එලකිරිය_ගැන_ලියා_තබන_වග_නම්....

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    මටත් නුල් කීපයක් ඉස්සරහට දාන්න ඉන්නවා. එත් වෙලාව අඩුයි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දේශපාළණයට වෙනමම section එකක් තියෙනවා නම් හොදයි.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    ඒක සහතික ඇත්ත සහෝ ..හොද නුල් යට යනවා විකාර ඒවා නිසා ..මේක හැමෝම එකතු වෙලා කරන්න ඕනි දෙයක් ...එලකිරියට ජය වේවා !!!!!!ඉදිරියට හැමෝම වගකීමෙන් වැඩ කරමු :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒක සහතික ඇත්ත සහෝ ..හොද නුල් යට යනවා විකාර ඒවා නිසා ..මේක හැමෝම එකතු වෙලා කරන්න ඕනි දෙයක් ...එලකිරියට ජය වේවා !!!!!!ඉදිරියට හැමෝම වගකීමෙන් වැඩ කරමු :yes::yes:

    :yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දැන් සමහර දේවල් වලට අපි දෙයක් කියන්න යන්නේ නෑ. ඉතින් බම්ප් කරනවා විතරයි.

    :):):)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුකුත් කියන්න දෙයක් නැත්තම් සහෝ bump කියලා දානවා.
    මුකුත් නොදා යනවට වඩා ඒක හොඳයි නේ!
    සාකච්චා කල හැකි දෙයක් තිබ්බොත් කරනවා. :)
    (සාකච්චා ගැන නං කතා කරන්නෙපා අද දවසට අප්පිරියා වෙලා ඉන්නේ!)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් සමහර දේවල් වලට අපි දෙයක් කියන්න යන්නේ නෑ. ඉතින් බම්ප් කරනවා විතරයි.

    :):):)

    මුකුත් කියන්න දෙයක් නැත්තම් සහෝ bump කියලා දානවා.
    මුකුත් නොදා යනවට වඩා ඒක හොඳයි නේ!
    සාකච්චා කල හැකි දෙයක් තිබ්බොත් කරනවා. :)
    (සාකච්චා ගැන නං කතා කරන්නෙපා අද දවසට අප්පිරියා වෙලා ඉන්නේ!)

    Eka thamai machan mamath kiwwe..kiyannama deyak nathi ekak nam bump karata awulak na..ethakota deyak kiyanna puluwan ekekta hari thread eka penawane..nikanma bumo kiyla daana eka wadak na :yes: samahara un innawa ehema