අටලුගම ගිහින් මුරුක්කු අරන් ආවා කිව්වට ඇත්තටම ඕකා අටලුගම ගියේ කොන කපලා ආගම වැළදගන්න. පේනවා නේද දැන් ඌ සංවර වෙලා. වලතරත් මීට කාලෙකට කලින් එක්තරා ආගමක් වැලදගත්ත නිසයි දැන් සංවර වෙලා ඉන්නේ. මම බොරු කියනවා කියලා හිතනවා නම් ඌ දාලා තියන මුරුකු කඩේ ඉදන් පල්ලියට තියන දුර බලපන්. දුර කිලෝමීටරයක්වත් නෑ. පයින් යන දුරක් තියෙන්නේ. අනික බන් දැන් හැමතැනම බයිට් කඩ තියෙද්දි අටලුගම යන්නම ඕනිද මුරුක්කු ගේන්න.
Last edited: