නිරාගමික සංකල්පය ඉතිහාසය හා සදාචාරය

annian

Active member
  • Aug 12, 2013
    111
    81
    28
    එහෙනම් අපේ රටට ගැලපෙන්නේ නෑ බ්ලා බ්ලා මොනවද තලේබාන් මල්ලි?
    උබ මට මේ තලේබාන් කිව්වෙ මං නිරාගමික කන්සෙප්ට් එක ගැන කතා කරපු නිසාද,යකෝ මාර ඒක මාර ලොජික් එකක්නෙ,මට කැමති දෙයක් මට දරන්න නිදහසක් නැද්ද,දැන් මං මේකෙ දාන්න ඕනත් උබට ඕන ඒවද,මෙහෙමයි බන් දෙයක් දාද්දි හැම එකාගෙම හිත සැනසෙන්න දාන්න බෑ විශේෂයෙන් මේ වගේ දෙයක් දාද්දි,තමන් මෙච්චරකල් දරන් හිටපු දෘෂ්ටියට රිදෙනවනම් උබ ඉන්නෙම එක අන්තයකට හිර වෙලා ඒ කියන්නෙ,දෘෂ්ටිගත වෙන්න එපා බන් බැලන්ස් එකෙව් ඉදපන්,අපිට ලේබල් වැඩක් නෑ බන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    5,548
    3,735
    113

    අහපුදේට උත්තර කෝ පුටා?

    අපේ රටට ගැලපෙන්නේ නෑ බ්ලා බ්ලා මොනවද පුටා?
     
    annian

    Active member
  • Aug 12, 2013
    111
    81
    28
    එහෙනම් අපේ රටට ගැලපෙන්නේ නෑ බ්ලා බ්ලා මොනවද තලේබාන් මල්ලි?
    බලපන් උබ දිහාම බොරුවට නිකන් ලේබල් එකක් ඇලවල,ලිපියක් ලිව්ව කියල මට තලේබන් කියනව,ඇයි බන් ඔහොම ලේබල් අලවන්නෙ,මං දැම්මෙ මං නිරාගමික කන්සෙප්ට් එකගැන දන්න දේ හා අත්දැකල තියෙන දේ හොයපු දේ ගැන ලිපිය,ඒකෙන් උබ මෙච්චරකල් දරන් ඉන්න දෘෂ්ටියට රිදෙනවනම් උබගෙ ඔය නිරාගමික කන්සෙප්ට් එක ඔච්චරම බාලද බන්,කෙනෙක්ගෙ මතයක් දරාගන්න බැරි උබලද මේ නිරාගමික කියාගෙන බොරුවට දගලන්නෙ අනුන්ට චෝදනා කරන්නෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    5,548
    3,735
    113
    බලපන් උබ දිහාම බොරුවට නිකන් ලේබල් එකක් ඇලවල,ලිපියක් ලිව්ව කියල මට තලේබන් කියනව,ඇයි බන් ඔහොම ලේබල් අලවන්නෙ,මං දැම්මෙ මං නිරාගමික කන්සෙප්ට් එකගැන දන්න දේ හා අත්දැකල තියෙන දේ හොයපු දේ ගැන ලිපිය,ඒකෙන් උබ මෙච්චරකල් දරන් ඉන්න දෘෂ්ටියට රිදෙනවනම් උබගෙ ඔය නිරාගමික කන්සෙප්ට් එක ඔච්චරම බාලද බන්,කෙනෙක්ගෙ මතයක් දරාගන්න බැරි උබලද මේ නිරාගමික කියාගෙන බොරුවට දගලන්නෙ අනුන්ට චෝදනා කරන්නෙ

    අහපුදේට උත්තර කෝ පුටා?

    අපේ රටට ගැලපෙන්නේ නෑ බ්ලා බ්ලා මොනවද පුටා?
     
    • Haha
    Reactions: dilann

    annian

    Active member
  • Aug 12, 2013
    111
    81
    28
    අහපුදේට උත්තර කෝ පුටා?

    අපේ රටට ගැලපෙන්නේ නෑ බ්ලා බ්ලා මොනවද පුටා?
    ඒකට උත්තර මං දීල ඇති උබ ඒක ආයිත් අහනව කියන්නෙම උබ අඩුගානෙ මාත් එක්ක මේ රිප්ලයි කරන්නෙත් අඩුගානෙ අනිත් කෙනාගෙ රිප්ලයි එක බලන්නෙවත් නැතුව,ඒ කියන්නෙ උබගෙ මානසික මට්ටම බැලන්ස් නෑ උබ ඉන්නෙ දෘෂ්ටිගත වෙලා
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    4,222
    1,746
    113
    Messier 87
    ඒකට උත්තර මං දීල ඇති උබ ඒක ආයිත් අහනව කියන්නෙම උබ අඩුගානෙ මාත් එක්ක මේ රිප්ලයි කරන්නෙත් අඩුගානෙ අනිත් කෙනාගෙ රිප්ලයි එක බලන්නෙවත් නැතුව,ඒ කියන්නෙ උබගෙ මානසික මට්ටම බැලන්ස් නෑ උබ ඉන්නෙ දෘෂ්ටිගත වෙලා
    veradai thenakata putha oya avilla inne. oya FB group ekak hada gena oka ova daganna. oyata gelapena boruwo tika inne FB eka thamai. den ghilla nida ganna
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,398
    4,617
    113
    ආගම කියන්නේ තනියම දෙයක් හිතල තේරුම්ගන්න බැරි මිනිස්සුන්ව
    control කරන්න පාවිච්චි කරන tool එකක් සහ ලෝකේ තියෙන ලොකුම scam එක .
    උබල ලග තියෙන resources අපිට ගෙනත් දෙන්න
    එහෙම කරාම මරණින් මතු සුගතියට ලගවෙන්න අපි support කරන්නම් කියල තමයි හැම ආගමක්ම කියන්නේ .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    5,548
    3,735
    113
    ඒකට උත්තර මං දීල ඇති උබ ඒක ආයිත් අහනව කියන්නෙම උබ අඩුගානෙ මාත් එක්ක මේ රිප්ලයි කරන්නෙත් අඩුගානෙ අනිත් කෙනාගෙ රිප්ලයි එක බලන්නෙවත් නැතුව,ඒ කියන්නෙ උබගෙ මානසික මට්ටම බැලන්ස් නෑ උබ ඉන්නෙ දෘෂ්ටිගත වෙලා

    නෑනේ පුතා ඔයා මගේ ගැන කතා කරනවා මිසක් topic එකට එන්නේ නෑනේ.

