එලකිරිවරුනි , සිරියානු අර්බුධය ගැන ඔබේ අද#

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
.දැනට පවතින ලෝක ආර්ථික රටාව අනුව ආසියාව දියුණුවීම වලක්වන්න බෑ. විශේෂයෙන් චීනය සහ ඉන්දියාව මීළග වසර 50 තුල අති විශාල ලෝක ආර්ථික බලවතුන් බවට පත් වනවා. එතකොට මේ කලාපය මැනිපියුලේට් කරන්න බටහිරට යම් රටක් අවශ්‍ය වෙනවා. භූ-භෞතික පිහිටීම අනුවත්, නාවික මර්මස්ථානයක් නිසාත් ලංකාව කියන්නේ මේ කලාපයේ තීරණාත්මක බලය පාලනය කිරීමේ ස්ථානය වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට සගවන මන්නාරම් ද්‍රෝණියේ ඇති තෙල් සහ ස්වාභාවික ගෑස් නිධිත් මේ අත පෙවීමට යම් සම්මාදමක් එක් කරනවා. එනයින් බලන කළ, ලංකාව තුළ බටහිර රූකඩ “යැංකි-ඩිකී“ ආණ්ඩුවක්, ඊශ්‍රායලය මැදපෙරදිග අස්ථාවර කරන මර්මස්ථානය ලෙස භාවිතා කරනව වගේ ආසියාව අස්ථාවර කරන්න යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් ඉන්දියාවේ කටේ පිහිටීමත්, චීනයට මැදි දුර මිසයිලයක් විදින දුරින් පිහිටීමත් මේ කාරණයට බලපාල තියනවා. ඒ විතරක් නෙවෙයි, ඕනෑම අවස්ථාවක යුද සැපයුම් මධ්‍යස්ථානයක් විදියට ලංකාව දරන වැදගත් කම අති විශාලයි. මෙන්න මේ කරුණු තමා ඔබ කියන දේ වෙන්න බලපාන ප්‍රධාන හේතු.
චීනය හෝ ඉන්දියාව ආර්ථික බලවතුන් වෙන්නේ නෑ.එයාලගේ රටවල තියෙන පරිසර දූෂනය,කෲර ධනවාදය සහ ජනගහනයේ පිපිරීම නිසා මේ රටවල් ව්‍යාකූල වෙන එක තමයි වෙන්නේ.
නමුත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට දකුනු ආසියාවේ ඔවුන්ට හිතවත් සහ බලවත් රටක් හැදීම අත්‍යවශ්‍යය වී තිබෙනවා. මේකට පකිස්ථානය ‍තෝරාගැනීමට ඔවුන් අකමෙති එය මුස්ලිම් රටක් වීම නිසා.නේපාලය වගේ රටකුත් ගැලපෙන්නේ නෑ.තියෙන හොඳම විකල්පය තමයි ශ්‍රී ලංකාව. මේ බටහිර රටවල් ආසියාවේ ඔවුන්ගේ නියෝජිතයා සහ එම කටයුතු මෙහෙයවන අධ්‍යක්ෂක ලෙස මාව පත් කරලා තියෙන්නේ.අපේ අරමුන මම ඉක්මනින් ලංකාවේ රාජ්‍යනායකත්වය ලබාගෙන ලංකාව බටහිර රටවලින් ඩොලර් බිලියන සිය ගානක ප්‍රදානයක් තුලින් ලංකාව බටහිර රටක මට්ටමකට ගෙන ඒමයි.ඒ කියන්නේ විශාල ආර්ථික සහ අධ්‍යපනික සංවර්ධනයක් කරන්න බලාපොරොත්තුවෙනවා.තව වසර කීපයකින් ඇමරිකාව,එංගලන්තය,ප්‍රංශය,ඕස්ට්‍රෙලියාව,කැනඩාව වගේ රටවලට යන්න ශ්‍රී ලාංකිකයන්ට වීසා ඕනි නෑ.එහේ ගිහින් ජොබ් කරන්නත් පුලුවන්.ඒවගේම ඒ රටවල ඉන්න සුද්දන්ට ලංකාවට එන්නත් වීසා ඕනී නෑ.මෙහෙම කරලා ලංකාව බටහිර රටවලට හිතවත් බලවත් සංවර්ධිත රටක් කරන්න තමයි සැලස්ම.ලංකාවේ සෞඛ්‍යය සේවාවන් ,අධ්‍යපනික තත්වය,සහ ‍රැකියා උසස් මට්ටමකට ගේන ඒම මගින් ලංකාවට යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලබා දෙන්න අපි ඉන්නේ.
 
truthtruth

Banned
Aug 5, 2013
135
9
0
රත්තරං;15516478 said:
මමනම් කියන්නේ ඇමෙරිකාව සිරියාවට ගැහුවත් නැතත් සිරියාවේ ගෑනු ලමයින්ට ගහන්න එපා කියලයි. මොකද ඒ සුදු නංගිලා පව්. ලංකාවේ බහුතරයක් ගොරක කෑලිත් එක්ක වේලෙන අපිට ඒ නංගිලාට කරදරයක් නොකර මෙහෙට ගෙනත් දානවනම් සාදරයෙන් පිලිගන්නවා -

ඔන්න ඕකයි මම සිරියාව පිලිබද දරන විද්වත් මතය :cool::cool:

umbata duwek innawa ne
 
ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    USA,Eng,france wala oni tharan rassawal nathi ewun innawa afgan iraq waladi maruna ganan aran balapan. e ratawal unge companies hodata yuddeta viyadam karanawa.mita awuruddakata vithara kalin blackwatai thawa mokakda england set ekakui gihin innawa kiyala news wala kiwwa. ada news wala giya logistic karana ewun kelinma iraq idala yanawalu onima yuddekadi malla kare ewun innawa aduma gaane ewa wala inne army ewunwath nemei ehema salli walata yanawanam army eke ewun kohoma yaida yudden hoyana hati meken balanna
    salli walata oni ekek abarenawa
    http://en.wikipedia.org/wiki/Defense_contractor

    එකත් ඇත්ත :)
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    රත්තරං;15518413 said:
    පිරිමි විදිහට අපි හෙන පව් බන්. 90%ක් නෙමේ 99%ක්ම අස්පට්. අනිත් රටවල ඒකේ අනිත්පැත්ත. හොදට ඉන්න 1%ත් 30 පැන්නට පස්සේ අල බැහැලා වැල මැරෙනවා. නිකමට හිතපන් වෙන ඕනේ නෑ පිලිපීන් කෙල්ලෝ. චොර එවුන් 1%ක් වත් නෑ. අව්රුදු 40 පැන්නත් 20 පෙනුම තියෙන්නේ:(:(

    සිරා කතාව බන් හිකිස් :lol:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    budda darmayata anuwa itin oya siriyawe inna ewunge gode paw karala thambi wela ipaduna baduua ewunuth inna puluwan.. hamoma sathwayoo..marenna bayaii.. oya islam agame ewun poliyata denne naha/islam bank methodes dagena pada show dammata somaliyawe Ships piretsla okkoma hambayoo.. outdated agamak insa podi wewun minssu dasganan marenawa..

    අවන්කවම ඇත්ත කතාවක් මචන් :)
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    චීනය හෝ ඉන්දියාව ආර්ථික බලවතුන් වෙන්නේ නෑ.එයාලගේ රටවල තියෙන පරිසර දූෂනය,කෲර ධනවාදය සහ ජනගහනයේ පිපිරීම නිසා මේ රටවල් ව්‍යාකූල වෙන එක තමයි වෙන්නේ.
    නමුත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට දකුනු ආසියාවේ ඔවුන්ට හිතවත් සහ බලවත් රටක් හැදීම අත්‍යවශ්‍යය වී තිබෙනවා. මේකට පකිස්ථානය ‍තෝරාගැනීමට ඔවුන් අකමෙති එය මුස්ලිම් රටක් වීම නිසා.නේපාලය වගේ රටකුත් ගැලපෙන්නේ නෑ.තියෙන හොඳම විකල්පය තමයි ශ්‍රී ලංකාව. මේ බටහිර රටවල් ආසියාවේ ඔවුන්ගේ නියෝජිතයා සහ එම කටයුතු මෙහෙයවන අධ්‍යක්ෂක ලෙස මාව පත් කරලා තියෙන්නේ.අපේ අරමුන මම ඉක්මනින් ලංකාවේ රාජ්‍යනායකත්වය ලබාගෙන ලංකාව බටහිර රටවලින් ඩොලර් බිලියන සිය ගානක ප්‍රදානයක් තුලින් ලංකාව බටහිර රටක මට්ටමකට ගෙන ඒමයි.ඒ කියන්නේ විශාල ආර්ථික සහ අධ්‍යපනික සංවර්ධනයක් කරන්න බලාපොරොත්තුවෙනවා.තව වසර කීපයකින් ඇමරිකාව,එංගලන්තය,ප්‍රංශය,ඕස්ට්‍රෙලියාව,කැනඩාව වගේ රටවලට යන්න ශ්‍රී ලාංකිකයන්ට වීසා ඕනි නෑ.එහේ ගිහින් ජොබ් කරන්නත් පුලුවන්.ඒවගේම ඒ රටවල ඉන්න සුද්දන්ට ලංකාවට එන්නත් වීසා ඕනී නෑ.මෙහෙම කරලා ලංකාව බටහිර රටවලට හිතවත් බලවත් සංවර්ධිත රටක් කරන්න තමයි සැලස්ම.ලංකාවේ සෞඛ්‍යය සේවාවන් ,අධ්‍යපනික තත්වය,සහ ‍රැකියා උසස් මට්ටමකට ගේන ඒම මගින් ලංකාවට යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලබා දෙන්න අපි ඉන්නේ.

    :shocked::shocked: උබ උන විකාරෙන් දොඩවනවද මචන්
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    රෙප් 10+

    උබ දුන්න rep 10න් තමයි මචන් මගේ කොටු 10ක් සම්පුර්ණ උනේ අද .ගොඩක් සන්තෝසයි.rep දෙන්න බැලු බන් :)
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    USA,Eng,france wala oni tharan rassawal nathi ewun innawa afgan iraq waladi maruna ganan aran balapan. e ratawal unge companies hodata yuddeta viyadam karanawa.mita awuruddakata vithara kalin blackwatai thawa mokakda england set ekakui gihin innawa kiyala news wala kiwwa. ada news wala giya logistic karana ewun kelinma iraq idala yanawalu onima yuddekadi malla kare ewun innawa aduma gaane ewa wala inne army ewunwath nemei ehema salli walata yanawanam army eke ewun kohoma yaida yudden hoyana hati meken balanna
    salli walata oni ekek abarenawa
    http://en.wikipedia.org/wiki/Defense_contractor

    :yes:
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    idiri peya 24 athulatha praharayak athi wenna puluwan kiyala kiaynne :( iran ya nikan inna ekak ne .

    මොනවද බන් දැන් පැය 24 එවා කියක් පහු වුනා කෝ බන් තාම ගහනවා ගහනවා කිව්වට ඔකත් අර කොරියාව බය කරා වගේ සින් කොන් එකක් මට පෙන්නේ:oo::oo::oo:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මොනවද බන් දැන් පැය 24 එවා කියක් පහු වුනා කෝ බන් තාම ගහනවා ගහනවා කිව්වට ඔකත් අර කොරියාව බය කරා වගේ සින් කොන් එකක් මට පෙන්නේ:oo::oo::oo:

    north korea,iran wala nuclear missiles thiyena hinda thamai sadda nethuwa inne .issara indiawa nuclear test karana kota economics sensation damma dan indiawa ekka baba part eke inne . nuclear power eka thiyena ratakata un kawadawath atha thiyanne nea siriyawata enter wenne neththe sussia support karana hinada , eth eda 1300 meruna eken siriyawata gahana eka un sadaraniya karanaya karala iwarai
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සිරියාවේ මිනීමරු ඒකාධිපතියෙක් ඉන්නේ
    ලංකාවෙත් එවැනිම එකෙක් ගැන දන්නේ
    මොකටද ඒකා ගැන බොරුවට දුක්වෙන්නේ
    අසාඩ් මරා බල්ලන්ට උගේ මස් දෙන්නේ

