එලකිරිය

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    එලකිරිය දැන් නිකන් නිල නොවන Porn සයිට් එකක් වගේ වෙලා, වැදගත් පොස්ට් දැන් ගොඩක් අඩුයි. ගොඩක් අය දැන් එලකිරියට එන්නෙ කෙල්ලොන්ගෙ අහවල් එවා බලන්න. මටනම් හිතෙන්නෙ මේවට ලිමිට් එකක් තිබ්බනම් තමයි හොද. මමත් ඔය ගොන් වැඩේම මුලදි කරා.පුලුවන්නම් කට්ටිය කෙල්ලොන්ගේ අනන් මනම් දාන එක අඩු කරලා ටිකක් හොද පෝස්ට් එකක් දාමු.

    ජය වේවා!!
     
    Last edited:

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    සමහරුන්ට මේ පෝස්ට් එක ගොඩක් වැදිලා වගේ. Bad Reputation දුන්නට කමක් නැහැ බන් .මම කිව්වේ හොද දෙයක්ද වැරදි දෙයක්ද කියලා උබලගෙම හිතින් අහලා බලපන්.

    xGCypWV.jpg
     

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    ygYrI2W.jpg

    wNEHN5i.jpg

    teOEKDx.jpg


    එකටම උබ කරලා අනිත් අයට කියපන්.

    මචන් මට ඒක තෙරුන නිසා තමයි මේ පෝස්ට් එක දැම්මේ. ඔය පොස්ට් වලට පස්සේ මම දාපු ඒවත් බලපන්.
     
    • Like
    Reactions: Rukaef

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    සොහොන;19822456 said:

    මචන් මට ඒක තෙරුන නිසා තමයි මේ පෝස්ට් එක දැම්මේ. ඔය පොස්ට් වලට පස්සේ මම දාපු ඒවත් බලපන්.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් මට ඒක තෙරුන නිසා තමයි මේ පෝස්ට් එක දැම්මේ. ඔය පොස්ට් වලට පස්සේ මම දාපු ඒවත් බලපන්.

    හොදයි ඔය නරක ත්‍රෙඩ් බයිලේ දැන් ගොඩක් කාලයක් තිස්සේ ඇහෙන්නේ

    එක ජිවිතේට වත් කාටවත් හදන්නත් බැ නවත්තන්න බැ :)

    හොදම දේ සහෝට පුළුවන් විදිහට තනියම elakiri යට හොදක්ම කරන්න
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    වරක් එක් වැදගත් බුද්දිමත් පුද්ගලක් මා හට කිව්වා. :dull::dull:
    "මචන් එලකිරිය කියන්නේ දහම් පාසලක්වත්
    ,ඉස්කොලයක්වත් නෙවෙයි අද්‍යාපනික ත්‍රෙඩ් විතරක්
    තියෙන්න ,සමහරු හිතන් ඉන්න විදියට . ඒ ගොල්ලෝ
    කොල්ලෝ කාලේ මේකේ පිස්සු කෙලියා දැන් ලොකු මිනිස්සු
    වුනාම පොඩි ළමයින්ට මේක දහම් පාසලක් වෙනවා
    දකින්නයි කැමති."

    මචන් එලකිරි එක ඉස්සරහටත් දැනුත් හෙටත් ලංකාවේ
    මිනිස්සුන්ගේ සමාජේ විදියට වෙනස් වෙන විදියට වෙනස් වෙනවා.
    එක නවත්වන්න බැහැ. :eek::eek:
     
    • Like
    Reactions: BadGirlPerk

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    මචන් මට ඒක තෙරුන නිසා තමයි මේ පෝස්ට් එක දැම්මේ. ඔය පොස්ට් වලට පස්සේ මම දාපු ඒවත් බලපන්.

    digatama honda post daapan api aniwa balanawa