    සරලවම අහන්නම්කො. ලංකාවේ නිරගමිකයෝ ඉන්න එකෙන් ඔයාගේ පස්ස පැත්තේ ඉත්තෑවෝ දුවන්නේ ඇයි?
     
    annian

    Active member
  • Aug 12, 2013
    111
    81
    28
    නෑනේ පුතා ඔයා මගේ ගැන කතා කරනවා මිසක් topic එකට එන්නේ නෑනේ.

    සරලවම අහන්නම්කො. ලංකාවේ නිරගමිකයෝ ඉන්න එකෙන් ඔයාගේ පස්ස පැත්තේ ඉත්තෑවෝ දුවන්නේ ඇයි?

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,627
    589
    113
    අහපුදේට උත්තර කෝ පුටා?

    අපේ රටට ගැලපෙන්නේ නෑ බ්ලා බ්ලා මොනවද පුටා?

    මම හිතන්නෙ annian ඔය කියන්න හදන්නෙ නලින්ද සිල්වලා වගේ අයගේ ජාතික චින්තනය වගේ දෙයක්ද දන්නෑ...?

    නලින්ද සිල්වා මිනිස්සුන්ගෙ කුතුහලය අවුස්සන්න කියනවානෙ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් සහ බටහිර සංස්කෘතිය තුළින් බිහිවෙන දේවල් ජුඩේයො-ක්‍රිස්ටියන් සම්ප්‍රදායන් තුලින් හෝ ඒවාට විරුද්ධව හටගත් දේවල් කියලා. (එකඟව හටගත්තත් විරුද්ධව හටගත්තත් මුල් දෙය නිසා/බැඳිලා තියන්නෙ කියලා නිගමනය කරන්න පුලුවන්). ලාංකික චින්තනය තුල බටහිර වගේ වියුක්ත කතන්දර (පට්ටපල් බොරු) ගෙතීමක් නැහැ කියලා එයාලා කියනවා.

    මට annian එක්ක එකඟතාවයක් නෑ. එයා කියන්න හදන්නෙ මොකද්ද කියලා තේරුම් ගන්න විතරයි උත්සහ කරන්නෙ.
    මොකද නිරාගමික හෝ ආගමික පරිසරයක් තුලම ඉඳගෙන සියලු සතුන්ගෙ අභිවෘද්ධියට කටයුතු කරන්නත් පුලුවන් එහෙමත් නැතිනං අම්මාගෙ බඩෙන් බලෙන් ඇදලා ගන්න බිලිඳා මස්කරලා කෑම උතුම්ම ශාන්තිය විදිහට සලකන්නත් පුලුවන්. නිරාගමික හෝ ආගමික වගේ බ්‍රෝඩ් අම්බ්‍රෙල්ලා ටර්ම් නැතිව ස්පෙසෙෆික් කරුණු කාරනා ගැන කතා කරනවානම් මීට වඩා සාර්ථක කාතවක් කරගන්න පුලුවන් වෙයි.
     
    annian

    Active member
  • Aug 12, 2013
    111
    81
    28
    ආගම කියන්නේ තනියම දෙයක් හිතල තේරුම්ගන්න බැරි මිනිස්සුන්ව
    control කරන්න පාවිච්චි කරන tool එකක් සහ ලෝකේ තියෙන ලොකුම scam එක .
    උබල ලග තියෙන resources අපිට ගෙනත් දෙන්න
    එහෙම කරාම මරණින් මතු සුගතියට ලගවෙන්න අපි support කරන්නම් කියල තමයි හැම ආගමක්ම කියන්නේ .
    ලංකාවේ නිරාගමිකයො කියන්නෙම හැමදේකම වරද ආගම් පිටපටවල,බොරුවක් පස්සෙ යන හිස් ජීවිත,විවෘතව දෙයක්දිහා බලන්න බැරි,එකම රාමුවකින් විතරක් ලෝකෙ දිහා බලන මානසික වහල්ලු කොටසක්,මේකෙ රිප්ලයි කරපු නිරාගමිකයන්ගෙ අදහස්වලින්ම එයාලගෙ මානසික මට්ටම හිතාගන්න පුළුවන්

    මේකෙ අදහස් දක්වපු සමහර උන් අඩුගානෙ මගෙ ආටිකල් එක කියවලත් නැතුව බන් රිප්ලයි කරල තියෙන්නෙ,මං මෙතන කාටවත් හිත රෙදෙන්නෙ දෙයක් කිව්වෙ නෑ,හැබැයි මට මෙතනින් එක දෙයක් තේරුනා ආගමිකයො ඉන්නෙ එක අන්තයකට කොටුවෙලා වගේම මේකෙ ඉන්න නිරාගමික කියන උනුත් ඉන්නෙ අනිත් අන්තෙ කොටුවෙලා,උන් දෙගොල්ලොම ඉන්නෙ කූඩුවෙලා,කූඩුව විතරයි වෙනස්,ලේබල් අලවගෙන,මටත් ලේබල් ඇලෙව්ව,රාමුවකට කොටු උනාම ම්නිස්සුන්ගෙ බුද්ධි මට්ටම කොච්චර පටුවෙනවද කියන එක මේකෙ ඉන්න නිරාගමිකයො මට පෙන්නල දුන්න,සරල රේකාවක් ඇන්දොත් ආගමිකයො ඉන්නෙ එක ඒකෙ එක කොනකනම් නිරාගමිකයො ඉන්නෙ අනිත් කොනේ හැබැයි දෙගොල්ලොම ඉන්නෙ අන්ත දෙකක හිරවෙලා,නිදහස් චින්තනය කියන්නෙ ආගමික වගේම නිරාගමික අන්තයෙනුත් අයින් වෙලා විවෘතව දෙයක් දිහා බලන එක,බැලන්ස් වෙන එක
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    5,548
    3,735
    113

    ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය වාරි කර්මාන්ත අරව මේවා ගැන කියල 1950 වීඩියෝ දාන්න එපා පුතා. නිරාල හදන්න කලින් ඔයා ජෝක් එකක් වෙන එක නවත්තන්න.

    මට මෙතන තියන ලොකුම ප්‍රශ්නේ ආගමක් (හෝ ආගමක් නැති එක) වගේ අතිශයින්ම පුද්ගලික කාරණාවක් රටක් වගේ තඩි scope එකකට මෙයා සම්බන්ද කරන්නේ කොහොමද කියන එකයි.

    එතකොට අපිට හිතන්න වෙන්නේ මෙයා islamic republic type argument එකක් කරනවා කියල තමයි.
     
    ඒ ඔයා හිතන ඔයාට හිතෙන විදිහ හා ඔයාගෙ බුද්ධි මට්ටමට අනූව ඔයා තේරුම් ගත්ත විදිහ බන්,බලපන් උබ ලේබල් අලවගෙන මටත් ලේබල් ගහන්න මාර ගේමක්නෙ දෙන්නෙ,අඩු ගානෙ උබ මං රිප්ලයි කරන ඒවවත් කියවල නෙවෙයි වගේ රිප්ලයි කරන්නෙ,රාමුව කඩන්න මට ඕන,පෝස්ට් එකට හිත රිදුනනම් සමාවෙන්න ඒත් යථාර්ථය ඒක බව දැන් හොදටම පැහැදිලි වෙනව
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    5,548
    3,735
    113
    ලංකාවේ නිරාගමිකයො කියන්නෙම හැමදේකම වරද ආගම් පිටපටවල,බොරුවක් පස්සෙ යන හිස් ජීවිත,විවෘතව දෙයක්දිහා බලන්න බැරි,එකම රාමුවකින් විතරක් ලෝකෙ දිහා බලන මානසික වහල්ලු කොටසක්,මේකෙ රිප්ලයි කරපු නිරාගමිකයන්ගෙ අදහස්වලින්ම එයාලගෙ මානසික මට්ටම හිතාගන්න පුළුවන්
    මේකෙ අදහස් දක්වපු සමහර උන් අඩුගානෙ මගෙ ආටිකල් එක කියවලත් නැතුව බන් රිප්ලයි කරල තියෙන්නෙ,මං මෙතන කාටවත් හිත රෙදෙන්නෙ දෙයක් කිව්වෙ නෑ,හැබැයි මට මෙතනින් එක දෙයක් තේරුනා ආගමිකයො ඉන්නෙ එක අන්තයකට කොටුවෙලා වගේම මේකෙ ඉන්න නිරාගමික කියන උනුත් ඉන්නෙ අනිත් අන්තෙ කොටුවෙලා,උන් දෙගොල්ලොම ඉන්නෙ කූඩුවෙලා,කූඩුව විතරයි වෙනස්,ලේබල් අලවගෙන,මටත් ලේබල් ඇලෙව්ව,රාමුවකට කොටු උනාම ම්නිස්සුන්ගෙ බුද්ධි මට්ටම කොච්චර පටුවෙනවද කියන එක මේකෙ ඉන්න නිරාගමිකයො මට පෙන්නල දුන්න,සරල රේකාවක් ඇන්දොත් ආගමිකයො ඉන්නෙ එක ඒකෙ එක කොනකනම් නිරාගමිකයො ඉන්නෙ අනිත් කොනේ හැබැයි දෙගොල්ලොම ඉන්නෙ අන්ත දෙකක හිරවෙලා,නිදහස් චින්තනය කියන්නෙ ආගමික වගේම නිරාගමික අන්තයෙනුත් අයින් වෙලා විවෘතව දෙයක් දිහා බලන එක,බැලන්ස් වෙන එක
    ඒ ඔයා හිතන ඔයාට හිතෙන විදිහ හා ඔයාගෙ බුද්ධි මට්ටමට අනූව ඔයා තේරුම් ගත්ත විදිහ බන්,බලපන් උබ ලේබල් අලවගෙන මටත් ලේබල් ගහන්න මාර ගේමක්නෙ දෙන්නෙ,අඩු ගානෙ උබ මං රිප්ලයි කරන ඒවවත් කියවල නෙවෙයි වගේ රිප්ලයි කරන්නෙ,රාමුව කඩන්න මට ඕන,පෝස්ට් එකට හිත රිදුනනම් සමාවෙන්න ඒත් යථාර්ථය ඒක බව දැන් හොදටම පැහැදිලි වෙනව

    උඹට තවම උඹේ claim එකට සාක්ෂි දෙන්න බැරි උනා. රජකාලේ ගැන ටෝක්ස් දීල 1950 වීඩියෝ දාන තැනට වැටෙන්න එපා පුතා.

    බලපන් උඹට තර්කයක් ගොඩ නගන්න තේරෙන්නෙම නෑනේ? "නිදහස් චින්තනය කියන්නෙ ආගමික වගේම නිරාගමික අන්තයෙනුත් අයින් වෙලා විවෘතව දෙයක් දිහා බලන එක" දැන් උඹේ තර්කයට අනුව ආගම් අදහන ගමන් අදහන්නෙත් නැති අමුතු තුන්වෙනි අස්ථානයක් තියනවා. මම ක්‍රිකට් ගහන්නෙත් නෑ හැබැයි ක්‍රිකට් ගහන්නේ නැත්තෙත් නෑ :rofl:

    ඇයි බං ඔහොම හැසිරෙන්නේ?
     
    කොච්චර පැහැදිලි කරත් උබ වගේ නිරාගමික අන්තවාදී අදහස්ව්වවලින් ඔලුව කුරුවල් කරගත්ත උන්ට දෙයක් තේරුම් කරල දෙන්න බෑ,එක අන්තෙකින් අයින් වෙලා අනිත් අන්තෙට පැන්න කියල උනට සමස්තය පේන්නෙ නෑ බන්,උබට පේන්නෙම උබ ඉන්න කොටස විතරයි ,බලපන් උබ මොන තරම් අන්තයකට කොටුච්ච නිරාගමිකයෙක්ද කියල,උබගෙයි ආගමිකයෙක්ගෙයි වෙනසක් නෑ බන් අන්ත දෙකේ විතරයි වෙනස තියෙන්නෙ උබල දෙගොල්ලොම ඉන්නෙ චින්තනයට කොටුවෙලා,හිරවෙලා,බැලන්ස් එකේ හිතපන්කො බන්,උබ ලෝකෙ දිහා දකින්නෙ එක පාට කන්නාඩියකින් විතරයි එතනින් එහාට උබට අනූව වෙන පාටකුත් නෑ පාටක් එහෙම පාටවල් ගොඩක් තියෙනනව පිලිගන්න උබ ලෑස්තිත් නෑ ඔන්න ඕකට තමයි වහල්කම කියන්නෙ,නිදහස්ව්ව හිතන්න පුරුදු වෙයන් අන්තවාදී නොවී
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,627
    589
    113
    මට මෙතන තියන ලොකුම ප්‍රශ්නේ ආගමක් (හෝ ආගමක් නැති එක) වගේ අතිශයින්ම පුද්ගලික කාරණාවක් රටක් වගේ තඩි scope එකකට මෙයා සම්බන්ද කරන්නේ කොහොමද කියන එකයි.

    OP එක ඇරුනම annian කියන්නෙ නිරාගමිකයි කියන අයටත් වැලියු සෙට් එකක් තියනවා, එහෙමත් නැත්නම් බේසික් ටෙනන්ට් සෙට් එකක් තියනවා. ආන්න ඒ වැලියුස්/ටෙනන්ට්ස් ඒ අයගේ ආගම/දර්ශනය/ධර්මය වෙනවා කියලා නේද?

    මට තවම නිරාගමිකයි කියන එකේ ඇග්‍රීඩ් අපෝන් ඩෙෆිනීශන් එක හමුවෙලා නැහැ. ඒකයි මම ඔයාගෙනුත් ඇහුවෙ.
    සාමාන්‍ය දැනීම හැටියට නිරාගමිකයින් පොදුවේ "ප්‍රතික්ශේප" කරන කාරනා කිහිපයක් හැටියට,

    දෙවියන්
    ආධ්‍යාත්මික දේවල් (ජෝතිශ්‍ය, දේවමණ්ඩල, අපාය දිව්‍යලෝක,කර්මය)
    පුනර්භවය
    පුනුරුප්පත්තිය

    ටික තමා මම දන්නෙ. මෙව්වා ඒ අය ප්‍රතික්ශේප කරන කාරනා. පිලිගන්න කාරණා විදිහට භෞතිකව අත්දැකිය හැකි කාරණා සහ විද්‍යාව වෙන්න පුලුවන්. (මෙහෙමයි කිව්වට ඕවා ඇතුළෙ පුද්ගලානුබද්ද වෙනස්කම් තියෙන්න පුලුවන්)

    annian ගෙ තර්කය ඔය කියන දේවල් ප්‍රතික්ශේප කලත් ප්‍රායෝගික ජීවිතේදි නිරාගමික අය පිලිගන්න කරුණු කාරනා තියනවා. සරලව කිව්වොත් ඒ අය,

    විද්‍යාව යනු ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගන්න තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්.
    "ලොජික්" යනු ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගන්න තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්.
    එහෙම නැතිනම් "රැශනැලිටිය" ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගැනීමට තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්.
    එහෙම නැතිනම් "ආනුභූතික ක්‍රමය" ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගැනීමට තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්.

    annian කියන්නෙ මම හිතන්නෙ; ඔන්න ඔය බේසික් ටෙනන්ට්ස් නිරාගමික අයගේ රාමුව/දිට්ඨිය (ආගම/දර්ශනය) වෙනවා කියලා.

    මෙතනදි ඒක සනාත කරන්න නං ආගම කියන සංකල්පයේ ඩෙෆිනීශන් එක ඒ අය වෙනස් කරනවා වෙන්න ඕනෙ. නිරාගමිකයො ආගම ඩිෆයින් කරනවා දේව/කර්මය විශ්වාස කිරීම කියලා. annian ලා ආගම ඩිෆයින් කරනවා දිට්ඨිය/දර්ශනය/චින්තන රාමුව කියන තැනට. එතකොට annian කියන විදිහට නිරාගමිකයන්ටත් දිට්ඨියක් තියනවා. එතකොට ආගමික නිරාගමික කියන වෙනස නැතිවෙලා යනවා.

    ඕක පැහැදිලි මදිනම් annian කතාකරන "දිට්ඨිය" කියන එක බලන්න ඕනෙ. බෞද්ධ අයට ලෞකික සහ ලෝකෝත්තර නිවැරදි දිට්ඨි දෙකක් දේශනා කරලා තියනවා. ඊට අමතරව සමහර අන්‍ය ආගමිකයනුත් ලෞකික නිවැරදි දිට්ඨි යේ ඉන්නවා. ඕකට අයිති නොවෙන අන්‍ය සියල්ලෝම ඉන්නෙ මිත්‍යා දිඨ්ඨියේ (මිත්‍යා කියන්නෙ නිවැරදි නොවන). annian ඔය කියන "රාමුව" ඔන්න ඔය දිට්ඨිය වෙන්න පුලුවන්. එතකොට සකෝප් එක කොච්චර ලොකු උනත් ජීවත්වෙන හැමෝටම දිට්ඨියක් තියනවාමයි. ආන්න එහෙමයි මම හිතන්නෙ ආගමක් තිබීම හෝ නොතිබීම මෙයා රටක් වගේ තඩි scope එකකට සම්බන්ධ කරන්නෙ.

    දැන් ඉතිං annian කලේ කපටි කමක්ද තර්කානුකූල දෙයක්ද කියන එක මේ අනුව කල්පනා කරලා තීරනය කරන්න පුලුවන් කියලා හිතනවා. (btw මම annianගෙ OP කතාව එන්ඩෝර්ස් නොකරමි)

    මම හිතන්නෙ ඕකෙන් තර්කමාත්‍රයෙන් වත් ගැලවෙන්න පුලූවන් සංජය බෙල්ලට්ටිපුත්තට විතරයි. මොකද මිනිහා කිසිම ස්ථාවරයක් ප්‍රකාශ නොකරන නිසා. හැබැයි එතකොට annianට පුලුවන් කිසිම ස්ථාවරයක් ප්‍රකාශ නොකිරීම තමා එයාගේ ස්ථාවරය කියලා කියන්න. එහෙමනැතිනම් ප්‍රායෝගික ලෝකෙදි සංජයගෙ ක්‍රමයෙදි හැසිරෙන්න අමාරුයි කියලා පෙන්නලා දෙන්නත් පුළුවන්.

    එතකොට අපිට හිතන්න වෙන්නේ මෙයා islamic republic type argument එකක් කරනවා කියල තමයි.

    ඔව් එක් මූලික ආගමක් මත පදනම්වෙච්ච රටක් ගැන කතාකරනවා වගේ තමා. ආගම උදෙසා තර්කයක් ගොඩනගනවා.
     
    326

    Active member
  • Aug 12, 2017
    248
    127
    43
    @annian ඔයා මේ සාකච්ඡාව එකවැර දෙපැත්තක අරන් යන්න යනවා, ඒකයි මේ පටලැවිල්ල මට හිතන්නෙ. පුද්ගලික නිදහස සහ සමාජීයක පැවැත්මේ අවශ්‍යතා වෙන වෙනම දෙපැත්ත අරන් සාකච්ඡාව යන්නේ.
    ආගම් විශ්වාස නොකිරීමේ පුද්ගලික අයිතිය/ නිදහස/හැකියාව තියෙන්නෙ ආගම් විශ්වාස පින් පව් කුසල් අකුසල් උඩ ගොඩනැගුනු සමාජය ඇතුලේ.

    වතුරේ ඉන්න මාලු සෙට් එකක් වතුර කියල මුකුත් නෑ , වතුර කියල විශ්වාස කරන්න ඕනත් නෑ කියනව වගේ.

    වැඩිපුර කියවන්න ඕන නන් :

    ලෝකෙ ඉන්නෙ එක මිනිහයි ඒ තමන් පමනයි, ඒ ලෝකෙ ගලක කොටපු ආගම් වලින් තමන්ට එකක් තෝරගන්න තියෙනවා නම් කෝකද තෝරගන්නේ සහ තෝරගන්නේ නැද්ද වගේ පුද්ගලික තීරණයක් උඩ නෙමෙයි ආගම් දෙවියෝ අවශ්‍ය / අනවශ්‍ය වෙන්නේ
    , නමුත් රිප්ලයිස් ගොඩක් තියෙන්නේ එහම.

    මට දෙවියෝ ඕන නෑ , මට ආගම් ඕන නෑනේ හොදින් ඉන්න ඉතින් අනිත් අයට මොකටද.
    මේ පදනම උඩ තමයි දෙවියන් ආගම් විශ්වාස අනවශ්‍යයි කියන්නේ.

    හැබැයි අර ඉස්සෙල්ල කියපු ලෝකෙට තව කෙනෙක් ආව දවසට ආගම් ගලේ කොටල තිබ්බත්, නැතත් දැන් තත්වය වෙනස්, දැන් "සමාජයක්" තියෙනවා.

    ආගම් දෙවියන් විශ්වාස ධර්ම මේවා අනවශ්‍යයි කියන අය ඉන්නේ ඉහත විශ්වාස උඩ රැදුණු සමාජයේ ආරක්ෂාව උඩ.
    අනෙකාව මරාගෙන කන සමාජයක් ඇති නොවුනේ මිනිස්සු විශ්වාස පදනම් කරගෙන සමාජ හදපු නිසා*. (වතුරේ ඉන්න මාලු)

    නිරාගමික අය කිසි කෙනෙක් එහෙම කිසිම හොද, නරක, පින්, පව්, කුසල්, අකුසල් ගැන විශ්වාස නොකර හැදුන සමාජෙක ජීවත් වෙන්නෙ නෑ, කොච්චර කෑ ගැහුවත්. ඔන්න ඕකයි අද අභියෝගය එහම සමාජයක් හදාගෙන ඉදලා එන්න. දෙවියෝ ඉන්න බවට සාක්කි ඉල්ලුවේ දැනට සියවස් දෙක්කට විතර කලින්.

    දෙවියෝ ආගම් පින් පව් කුසල් අකුසල් නැතිව හැදුන නිරාගමික සමාජෙක ඉදන් ඕක කිව්වා නම්, සලකන්න පුලුවන්.

    එතකොට මේ විශ්වාස^ එපා වැඩක් නැහැ කියන දේශපාලනික ගමනේ යන අය විරුද්ධ මොකටද ? විශ්වාස^ වලටද, නැති නම් විශ්වාස නිසා තමන්ට කරන්න අවශ්‍ය නමුත් කරන්න ගියොත් සමාජෙන් පිලිකුල් වෙන ක්‍රමයද?

    ඔවුන්ට සැබෑවට අවශ්‍ය විශ්වාස^ උඩ හැදුන සමාජයේ ආරක්ෂාව උඩින් තමන්ට ඕන දේ වැරදි බව දැන දැන කරන්න නමුත් ඒ ගැන අනෙක් අයට විවේචනය කිරීම වලක්වන්න.
    හරියට ලී ගොඩක් උඩ ඉදන් යට ලී අහක් කරනවා වගේ වැඩක්. ඒක කරවන්නේ ඊලග පරම්පරාවල් පාවිච්චි කරල.
    මේක අද අල්ලගෙන ඉන්නෙ මාක්ස් වාදී දේශපාලන ව්‍යාපාරය එදා අජිතකේසකම්බල උනාට.

    දැන් කියන්න පුලුවන් වතුරෙ විතරයි නේ මාලු ඉන්නෙ කොහොමත් කියල , හැබැයි වතුරේ පිරිසිදු කම ඕන මාලුන්ට ඉන්නත්. අපිරිසිදු නම් ඉන්න වෙන් නෑ.

    නිරාගමික කෙලවරට යන්න යන සමාජයක් ඇතුලේ හිටියා නම් තේරෙනවා කොයිතරම් භයානකද හිතුමතේ ගබ්සා කිරීමට ආගමෙන් විශ්වාසයෙන් පැවතුන බය ලජ්ජාව අහක් කිරීම කියල. කුස ඇතුලේ ඉන්නේ ජීවිතයක් නෙමේ කලලයක් කියන විශ්වාස^ වෙනසේ ප්‍රතිඵල බලන්න තව පරම්පරා කීපයක් ගියාම අද මේ ඉන්න නිරාගමිකයින් එදාට හිටියොත් හොඳයි.
    එහම සමාජෙක ජීවත් නොවුන ලංකාවේ ජීවත් වුන කෙනෙකුට කීයටවත්ම මේක තේරෙන් නෑ.
    මොකද ඒගොල්ල තවමත් පිරිසිදු වතුරේ ජීවත් වෙන මාලු.

    // ****************************************//
    * : අනෙකාව මරාගෙන කන මට්ටමේ සමාජ තිබිල තියෙනවා මේ දන්න කියන කාලෙට එනකල්, අදත් තියෙනවා , හොයන්න ඕන නම් හොයාගන්න.

    ^ විශ්වාස : දෙවියෝ පින් පව් කුසල් අකුසල් නිවන උනත් එක් එක් ප්‍රමාණ වලින් විශ්වාස.
    නිවන් අවබෝධ වෙනකල් එසේ නිවන් දැකපු බුදුහාමුදුරුවෝ විශ්වාස කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: annian

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    5,548
    3,735
    113
    කොච්චර පැහැදිලි කරත් උබ වගේ නිරාගමික අන්තවාදී අදහස්ව්වවලින් ඔලුව කුරුවල් කරගත්ත උන්ට දෙයක් තේරුම් කරල දෙන්න බෑ,එක අන්තෙකින් අයින් වෙලා අනිත් අන්තෙට පැන්න කියල උනට සමස්තය පේන්නෙ නෑ බන්,උබට පේන්නෙම උබ ඉන්න කොටස විතරයි ,බලපන් උබ මොන තරම් අන්තයකට කොටුච්ච නිරාගමිකයෙක්ද කියල,උබගෙයි ආගමිකයෙක්ගෙයි වෙනසක් නෑ බන් අන්ත දෙකේ විතරයි වෙනස තියෙන්නෙ උබල දෙගොල්ලොම ඉන්නෙ චින්තනයට කොටුවෙලා,හිරවෙලා,බැලන්ස් එකේ හිතපන්කො බන්,උබ ලෝකෙ දිහා දකින්නෙ එක පාට කන්නාඩියකින් විතරයි එතනින් එහාට උබට අනූව වෙන පාටකුත් නෑ පාටක් එහෙම පාටවල් ගොඩක් තියෙනනව පිලිගන්න උබ ලෑස්තිත් නෑ ඔන්න ඕකට තමයි වහල්කම කියන්නෙ,නිදහස්ව්ව හිතන්න පුරුදු වෙයන් අන්තවාදී නොවී

    බලපන් උඹ කොච්චර අසරණ වෙලාද කියල? උඹ මම මතු කරපු එක point එකකටවත් උත්තර දෙන්නේ නෑ මගේ ගැන කතා කරනවා මිසක්.

    මගේ කොටුයි රවුමුයි අත ඇරලා දාල අහපු දේට focus කරපංකෝ :rofl:

    OP එක ඇරුනම annian කියන්නෙ නිරාගමිකයි කියන අයටත් වැලියු සෙට් එකක් තියනවා, එහෙමත් නැත්නම් බේසික් ටෙනන්ට් සෙට් එකක් තියනවා. ආන්න ඒ වැලියුස්/ටෙනන්ට්ස් ඒ අයගේ ආගම/දර්ශනය/ධර්මය වෙනවා කියලා නේද?

    මට තවම නිරාගමිකයි කියන එකේ ඇග්‍රීඩ් අපෝන් ඩෙෆිනීශන් එක හමුවෙලා නැහැ. ඒකයි මම ඔයාගෙනුත් ඇහුවෙ.
    සාමාන්‍ය දැනීම හැටියට නිරාගමිකයින් පොදුවේ "ප්‍රතික්ශේප" කරන කාරනා කිහිපයක් හැටියට,

    දෙවියන්
    ආධ්‍යාත්මික දේවල් (ජෝතිශ්‍ය, දේවමණ්ඩල, අපාය දිව්‍යලෝක,කර්මය)
    පුනර්භවය
    පුනුරුප්පත්තිය

    ටික තමා මම දන්නෙ. මෙව්වා ඒ අය ප්‍රතික්ශේප කරන කාරනා. පිලිගන්න කාරණා විදිහට භෞතිකව අත්දැකිය හැකි කාරණා සහ විද්‍යාව වෙන්න පුලුවන්. (මෙහෙමයි කිව්වට ඕවා ඇතුළෙ පුද්ගලානුබද්ද වෙනස්කම් තියෙන්න පුලුවන්)

    annian ගෙ තර්කය ඔය කියන දේවල් ප්‍රතික්ශේප කලත් ප්‍රායෝගික ජීවිතේදි නිරාගමික අය පිලිගන්න කරුණු කාරනා තියනවා. සරලව කිව්වොත් ඒ අය,

    විද්‍යාව යනු ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගන්න තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්.
    "ලොජික්" යනු ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගන්න තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්.
    එහෙම නැතිනම් "රැශනැලිටිය" ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගැනීමට තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්.
    එහෙම නැතිනම් "ආනුභූතික ක්‍රමය" ලෝකය ගැන නිවැරදි දැනුම ලබාගැනීමට තියන ක්‍රමය කියලා විශ්වාස කරන්න පුලුවන්.

    annian කියන්නෙ මම හිතන්නෙ; ඔන්න ඔය බේසික් ටෙනන්ට්ස් නිරාගමික අයගේ රාමුව/දිට්ඨිය (ආගම/දර්ශනය) වෙනවා කියලා.

    මෙතනදි ඒක සනාත කරන්න නං ආගම කියන සංකල්පයේ ඩෙෆිනීශන් එක ඒ අය වෙනස් කරනවා වෙන්න ඕනෙ. නිරාගමිකයො ආගම ඩිෆයින් කරනවා දේව/කර්මය විශ්වාස කිරීම කියලා. annian ලා ආගම ඩිෆයින් කරනවා දිට්ඨිය/දර්ශනය/චින්තන රාමුව කියන තැනට. එතකොට annian කියන විදිහට නිරාගමිකයන්ටත් දිට්ඨියක් තියනවා. එතකොට ආගමික නිරාගමික කියන වෙනස නැතිවෙලා යනවා.

    ඕක පැහැදිලි මදිනම් annian කතාකරන "දිට්ඨිය" කියන එක බලන්න ඕනෙ. බෞද්ධ අයට ලෞකික සහ ලෝකෝත්තර නිවැරදි දිට්ඨි දෙකක් දේශනා කරලා තියනවා. ඊට අමතරව සමහර අන්‍ය ආගමිකයනුත් ලෞකික නිවැරදි දිට්ඨි යේ ඉන්නවා. ඕකට අයිති නොවෙන අන්‍ය සියල්ලෝම ඉන්නෙ මිත්‍යා දිඨ්ඨියේ (මිත්‍යා කියන්නෙ නිවැරදි නොවන). annian ඔය කියන "රාමුව" ඔන්න ඔය දිට්ඨිය වෙන්න පුලුවන්. එතකොට සකෝප් එක කොච්චර ලොකු උනත් ජීවත්වෙන හැමෝටම දිට්ඨියක් තියනවාමයි. ආන්න එහෙමයි මම හිතන්නෙ ආගමක් තිබීම හෝ නොතිබීම මෙයා රටක් වගේ තඩි scope එකකට සම්බන්ධ කරන්නෙ.

    දැන් ඉතිං annian කලේ කපටි කමක්ද තර්කානුකූල දෙයක්ද කියන එක මේ අනුව කල්පනා කරලා තීරනය කරන්න පුලුවන් කියලා හිතනවා. (btw මම annianගෙ OP කතාව එන්ඩෝර්ස් නොකරමි)

    මම හිතන්නෙ ඕකෙන් තර්කමාත්‍රයෙන් වත් ගැලවෙන්න පුලූවන් සංජය බෙල්ලට්ටිපුත්තට විතරයි. මොකද මිනිහා කිසිම ස්ථාවරයක් ප්‍රකාශ නොකරන නිසා. හැබැයි එතකොට annianට පුලුවන් කිසිම ස්ථාවරයක් ප්‍රකාශ නොකිරීම තමා එයාගේ ස්ථාවරය කියලා කියන්න. එහෙමනැතිනම් ප්‍රායෝගික ලෝකෙදි සංජයගෙ ක්‍රමයෙදි හැසිරෙන්න අමාරුයි කියලා පෙන්නලා දෙන්නත් පුළුවන්.

    ඔව් එක් මූලික ආගමක් මත පදනම්වෙච්ච රටක් ගැන කතාකරනවා වගේ තමා. ආගම උදෙසා තර්කයක් ගොඩනගනවා.

    ඔතන "ප්‍රතික්ෂේප" කරනවා කියන එක වැරදියි. පිළිගන්න තරම් සාක්ෂි නෑ කියන එකයි නෑ කියන එකයි දෙකක්නේ? උදාහරනෙකට ගත්තොත් දෙය්යෝ නෑ කියන එකයි දෙය්යෝ පිලිගන්න තරම් සාක්ෂි නෑ කියන එකයි වෙනස් නේ?

    හැමෝගෙම ජීවිත වල ඔය කියන විදිහේ පදනමක් තියෙන්න පුළුවන් නමුත් ආගම් ගත්තම ලොකු වෙනසක් තියනවා නේද? ආගම් වල faith කියන දී මූලිකයි නෙහ්? මං හිතන්නේ ඔතන ලොකුම වෙනස තියෙන්නේ එතන.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,627
    589
    113
    ඔතන "ප්‍රතික්ෂේප" කරනවා කියන එක වැරදියි. පිළිගන්න තරම් සාක්ෂි නෑ කියන එකයි නෑ කියන එකයි දෙකක්නේ? උදාහරනෙකට ගත්තොත් දෙය්යෝ නෑ කියන එකයි දෙය්යෝ පිලිගන්න තරම් සාක්ෂි නෑ කියන එකයි වෙනස් නේ?

    හැමෝගෙම ජීවිත වල ඔය කියන විදිහේ පදනමක් තියෙන්න පුළුවන් නමුත් ආගම් ගත්තම ලොකු වෙනසක් තියනවා නේද? ආගම් වල faith කියන දී මූලිකයි නෙහ්? මං හිතන්නේ ඔතන ලොකුම වෙනස තියෙන්නේ එතන.

    ඔව්, ඒත් මූලික තර්කය අදාලයි. කොයිකත් දිඨටියක්. දෙවියන් ඇත හෝ නැත කියලා නිශ්චිතව ප්‍රකාශ නොකලත් එදිනෙදා ජීවිතයේ වැඩ කරනකොට දිට්ඨි ගොඩනැගෙනවා. මූලික හර පද්ධතියක් ගොඩනැගෙනවා මොහොතක් මොහොතක් පාසා. එතකොට දිට්ඨියක් නැහැ කියන්න බැහැ. ඒකතමා annianගෙ ට්‍රික් එක.

    ආගම් වලදි faith වගෙම blind faith කියන එකත් තියනවා. ශ්‍රද්ධාවයි භක්තියයි වගේ. ශ්‍රද්ධාව, ඒ කියන්නෙ "විශ්වාසය" උනත් ඕනෙම කෙනෙකුට තියනවා කියලා තර්ක කලහැකී. අර මුලින් කිව්ව ලොජික් ගැන ශ්‍රද්ධාව නිසා ලොජික් මුල්කරන් ජීවිතය ගෙවනවා, අනුභූතිවාදය විශ්වාස කරං ආචාරධර්ම ගොඩනගාගෙන ජීවත් වෙනවා. දීට්ඨියට ආගම සමපාත කළහම ගැලවෙන්න අමාරුයි.

    බලපන් උඹට තර්කයක් ගොඩ නගන්න තේරෙන්නෙම නෑනේ? "නිදහස් චින්තනය කියන්නෙ ආගමික වගේම නිරාගමික අන්තයෙනුත් අයින් වෙලා විවෘතව දෙයක් දිහා බලන එක" දැන් උඹේ තර්කයට අනුව ආගම් අදහන ගමන් අදහන්නෙත් නැති අමුතු තුන්වෙනි අස්ථානයක් තියනවා. මම ක්‍රිකට් ගහන්නෙත් නෑ හැබැයි ක්‍රිකට් ගහන්නේ නැත්තෙත් නෑ :rofl:
    ඇයි බං ඔහොම හැසිරෙන්නේ?
    ඔහොම තැන් තිබෙන්න පුලුවන් බව කියවෙනවා ඉන්දියානු චතුස්කෝටික න්‍යායෙදි. ඒකෙදි සරලව ගත්තොත්,

    ඇත යන්න වලංගුයි
    නැත යන්න වලංගුයි
    ඇත නැත දෙකම වලංගුයි
    ඇත්තේත් නැත නැත්තේත් නැත යන දෙකම වලංගුයි

    ඕකෙ තුන්වෙනි තැන ඒකියන්නෙ ඇත නැත දෙකම වලංගු වෙන අවස්තාවක් විදිහට විද්‍යාවෙදි Schrodingers Cat කියන කතන්දරේ කියලා හිතනවා.

    ඒකෙදි කියවෙන්නෙ ක්වන්ටම් ස්කේල් වලදි අපිට යමක් නිරීක්ෂනය කරද්දි ඒ නිරීක්ෂනය කරන්න පාවිච්චි වෙන අලෝකයම(දෙයම) නිරීක්ෂනය කරන වස්තුව වෙනසකට භාජනය කරනවා කියලා (මට විද්‍යාව පිලිබඳ ලොකු දැනුමක් නෑ ඒනිසා යූටියුබ් එකේ බලන්න ඕක)

    දැන් ගන්න අපි ඉලෙක්ට්‍රෝනයක් වමට යනවා නිරීක්ෂණ කලා කියලා. එතකොට Schrodinger ට අනුව ඒ ඉලෙක්ට්‍රෝනය නිරීක්ෂණයට මොහොතකට පෙර වමට 50%කුත් දකුණට 50%කුත් යමින් තිබ්බා කියන්න සම්භාවිතාවක් තියනවා.

    ඕක එයා පැහැදිලි කරන්නෙ මෙහෙම කියනවා. පූසෙක්ව පෙට්ටියකට දාලා ඒකට විශක් දාලා පෙට්ටිය වහනවා. අර විශ රිලීස් වෙන්නෙ ඔය මුල් න්‍යායට අනුව. 50% චාන්ස් එකක් තියනවා රිලීස් වෙන්න. නෙවොන්නත් 50% චාන්ස් එකක් තියනවා. එතකොට අපි පෙට්ටිය ඇරලා "ඔබ්සර්ව්" කරන කංම පූසා 50/50 චාන්ස් එකකින් යුතුව මැරිලා හෝ නොමැරී ඉන්න පුලුවන්. පූසා ඇත, පුසා නැත කියන දෙකම එකවර සත්‍ය වෙනවා. (මේ පැහැදිලි කිරීම දොස් සහිත වෙන්න පුලුවන්. යූටිබු එකේ බලන්න Schrodinger's Cat කියලා)

    ඕකෙ හතරවෙනි අවස්තාව ඒකියන්නෙ,ඇත්තේත් නැත නැත්තේත් නැත යන දෙකම වලංගු වෙන අවස්තාවක් තමා නේවසංඥ්ඥානාසංඥ්ඥායතනය. එතනදි සංඥාවක් ඇත්තේද නැත සංඥාවක් නැත්තෙද නැත කියන එකතමා අත්දකින්න තියෙන්නෙ. බෞද්ධ ධර්මයට අනුව මේක පහැදිලි කරන්න පුලුවන් .

    එතකොට එහෙම අවස්ථා නැහැ කියලා කියන්න අපහසු වෙනවා.
     
    Last edited: