එලකිරිවරුනි , සිරියානු අර්බුධය ගැන ඔබේ අද#

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    එලකිරිවරුනි , සිරියානු අර්බුධය ගැන ඔබේ අද#

    මට තම්බින්ව නම් ලක්ෂ ගානක මැරුවත් කමක් නැ මොකද උන් මේ ආත්මේ කරගන්න පවු කන්දරාවත් එක්ක බලද්දී උන්ට එහෙම වෙලා මදි .උන් හිතන් ඉන්නේ මේ ලෝකේ ඉන්න ඕනේ මුස්ලිම් එවුන් විතරයි කියලනේ .ඉතින් හැදිගැවිලා ගියදෙන් ම්ලේච්චයෝ ටික.එත් අර පොඩි ළමයි ටික පවු බන් .අල් හුල් ගගා දවසට පස් පාරක්‌ පුක උඩ දාගෙන හිටියට කොයි මුන්ගේ අල්ලා ආවද මුන්ව ස්වර්ගස්ථ කරන්න.අර පොඩි එවුන්ට මෙලෝ දෙයක් තේරෙනවද බන් අල්ලා කියන්නේ කවුද නබි කියන්නේ කවුද කියල.පවු බන්.මට අපේ දත් කිබුලා සහෝදරයා කිව දෙයක්‌ මතක් වෙනවා ."ඉස්ලාමය දැඩි මතධාරී අන්තගාමී මට්ටමේ සිට ලිහිල් නිදහස් ප්‍රතිපත්තියක් දරන මට්ටමට පැමිණිය යුතුය.නැතහොත් ඉස්ලාමය මැදපෙරදිග කලාපයෙන් පමණක් නොව මුළු ලෝකෙන්ම චක බ්ලාස් වෙන දවස වැඩි ඇතක නොවේ.".ඇමෙරිකාව මේ කරන වැඩේ සම්පුර්ණයෙන් වැරදි , මොකද උන්ට අයිතියක් නෑ අනිත් රටවල් වල සාමාජීය හා දේශපාලනික ක්‍රමවේද වලට ඇඟිලි ගසන්න.අනික ඇමෙරිකාව සිරියාවට ගැහුවා කියල ලංකාවට හම්බවෙන ලබ්බකුත් නෑනේ.කවදා හරි ඇමෙරිකාව අපිටත් අරිනවා මිසක්.නමුත් මේ අවස්ථාවේ බටහිර ප්‍රබලයන් විසින් ලෝකේ කොහේ හෝ සිටින ම්ලේච්ච තම්බියෝන්ට රිදෙන්නම දෙනවා නම් එය මට අහන්න ලැබෙන දවසේ හොඳම ප්‍රවුර්තියයි.රට දෙශාපාලනික වශයෙන් අස්ථාවර කරලා ඉන් පස්සේ උන්ට උන්වම මරාගන්න ටික කාලයක් දීල ඒකට ඕනේ අවි අයුධත් නොමිලේම දෙනවා.පස්සේ සුදුසුම වෙලාව එනකන් බලන් ඉදල රට ඇතුලට පනින්න ජාත්‍යන්තර වශයෙන් සාදාරන හේතුවක් හදාගන්නවා(රසායනික අවි සීන් එක).මෙම ක්‍රමය මගින් සුළු කාලයක්‌ තුල අඩු වියදමකින් සහ අඩු විවේචන සහිතව මෝඩයින් සහ ගෝත්‍රිකයින් ඉන්න රටකට කෙලවිය හැකි බව මනාව ඔප්පුවේ.දවසක අපිටත් ඔය දේම වේයිද කියල බයයි.:):)

    muslims-carrying-banners-declaring-islam-will-dominate-the-world-protest-at-the-visit-of-mr-wilders-to-the-uk.jpg
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    aniwa machoooo.. thambi hithanne un witharai me loke inna one kiyala.
    unta allah kiyala thiyenne anith aagam adahana un winasa karanna kiyala ne :S
    rep+
     
    • Like
    Reactions: ENEMY

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    හරියට හරි මචන්..ඉක්මනටම නොවුනත් අපිටත් ඔයි කටුවම ගහන්න තමයි බලන් ඉන්නේ.
    දියවන්නාවේ ගොන් ලබ්බෝ නිසා වැඩේ ඉක්මන් වෙනවා.
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    මේකෙන් මැරුනේ අහිංසක මිනිස්සු අර වැලිවේරියේදී වගේ යුද්දේ කියන්නේ 2 පැත්තටම හානි වෙන දෙයක් ඉරාකෙට ඇමරිකන්කාරයා කලේ ඔයටිකම තමා අන්තිමට ඉරාකේ ආක්‍රමනය කලා අහිංසක මිනිස්සු විශේශයෙන් ම නිරායුද අයව මරන එක නම් මම අනුමත කරන්නේ නෑ

    රටේ පාලකයාගේ දුර්වලකම් වහගන්න මිනිස්සු මරන එක හෙන ගහන අපරාදයක් මෙහෙ වෙන්නෙත් ඔයටිකම තමා

    :(:(:(:(:(
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    හරියට හරි මචන්..ඉක්මනටම නොවුනත් අපිටත් ඔයි කටුවම ගහන්න තමයි බලන් ඉන්නේ.
    දියවන්නාවේ ගොන් ලබ්බෝ නිසා වැඩේ ඉක්මන් වෙනවා.

    :):)
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මේකෙන් මැරුනේ අහිංසක මිනිස්සු අර වැලිවේරියේදී වගේ යුද්දේ කියන්නේ 2 පැත්තටම හානි වෙන දෙයක් ඉරාකෙට ඇමරිකන්කාරයා කලේ ඔයටිකම තමා අන්තිමට ඉරාකේ ආක්‍රමනය කලා අහිංසක මිනිස්සු විශේශයෙන් ම නිරායුද අයව මරන එක නම් මම අනුමත කරන්නේ නෑ

    රටේ පාලකයාගේ දුර්වලකම් වහගන්න මිනිස්සු මරන එක හෙන ගහන අපරාදයක් මෙහෙ වෙන්නෙත් ඔයටිකම තමා

    :(:(:(:(:(

    :nerd::nerd:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම නම් කියන්නෙ ඇමරිකාව ගහන්නෙ සිරියාවෙ එකාදිපථි පාලනයට නම්
    උන් ඉස්සෙල්ලාම ගහන්ඩ ඔනෙ සවුදි අරාබියට.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම නම් කියන්නෙ ඇමරිකාව ගහන්නෙ සිරියාවෙ එකාදිපථි පාලනයට නම්
    උන් ඉස්සෙල්ලාම ගහන්ඩ ඔනෙ සවුදි අරාබියට.

    Hik ey lankawata.. lankawe thiyenne prajathanthrawadi palanayakda?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම වෙන ස්ථානයක දී පළකළ අදහසක්.

    ඇත්ත තත්ත්වය මෙය නම්, මැදපෙරදිග නැවතත් කාකොටා ගන්නා ලේ විලක් අපට දැක ගත හැකි වනු ඇත.

    අමෙරිකාව ප්‍රමුඛ බටහිරයන් පැහැදිලි ලෙසට තෙල් බිම්වල ආධිපත්‍ය සිය අණසකට යටත් කරගන්නා දිනය වැඩි ඈතක නොවේ. 1945-1948 කාලයේ දී ජනරාල් මොෂේ දයාන් ගේ හමුදා නායකත්වය යටතේ ඊශ්‍රාලය නැවත මිහිමත බිහිකිරීමෙන් බටහිර බලාපොරොත්තු වූයේ තෙල් බිම් වල සිය අණසක දිග ඇරීමටය. තෙලේ බලේ අමෙරිකාව ප්‍රමුඛ බටහිරයන් හට තේරුනේ දෙවන ලෝක යුද්ධය නිසාය. නමුත් සතුරා බලවත් බැවින් ඒ ඉලක්කය සාර්ථක වූයේ නැත.

    දෙවනුව අත්හදා බැලූ ක්‍රමය වූයේ මැදපෙරදිග සම්ප්‍රදායික බලය හිමි පන්තිය දිනා ගැනීමය. ඒ ඔවුන් ගේ තෙල් වලට කෘතගුණ සැළකීමක් ලෙස මානව හිමිකම් ගැන “අංචි“ නොඇදීමේ ගිවිසුම් මතය. සවුදි රජු දිනාගත හැකි වුවත් සදාම් වැනි පාලකයෝ එය ප්‍රතික්ෂේප කලෝය.

    තෙවන අත්හදා බැලීම ඍජු මිලිටරි බලය යෙදවීම ඉරාකය මත අත්හදා බැලූ මුත්, තෙල් වලට ගෙවිය යුත් වන්දිය ඉහල යාම නිසා ඒ ක්‍රමය ද අසාර්ථක වී තිබේ.

    දැන් තෙලේ බලය ඩැහැගැනීමේ නියම උපක්‍රමය ක්‍රියාත්මක වේ. ඒ මැදපෙරදිග අස්ථාවර කිරීමය. ඒ සදහා කළ යුත් වියදම සුළුය. රට තුළ සිටින ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වෙත අවි සහ තාක්ෂණය මදක් ලබා දීම කල විට, ඉස්ලාමයේ නාමයෙන් ඔවුන් බටහිර වෙනුවෙන් දිවි පුදති. මේ ක්‍රමය සාර්ථක වන්නේ ඉස්ලාමය තුල ස්වභාවයෙන් පවතින අන් මත නොඉවසීමේ, ප්‍රහාරකයා වීමේ සහ බිය මගින් සිය ආගම පැතිරවීමේ පැරණි ඇන්ග්ලෝ-සැක්සන් මතවාදය නිසාය. එය ඉස්ලාමය වෙනුවෙන් දිවි පුදන්නන් හට ස්වර්ගය සහ සැප සම්පත් හිමිය යන ශුධ කොර්ආන පාඨය මගින් තවත් ආලෝලනයට ලක් කරන අතර, දැන් මැදපෙරදිග මුස්ලිම්හු අමෙරිකාව නිසා ඉස්ලාමය වෙනුවෙන් ස්වර්ගය අපේක්ෂා කොට දිවි කැප කරති.

    මම වරක් මෙය පැවසීමි. නැවත වරක් පවසමි.

    ඉස්ලාමය දැඩි මතධාරි තත්ත්වයේ සිට සහනහීලී තත්ත්වය වෙත වහා සංක්‍රාන්තික නොවුන හොත්, මැද පෙරදිග හරහා ඉස්ලාමය අවසන් වන කාලය වැඩි ඈතක නොවනු ඇත.


    මිත්‍රය ඔබ හිතනවට වඩා භූ-දේශපාලනික කරුණු සහ බලශක්තිය පිළිබද ඇති ඉල්ලුම සහ ආර්ථික කාරණ බරපතලයි සංකීර්ණයි. තව අවුරුදු 20ක් 30ක් යනකං අමෙරිකාව සහ බටහිර දුවන්න ඕන. විශේෂයෙන් අමෙරිකාව. ඔවුන් ඔවුන් ගේ තෙල් බිම් 90%ක් තාම කනින්නේ නෑ. හේතුව යම් දවසක මේ ලෝකේ පාලනය කරන්නේ බලශක්ති ප්‍රභවයන් පාලනය කරන්නා බව ඔවුන් දන්නා නිසා. නමුත් ඒ වෙනකං දුවන්න ඔවුන්ට තෙල් ඕන. විශේෂයෙන් ආර්ථික සංවර්ධනය පවත්ව ගන්න. ඒකට ලාභ තෙල් මූලයන් අවශ්‍යයි. තෙල් ලාභ කරගන්න නම් “ඩීල්“ දාගන්න වෙනවා. මැදපෙරදිග බලය විසංතුලිත කරල, අමෙරිකාවට ගැති පාලකයන් පත් කරගත්තා ම ඒක කරගන්න පුළුවන්.ඒක තම ඔවුන් ගේ මැදපෙරදිග ඩීල් එක. බලන්න දැන් බරානයට මොකද වෙලා තියෙන්නේ කියලා. රටින් තෙල් ගන්නව නමුත් තියන ගැටුම් නිසා ආර්ථික සංවර්ධනයක් අති කරගන්න බෑ. ඒ සල්ලි ඔවුන් ආයුධ සහ යුද සැපයුම් වලට යොදන්න ඕන. ඒව එන්නෙත් බටහිරින්. විනාශ වෙන දේ නැවත ගොඩ නගනව විනා සංවර්ධනයක් අති කරගන්න මේරටවලට බෑ. මොකද මේ තෙල් වලට තියන ඉල්ලුම අනුව මැදපෙරදිග ආර්ථිකය විස්තාරනය වීම වලක්වන්න බෑ. එහෙම වුනොත් මැදපෙරදිග විසින් බටහිර අල්ලෙ නටවන දිනයක් එනවා. ැන්න ඒක නිසාත්, තෙල් නිසාත්, යම් දවසක තෙල් සම්පත පාලනය කරන්නා ලොව පාලනය කරනවා කියන කාරණය වෙමින් පවතින සත්‍යයක් වන නිසාත්, මේ ව්‍යාපාරය ගෙන යනවා බටහාර විසින්. ඒකට මැදපෙරදිග පවතින මේ කුරාණ සංස්කෘතිය පුදුම විදියේ උදව්වක් බටහිරට.

    දැනට පවතින ලෝක ආර්ථික රටාව අනුව ආසියාව දියුණුවීම වලක්වන්න බෑ. විශේෂයෙන් චීනය සහ ඉන්දියාව මීළග වසර 50 තුල අති විශාල ලෝක ආර්ථික බලවතුන් බවට පත් වනවා. එතකොට මේ කලාපය මැනිපියුලේට් කරන්න බටහිරට යම් රටක් අවශ්‍ය වෙනවා. භූ-භෞතික පිහිටීම අනුවත්, නාවික මර්මස්ථානයක් නිසාත් ලංකාව කියන්නේ මේ කලාපයේ තීරණාත්මක බලය පාලනය කිරීමේ ස්ථානය වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට සගවන මන්නාරම් ද්‍රෝණියේ ඇති තෙල් සහ ස්වාභාවික ගෑස් නිධිත් මේ අත පෙවීමට යම් සම්මාදමක් එක් කරනවා. එනයින් බලන කළ, ලංකාව තුළ බටහිර රූකඩ “යැංකි-ඩිකී“ ආණ්ඩුවක්, ඊශ්‍රායලය මැදපෙරදිග අස්ථාවර කරන මර්මස්ථානය ලෙස භාවිතා කරනව වගේ ආසියාව අස්ථාවර කරන්න යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් ඉන්දියාවේ කටේ පිහිටීමත්, චීනයට මැදි දුර මිසයිලයක් විදින දුරින් පිහිටීමත් මේ කාරණයට බලපාල තියනවා. ඒ විතරක් නෙවෙයි, ඕනෑම අවස්ථාවක යුද සැපයුම් මධ්‍යස්ථානයක් විදියට ලංකාව දරන වැදගත් කම අති විශාලයි. මෙන්න මේ කරුණු තමා ඔබ කියන දේ වෙන්න බලපාන ප්‍රධාන හේතු.

    මතක තබා ගන්න, මොවුන් ආර්ථික ප්‍රහාරකයන්. රටක් අස්ථාවර කරන්න දේශපාලනය ම යොදා ගන්න ඕන නෑ. යම් රටක පශ්න ඇති කරල ඒ රටේ ආර්ථිකය කඩා වැටීමට සැළැස්වීම මගින් ඔවුන් හට තමන් ගේ ආර්ථාක බලය රදව ගන්න පුළුවන්. රටක් ආර්ථාකව සමෘධිමත්වීම වැළැක්වීමත් මේ න්‍යායපත්‍රෙය් ම වැදගත් පොයින්ට් එකක්.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මම නම් කියන්නෙ ඇමරිකාව ගහන්නෙ සිරියාවෙ එකාදිපථි පාලනයට නම්
    උන් ඉස්සෙල්ලාම ගහන්ඩ ඔනෙ සවුදි අරාබියට.

    ekath atta :)