එලකිරියේ සියල්ල දත්තෝ

Razaaa

Active member
  • Feb 25, 2011
    264
    33
    28
    මෙතන මගෙ නම එක සහෝදරියක් කියල තියෙනව දැකලයි මේ රිප්ලයි එක දාන්නෙ. එයා එක්ක මම දන්න තරමින් ත්‍රෙඩ් 2ක කතා කලා. ඒ දෙකේම එයා කලෙ බුද්ධාගමට අපහාස කරපු එක. මෙහෙමයි. කිසිම ආගමකට අපහාස කරන එක හොඳ නෑ. ඒත් ඇයි ඒ අයිතියම අපිට නැත්තෙ?

    එයා කියනව මම එයාට මොලෙ නෑ කිව්වා කියල. හබැයි මම ඒක එයාට කිව්වෙ එයා මට දිගටම මැටිටි, ගොන් ගහ, මෝඩි කියපු නිසා. පුලුවන් නම් නෑ කියන්න. (මම එතකොටත් කිව්ව අනික් මිනිස්සුන්ට මැට්ටා කියන්නෙ තමන්ගෙ අඩුව වහගන්න කියල.) එතකොට මම කිව්වෙ ඔයා මට ගොන් කිව්වට ඇත්ත ජීවිතේ අපි දෙන්නව දන්න කෙනෙක් ඉන්නව නම් මට එයාට වඩා ඕන තරම් මොලේ තියෙනව කියයි කියල. මම ඒ ටිකවත් කියන්නෙ නෑ එයා එහෙම චාටර් විදියට මට කතා කලෙ නැත්තන්. ඊට පස්සෙ ඉතින් A/L, diploma, lectuter කෙනෙක් උන හැටි කිව්වෙ එයාම තමයි. කැමැති කෙනෙක් මේ ත්‍රෙඩ් එකට ගිහින් බලාගන්න. සුදු පූස අය්ය එහෙම දන්න්නව එද එයා කතා කල විදිය.
    http://www.elakiri.com/forum/showthread.php?p=10034734#post10034734

    අනික් එක මේ ත්‍රෙඩ් එක. මේකෙ අන්තිම ටික බලල කියන්න සහෝදරී අපෙ ආගමට අපහාස කලේ නැද්ද කියල. මම නම් ඒත් එයගෙ ආගමට එහෙම දෙයක් කිව්වෙ නෑ. පුලුවන් නම් කිව්ව කියල ඔප්පු කරන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1105195

    මම ආයෙ මෙක ගැන කතා කරන්න නම් කැමති නෑ. අනුන්ගෙ වරදි හොයන්න කලින් තමන්ගෙ ඒව හදාගෙන ඉන්න.:yes::yes::yes::yes:

    කතා කරන්න ඔන තැන කෙලින් කතා කරන්න හරියට
    නැත්නම් පසුවට දුක් වෙන්න වෙනවා සහෝදරි
    :yes::yes:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මචෝ උබට උබේ වැරදී පේන්නේ නැතුව අනුන්ගේ වැරදි හොයලා එලකිරි එකේ ඉන්න සීනියර් මෙම්බර්ස්ලා අතර රන්ඩු ඇති කරන්නේ ඇයි කියන එක මට තේරෙන්නේ නැහැ:no::no: උබ උබේ ආගමට විතරයි ගරු කරන්නේ අපේ අනිත් ආගම් එකකටවත් උබ කැමති නැහැ කියන එක තමයි මේ දවස්වල උබ කරන වැඩ වලින් පේන්නේ:dull::dull:http://www.elakiri.com/forum/showthread.php?t=1128524 තමන් අදහන ආගමට සියල්ලෝම ආදරය කරයි.කිසිවෙකු එය විවේචනය කරන විට තමන්ට නිතැතින්ම එ පිලිබද කණග‍ාටුවක් ඇතිවේ.උබ ඔය උඩ තියන ත්‍රේඩ් එකේ සදහන් කරල තියෙන්නේ එකට විරුද්ද දෙයක් නේද.මේකේ නැට්ට ගිනිගත්ත එව්න් වගේ කෑගහන උන්ට කියන්න තියෙන්නේ මූ කරන්නේත් destiny found කරපු වැඩේමනේ:confused::confused::confused::confused:උබලා ඔහොම නැට්ට ගිනිතියාගෙන කෑගහන්නේ නැතුව මොහොතක් හිතලා බලපල්ලා මුගේ මේ ත්‍රේඩ් දාන්න තියන යටි අරමුන මොකක්ද කියන එක:dull::dull::(:(
     
    Mozilla

    Well-known member
  • මචෝ උබට උබේ වැරදී පේන්නේ නැතුව අනුන්ගේ වැරදි හොයලා එලකිරි එකේ ඉන්න සීනියර් මෙම්බර්ස්ලා අතර රන්ඩු ඇති කරන්නේ ඇයි කියන එක මට තේරෙන්නේ නැහැ:no::no: උබ උබේ ආගමට විතරයි ගරු කරන්නේ අපේ අනිත් ආගම් එකකටවත් උබ කැමති නැහැ කියන එක තමයි මේ දවස්වල උබ කරන වැඩ වලින් පේන්නේ:dull::dull:http://www.elakiri.com/forum/showthread.php?t=1128524 තමන් අදහන ආගමට සියල්ලෝම ආදරය කරයි.කිසිවෙකු එය විවේචනය කරන විට තමන්ට නිතැතින්ම එ පිලිබද කණග‍ාටුවක් ඇතිවේ.උබ ඔය උඩ තියන ත්‍රේඩ් එකේ සදහන් කරල තියෙන්නේ එකට විරුද්ද දෙයක් නේද.මේකේ නැට්ට ගිනිගත්ත එව්න් වගේ කෑගහන උන්ට කියන්න තියෙන්නේ මූ කරන්නේත් destiny found කරපු වැඩේමනේ:confused::confused::confused::confused:උබලා ඔහොම නැට්ට ගිනිතියාගෙන කෑගහන්නේ නැතුව මොහොතක් හිතලා බලපල්ලා මුගේ මේ ත්‍රේඩ් දාන්න තියන යටි අරමුන මොකක්ද කියන එක:dull::dull::(:(

    හරි මෙහෙම හිතපන්කෝ යටි අරමුණ හිතුවා.අපිට එක තේරුණා ඊට පස්සේ?:confused:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    සියලුම ආගම් වල සොයුරණි! සියලුම ආගම් වලට එක සමාන ලෙස ගරු කිරිම නේද සිදුවිය යුත්තේ.....?
    මෙවැනි අධම පුද්ගලයින් එලකිරියේ සිටිය යුතුද.....?

    destiny foundකෙසේ වෙතත් මීටත් වඩා මහා විශාල පිරිසක් ඉස්ලාම් ආගමට කැතම කැත විදියට බැන බැන යනවා.. ඒ ගැනත් පොඩ්ඩක් ඇවදානය යොමුකරානම් හොඳයිනේද? :(
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    හරි මෙහෙම හිතපන්කෝ යටි අරමුණ හිතුවා.අපිට එක තේරුණා ඊට පස්සේ?:confused:

    ඒක ඉතින් එලකිරි එකේ මේම්බ්ර්ස්ලටම බාරයි එක්කෝ මේකේ නැට්ට ගිනිතියා ගෙන කෑගහපල්ලා(එලකිරි එක විනාශ වෙනකම්ම) නැත්තන් මූ දාන ත්‍රේඩ් ගනන් නොගෙන හිටපල්ලා(එලකිරි එක බේර ගනිල්ලා)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේකයි යාළුවා

    මචන්,
    මම හිතන්නේ උඹවත් මමවත් (එළකිරියේ 99.99% වුනත්) කැමති නොවුන කියල කාගෙවත් කතා කිරීමේ නිදහස නැතිකරන එක වැරදි.
    එකට කැමති නැත්නම් නොබලා ඉන්නයි තියෙන්නේ.

    (මගේ මතය පමණයි)

    මේකයි යාළුවා,
    ඔබේ මතයට ගරු කරනවා.....නමුත්,

    කතා කරන්න නිදහස තිබුනා කියලා එක එක මිෂන් වල කොන්ත්‍රාත් කරන්න ත්‍රේඩ්ස් දාලා අනික් ආගම් වලට නිගා කරන එක හොඳ නෑ.
    මම කියන්නෙ කොයි ආගමටවත් මේක පොදුයි.
    පහුගිය ටිකේ ඩෙස්ටිනි ෆවුන්ඩ් (වන් පවුන්ඩ් ඔෆ් ඩෙස්ටිනි තමා එයා දන්නෙ ):lol:
    ප්‍රෝතියන්,ටොපොලොජි,ෆාස්ට්මනි,අරකුමාර් ඔයා කියන නිදහස ගනිකා වෘත්තියෙ යෙදෙව්වා.මේ අයි.ඩී ඔක්කොම එක මෝඩයෙකුගෙ නැත්නම් දෙන්නෙකුගෙ.

    එයාලාට ගොඩක් අමාරුව වැඩි වුණේ අපි 2600 සම්බුද්ධ ජයන්තිය ගැන උනන්දුව වැඩි වුණ නිසයි.
    ඔයා මොන භක්තිකයෙක් වුණත් ඔයාගෙ භක්තිය දෙකේ කොලේට දාලා අපහාස කරනකොට ඔයාට දැක්කෙ නෑ වගෙ ඉන්න පුලුවන් නම්....ඔයා ගැන ඔයාම හොයල බලන්න වෙයි.:shocked:
    ටොපොලොජි වගෙ මෝඩයෝ එයාලම බෑන් කරගන්න පෝල් එකකුත් දාලා ඒකනුත් හොඳටම නා ගත්තා.:lol::lol::lol::lol::lol:

    මේ හැම පොස්ට් එකකම ඉන්න යාළුවො බලෙන් ඇවිත් කාටවත් බනිනවා නෙවෙයි.එයාලව එලියට ගත්තෙ අර මම මුලින් කිව්ව ආගමක් නැතුව අනාථ වෙලා ඉන්න අපතයො ටික තමයි.
    දැන් තව නංගි කෙනෙක් එයාලව සුද්ද කරන්න ඇවිත් බැනුම් අහනවා.
    තේරුම් ගන්න මෙව්වට මුල අපි නෙවෙයි.එයාලම තමයි.:yes::yes:
    ආය මොන අයි.ඩී එකෙන් ආවත් එයාලට පිස්සු බලු බෙහෙත් දෙන්න කට්ටියක් ඉන්නවා.
    11.gif
    :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    හරි කවුරු පටන් ගත්තත් මචන් මෙහෙම දෙගොල්ලො ගහගන්න ගියොත් මේකේ අවසානයක් නැති වෙනවා
    උබල A කියල හිතපන් එතකොට අනිත් ආගම් B කියල හිතපන්.උබල කියන විදියට මේක ඉස්සල්ලම පටන් ගත්තේ අනිත් ආගම් නේ
    B පටන් ගත්තා
    ඔය ත්‍රේඩ් එක දැකලා A බැන්නා
    ඒ ත්‍රේඩ් එක දැකලා ආයේ B බැන්නා
    ඒ ත්‍රේඩ් එක දැකලා ආයේ A බැන්නා
    ඒ ත්‍රේඩ් එක දැකලා ආයේ B බැන්නා
    ඒ ත්‍රේඩ් එක දැකලා ආයේ A බැන්නා
    ඒ ත්‍රේඩ් එක දැකලා ආයේ B බැන්නා
    ඒ ත්‍රේඩ් එක දැකලා ආයේ A බැන්නා...................................................................................................................................................................................................................................................................................................................................................................................................................................වයිරයෙන් වයිරය නොසන්සිදේ.මට එච්චරයි උබලට පැහැදිලි කරල දෙන්න ඔන උනේ
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702

    thumbs-up.gif
    thumbs-up.gif
    thumbs-up.gif
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ආගම් විතරක් නොවෙයි වෙනත් ඕනෙම මාතෘකාවක් ගැන වුනත් කෙනෙක් කරන්නෙ බුද්ධිමය සංවාදයක් නම් ඒකෙ ගැටලුවක් නෑ. ඒත් සත්‍ය සෙවීම වෙනුවට අනුන්ගෙ ආගම්, ඇදහිලි වලට පහර ගැසීමේ චේතනාව නම් ඉස්මතු වෙන්නෙ එතැන ඇත්තෙ වෙනත් යටි අරමුණක්. දැන් එළකිරිය ඉස්සරට වඩා ගොඩක් වෙනස්. ගැඹුරු මාතෘකාවක් ගැන වුණත් වැදගත් විදියෙ සංවාදයක් කරන්න ඕනෙ තරම් අය ඉන්න තැනක් දැන් මේක. කතා කරන්න නිදහස එළකිරිය ඇතුලෙ ඕනෙ තරම් තියනවා. ඒත් අනුන්ට, ඔවුන්ගෙ ඇදහිලි වලට නිග්‍රහ කරන්න කාටවත් අයිතියක් නැහැ. විවේචනය කරන්න ඒක සීමාවක් නොවෙයි. අනුන්ගෙ මතයට ගරු නොකිරීම තමන්ගෙ උද්දච්ච කම, හීනමානය ලෝකයට ප්‍රදර්ශනය කරන්න තියන හොඳම විදියක්. මමත් ඒ වැරැද්ද කවදාවත්ම කරල නැති කෙනෙක් නොවෙයි. මටත් තිබුන එහෙම අනුවන විදියට හැසිරුණ කාලයක්. ඒත් මිනිස්සු වෙනස් වෙන්න ඕනෙ. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි.
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    ඒක ඉතින් එලකිරි එකේ මේම්බ්ර්ස්ලටම බාරයි එක්කෝ මේකේ නැට්ට ගිනිතියා ගෙන කෑගහපල්ලා(එලකිරි එක විනාශ වෙනකම්ම) නැත්තන් මූ දාන ත්‍රේඩ් ගනන් නොගෙන හිටපල්ලා(එලකිරි එක බේර ගනිල්ලා)

    ඔබතුමා උත්සහ කරන්නෙත් destiny found ආරක්ෂා කරන්නද කියලා මට හිතෙනව‍ා
    කමක් නෑ
    අදහස් ප්‍රකාශ කරන්න නිදහස තියෙනවා
    ඔබතුමාට පුලුවන්නම් destiny found ගේ ඔක්කොම ‍threads අරන් සාධාරණිකරණය කරන්න

    හැබැයි මේදේක් මතක තියාගන්න

    ඔබ කතා කරන්නේ නියම කතෝලිකයෙක් විදියටනම් නෙමේ.ඔබතුමා ඉන්නේ බුද්ධාගමට හෙණ ගැහුවත් මට කමක් නෑ කියන පදනමේ බව මේ කතාවෙන් මොනවට පැහැදිලියි
     
    • Like
    Reactions: laknath123

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    හරි කවුරු පටන් ගත්තත් මචන් මෙහෙම දෙගොල්ලො ගහගන්න ගියොත් මේකේ අවසානයක් නැති වෙනවා
    උබල A කියල හිතපන් එතකොට අනිත් ආගම් B කියල හිතපන්.උබල කියන විදියට මේක ඉස්සල්ලම පටන් ගත්තේ අනිත් ආගම් නේ
    B පටන් ගත්තා
    ඔය ත්‍රේඩ් එක දැකලා A බැන්නා
    ඒ ත්‍රේඩ් එක දැකලා ආයේ B බැන්නා
    ඒ ත්‍රේඩ් එක දැකලා ආයේ A බැන්නා
    ඒ ත්‍රේඩ් එක දැකලා ආයේ B බැන්නා
    ඒ ත්‍රේඩ් එක දැකලා ආයේ A බැන්නා
    ඒ ත්‍රේඩ් එක දැකලා ආයේ B බැන්නා
    ඒ ත්‍රේඩ් එක දැකලා ආයේ A බැන්නා...................................................................................................................................................................................................................................................................................................................................................................................................................................වයිරයෙන් වයිරය නොසන්සිදේ.මට එච්චරයි උබලට පැහැදිලි කරල දෙන්න ඔන උනේ

    මෙහෙම උනොත් උගත් මිත්‍රයා

    A බැන්නා B ඉවසුවා
    A බැන්නා B ඉවසුවා
    A බැන්නා B ඉවසුවා
    A බැන්නා B ඉවසුවා
    A බැන්නා B ඉවසුවා
    A බැන්නා B ඉවසුවා
    A බැන්නා B ඉවසුවා
    A බැන්නා B ඉවසුවා
    A බැන්නා B ඉවසුවා
    A බැන්නා B ඉවසුවා
    A බැන්නා B ඉවසුවා
    A බැන්නා B ඉවසුවා
    A බැන්නා B ඉවසුවා'
    A බැන්නා B ඉවසුවා
    A බැන්නා B ඉවසුවා
    A බැන්නා B ඉවසුවා
    A බැන්නා B ඉවසුවා

    අන්තිමටම B ගැන ඔබට මොකද හිතෙන්නේ:lol:....?
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    විවේචන නෑත්නම් වෑඩක් නෑ... නිකන් බොරෑවට ආගම කරපින්නගෙනත් වෑඩක් නෑ.. නොදන්න දෙයක් තියෙනවනම් ඉගෙන ගමු.. දන්න දෙයක් තියෙනවනම් කියල දෙමු.. :yes: :yes:
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    මචෝ උබට උබේ වැරදී පේන්නේ නැතුව අනුන්ගේ වැරදි හොයලා එලකිරි එකේ ඉන්න සීනියර් මෙම්බර්ස්ලා අතර රන්ඩු ඇති කරන්නේ ඇයි කියන එක මට තේරෙන්නේ නැහැ:no::no: උබ උබේ ආගමට විතරයි ගරු කරන්නේ අපේ අනිත් ආගම් එකකටවත් උබ කැමති නැහැ කියන එක තමයි මේ දවස්වල උබ කරන වැඩ වලින් පේන්නේ:dull::dull:http://www.elakiri.com/forum/showthread.php?t=1128524 තමන් අදහන ආගමට සියල්ලෝම ආදරය කරයි.කිසිවෙකු එය විවේචනය කරන විට තමන්ට නිතැතින්ම එ පිලිබද කණග‍ාටුවක් ඇතිවේ.උබ ඔය උඩ තියන ත්‍රේඩ් එකේ සදහන් කරල තියෙන්නේ එකට විරුද්ද දෙයක් නේද.මේකේ නැට්ට ගිනිගත්ත එව්න් වගේ කෑගහන උන්ට කියන්න තියෙන්නේ මූ කරන්නේත් destiny found කරපු වැඩේමනේ:confused::confused::confused::confused:උබලා ඔහොම නැට්ට ගිනිතියාගෙන කෑගහන්නේ නැතුව මොහොතක් හිතලා බලපල්ලා මුගේ මේ ත්‍රේඩ් දාන්න තියන යටි අරමුන මොකක්ද කියන එක:dull::dull::(:(

    සහෝ මගේ ආගම බුද්ධාගම
    ඉතින් මගේ අරමුණක් තමයි බුද්ධාගම රැකගැනීම
    ඔව් පැහැදිලිවම යටි අරමුණක් තියෙනවා
    එක තමයි මේකේ ඉන්න මෝල් කලන්තකාරයින්ගෙන් බුද්ධාගම රැක ගැනීම
    මම අදත් හෙටත් එදේ කරනවා
    සහතිකයි
    උඹට පුලුවන් මට ඕනැම දෙයක් කියලා destiny found සාධාරණිකරණය කරන්න
    මට උඹ එක්ක තරහක් නෑ
    මගේ අරමුණ හෝ යටි අරමුණ ගැන විතරයි මම හිතන්නේ
    උඹේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න:yes::yes:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඔබතුමා උත්සහ කරන්නෙත් destiny found ආරක්ෂා කරන්නද කියලා මට හිතෙනව‍ා
    කමක් නෑ
    අදහස් ප්‍රකාශ කරන්න නිදහස තියෙනවා
    ඔබතුමාට පුලුවන්නම් destiny found ගේ ඔක්කොම ‍threads අරන් සාධාරණිකරණය කරන්න

    හැබැයි මේදේක් මතක තියාගන්න

    ඔබ කතා කරන්නේ නියම කතෝලිකයෙක් විදියටනම් නෙමේ.ඔබතුමා ඉන්නේ බුද්ධාගමට හෙණ ගැහුවත් මට කමක් නෑ කියන පදනමේ බව මේ කතාවෙන් මොනවට පැහැදිලියි

    මචෝ මම පිලිගන්නවා destiny found කරේ වරදක් කියලා ඒ වගෙම මට බෞද්දයන් ගැනවත් ඔබතුමා ගැනවත් පෞද්ගලික තරහක් නැහැ මම බුද්දාගමට ගොඩක් ගරු කරනවා ඒත් destiny found වැරදි දෙයක් කිව්වානම් ඔබතුමාලා බෞද්ද ආගම අදහන මිනිස්සු වශයෙන් කරන්න ඕනේ මේවගේ ත්‍රේඩ් දාලා සහ ඒ ත්‍රේඩ් එකේ කුනුහරපෙන් බැන වදින එකද ඔබතුමාලා කලයුත්තේ දන්නේ නැති දේ කියා දිම.ඒ ත්‍රේඩ් එකේ දාලාතියන ඔක්කම පොස්ට් බලන්න සමහර බෞද්දයන් අපේ ආගම් සහ අනිකුත් ආගම් වලට තනිකර පට්ට පල් කුනු හරපෙන් බැන තිබෙනවා ආයේ මේ වගේ ත්‍රේඩ් දාන්න කලින් තමන් අදහන දර්මයෙන් අයින් වෙලා මේ වගේ ත්‍රේඩ් දාන්න(මේක කිව්වේ ආගම් වාද අදින සියලු දෙනාට)තමන් අනික් ආගමකට අගවුරව කලොත් තමන්ගේ ආගමට ඊට වඩා සියගුනයකින් අගවුරව වෙන බව මතකතියාගන්න