මටත් නුල් කීපයක් ඉස්සරහට දාන්න ඉන්නවා. එත් වෙලාව අඩුයි
matath ada office eke wada thibune nathi nisa kammali kamata meka gahuwe 


ඒක සහතික ඇත්ත සහෝ ..හොද නුල් යට යනවා විකාර ඒවා නිසා ..මේක හැමෝම එකතු වෙලා කරන්න ඕනි දෙයක් ...එලකිරියට ජය වේවා !!!!!!ඉදිරියට හැමෝම වගකීමෙන් වැඩ කරමු![]()

දේශපාළණයට වෙනමම section එකක් තියෙනවා නම් හොදයි.

දැන් සමහර දේවල් වලට අපි දෙයක් කියන්න යන්නේ නෑ. ඉතින් බම්ප් කරනවා විතරයි.
![]()
මුකුත් කියන්න දෙයක් නැත්තම් සහෝ bump කියලා දානවා.
මුකුත් නොදා යනවට වඩා ඒක හොඳයි නේ!
සාකච්චා කල හැකි දෙයක් තිබ්බොත් කරනවා.
(සාකච්චා ගැන නං කතා කරන්නෙපා අද දවසට අප්පිරියා වෙලා ඉන්නේ!)
samahara un innawa ehema