කෑමෙන් තමයි ගොඩක් පුළුවන්. එත් එක්කම හොඳ වැඩක් තමයි ඔය ළඟ ගමන් යන්න තියනකොට පයින් යන්න පුරුදු වෙයන්. මචන් මම කවදත් ළඟ ගමනක් යන්නේ පයින්. පුළුවන් නම් දුවල යනවා. දුර ගමනක් නම් විතරක් කාර් එකේ යනවා. ඒ වගේම මාසයකට සැරයක් බැරිනම් මාස දෙක තුනකට සැරයක් වත් කන්දක් නැගල පොඩි කෑම්පිං පාරක් දානවා. මට කවදාවත් බඩ ඇවිල්ල නැහැ කැතට.


විරේක පෙත්තක් බීලා ටොයිලට් එකට පලයන්.දවස් දෙකෙන් හරියනවා