    පාහර ඒකාධිපතියන් ඉන්නා හම්බ රටේ
    හේතුව ඉස්ලාම් කියන බොරුව නිසා කටේ
    සිංහල ඒකාධිපතියන්ටත් අල්ලන සංඝ ගැටේ
    තිරිසන්කමකින් එමගින් බුදු බණත් වැටේ

    අසාඩ් කියන මිනීමරු බල්ලන්
    මරා දමපියව් උන් වද දී අල්ලන්
    ජනතා ලේ හැලීම මුන්ට සෙල්ලන්
    රසායනික අවි ගහලා ෆුල් හොල්මන්

    මිනීමරුවන්ට කිසිදා කඩේ නොයන්
    ඒකාධිපති මරුවන් තුරන් වියන්
    මිනිසුන්ට නිදහස සහ සතුට දියන්
    අසාඩ්ලාගේ මලබෙර සද්දෙටම වයන්

    • Like
    Reactions: ENEMY

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    idiri peya 24 athulatha praharayak athi wenna puluwan kiyala kiaynne :( iran ya nikan inna ekak ne .

    එකනේ බන් මේකත් අර කිම්බන් ජන්ගින් උන් ඇමෙරිකාවට ගහනවා කිව වගේ වැඩක් ද දන්නේ නැ. :lol:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    රත්තරං;15519536 said:
    අම්මෝ ඒ උනාට ලංකාවේ කෙල්ලන්ගේ ගනන්.. හිනත් යනව බන්

    හිකිස් මේකනේ බන් අපි ගන්න ගියාම දේශීය වෙලදපොලේ ගස්ලබු ගෙඩියක මිල සාමාන්‍ය කැරට් අල 22 රත්තරන් පවුමකට වඩා වැඩියිනේ :lol::lol:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මොනවද බන් දැන් පැය 24 එවා කියක් පහු වුනා කෝ බන් තාම ගහනවා ගහනවා කිව්වට ඔකත් අර කොරියාව බය කරා වගේ සින් කොන් එකක් මට පෙන්නේ:oo::oo::oo:

    ඔව් බන් නිකන් විසිල් විතරයි බල්ටි නෑ , ඉතින් මොන මල්ටි බැරල් ද බන් . :lol:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    north korea,iran wala nuclear missiles thiyena hinda thamai sadda nethuwa inne .issara indiawa nuclear test karana kota economics sensation damma dan indiawa ekka baba part eke inne . nuclear power eka thiyena ratakata un kawadawath atha thiyanne nea siriyawata enter wenne neththe sussia support karana hinada , eth eda 1300 meruna eken siriyawata gahana eka un sadaraniya karanaya karala iwarai

    ඔව් බන් එක උන් හදාගත්ත හේතුවක් :no:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    සිරියාවේ මිනීමරු ඒකාධිපතියෙක් ඉන්නේ
    ලංකාවෙත් එවැනිම එකෙක් ගැන දන්නේ
    මොකටද ඒකා ගැන බොරුවට දුක්වෙන්නේ
    අසාඩ් මරා බල්ලන්ට උගේ මස් දෙන්නේ

    පාහර ඒකාධිපතියන් ඉන්නා හම්බ රටේ
    හේතුව ඉස්ලාම් කියන බොරුව නිසා කටේ
    සිංහල ඒකාධිපතියන්ටත් අල්ලන සංඝ ගැටේ
    තිරිසන්කමකින් එමගින් බුදු බණත් වැටේ

    අසාඩ් කියන මිනීමරු බල්ලන්
    මරා දමපියව් උන් වද දී අල්ලන්
    ජනතා ලේ හැලීම මුන්ට සෙල්ලන්
    රසායනික අවි ගහලා ෆුල් හොල්මන්

    මිනීමරුවන්ට කිසිදා කඩේ නොයන්
    ඒකාධිපති මරුවන් තුරන් වියන්
    මිනිසුන්ට නිදහස සහ සතුට දියන්
    අසාඩ්ලාගේ මලබෙර සද්දෙටම වයන්

    කවි ටික උබේ පට්ටයි උපරිමයි මචන්
    reply දෙන්න මා හට පන මදිය මචන්
    දිශා හතර පැටලී මට බඩුය මචන්
    හේතුව ඊයේ ගැහුවා කුණු වෙන්න මචන්

    :)