හැම තිස්සෙම error එනවා. ත්‍රෙඩ් එකක් බැලුවත් error page එකට යන්නේ. ත්‍රෙඩ් එකකට react කරන්නත් බෑ හිටපු ගමන්. කොයි වෙලේ මේක සහටම හුචස් ගාලා ගහලා යයිද දන්නේ නෑ. ඒක නිසා දැන්මම discord එකක් වත් නැත්තන් ටෙලිග්‍රෑම් ගෘප් එකක් හදාගමු අපේ contacts තියාගන්න. බයියෝයි ගුපියෝයි ජෙප්පොයි සේරම එහෙයි කියපල්ලා..
