එලකිරියේ ඉන්නේ අතලොස්සයි නේද

HmNRazor

Well-known member
  • අපි නම් ඔනි පුපක් සත පනහයි කියලා කිරියට ඇවිත්
    අනාත කුකුල්ලුන්ගේ වලි :rofl:,
    එතකොට තුරුලතා :P
    එහෙම බලනවට අමතරව

    අධ්‍යාපනික එවුව මෙවුවත් බල බල :nerd::nerd::nerd:
    ආතල් එකේ ඉන්නවා ඉතින් :D


    Chilling Remote Control GIF by MOODMAN
    මූ යකෝ!! 🤪 🥴