එලකිරියේ ටිවී සිරියස් බලන සේට් එක...

eCloud

Member
Sep 30, 2018
5
2
3
Jack Ryan
Hot zone
Chernobyl
Fauda
Zerozerozero
Banshee
Animal Kingdom
The bridge
The Following
The Night Manager
Snowfall
The last ship
The person of interest
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    මචන්ලා lost tv series එක හොදයිද බන් බලන්න පූලුවන්ද මගදි එපා වේයිද slt data ඉතිරු නිසා එක බාන්න බැලුවේ එහෙමත් නැත්නම් උබලා හොද එකක් රෙකමන්ඩ් කරපන්කෝ මගදි එපා වේන්නේ නැති ඩවුන්ලොඩ් කරපු ඩෙටයි බලපු කාලයත් ආපරාදේ කියලා හිතෙන්නෙ නැති එකක් :baffled: මම දැනට Prison Break,Breaking Bad,Banshee,Nacros ඔය සෙට් එක බලලා තියෙනවා ඔවානම් එපා උනේ නැහැ එක දිගට බලන්න පුලුවන් අන්න ඒ වගේ ටිකක් කියපන්කො
    Dark,Nikita,Lucifer
     
    Ideal Guide

    Active member
  • Oct 9, 2020
    94
    237
    33
    මචන්ලා lost tv series එක හොදයිද බන් බලන්න පූලුවන්ද මගදි එපා වේයිද slt data ඉතිරු නිසා එක බාන්න බැලුවේ එහෙමත් නැත්නම් උබලා හොද එකක් රෙකමන්ඩ් කරපන්කෝ මගදි එපා වේන්නේ නැති ඩවුන්ලොඩ් කරපු ඩෙටයි බලපු කාලයත් ආපරාදේ කියලා හිතෙන්නෙ නැති එකක් :baffled: මම දැනට Prison Break,Breaking Bad,Banshee,Nacros ඔය සෙට් එක බලලා තියෙනවා ඔවානම් එපා උනේ නැහැ එක දිගට බලන්න පුලුවන් අන්න ඒ වගේ ටිකක් කියපන්කො
    TV series download link එවපල්ලාකො ඒවනේ හොයා ගන්න අමාරු
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,268
    113
    දෙහිවල
    Lost අවුල් මචන්. ඕනවට වඩා අදිනවා.
    උබ බලපු ඒවට පස්සේ,

    The Wire
    Fauda
    Justified
    The last ship
    Chernobyl
    Hannibal
    Mandalorian
    Mirzapur
    The Office (USA)
    Beetal
    The Night Manager
    Fargo
    Better Call Saul

    සම්ප්‍රධායක පිට
    නැත්නම් ඔක්කොම හොදයි ඒවා කියන තමයි, Friends / Peaky Blinders / Prison Break / Money Heist :lol::LOL::LOL:/ Game of Thrones / See වගේ..