කරලා .

    Yep

    it seems sinhalase are on death trap circle

    2015 sirisena awe nathinam mahinda me rata iwara karala
    2019 gota ta wada hoda wisadumak thibbe ne
    e wagema thamai gota gedara giye nathinam me parath rata iwarai

    so it is a circle
     
    • Like
    Reactions: Solo Rider

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,677
    10,267
    113
    මැණික් කැට හැම තැනම නෑ !

    මෙකේ හිටපු ගොඩක් ප්‍රොෆෙෂනල් අය අඩු වෙලා නේද? ඩොකාලා එහෙම නැ.
    ඔව් මේකෙ නමගිය ලෝයර්ස්ල ව්‍යවසායකයො හිටිය දැන් එයාලගෙ කමෙන්ට් එකක්වත් නෑ !
    ------ Post added on Mar 30, 2021 at 7:06 PM
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    ටොයියො මොකටද fake හදන්නෙ..බයියො තමා දැන් ගෝඨ විරුවා ගෙනල්ල මේකට ඵන්න ලැජ්ජාවෙ ඉන්නෙ..අනික උදේ ඔක්කොම ත්‍රෙඩ් දාන්නෙ බයියො නේ..:rofl:
    අලුත් තීම් එක අවුල් මචං පොඩි පෝන් වලට. මගේ පරණ පෝන් එකෙන් එන්න බැරුව හිටියේ. කලින් තීම් එක හොදයි බන්ග රෙප් එහෙමත් දෙන්න පුලුවන් නිසා ෆන් එකක් තිබුනා. දැන් ඉතින් :no: :no: :no: :no: