එලකිරි අසහන ක්ලබ්

#MarloN#

Member
Mar 19, 2013
637
15
0
Planet Earth
තරුන අසහනය, නාකි අසහනය

ගේම් අසහනය,ෆෝන් අසහනය, ඉවොක් අසහනය

දැනට දහදෙනෙක් ඉන්නවා:lol:


:lol:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දැනට 15ක් ඉන්නවා.අපෝ මේකට මීට වඩා ඉන්න ඕන. අර මැරීඩ් ක්ල්බ් එකට මැරීඩ් එවුන් ජොයින් වෙන්නේ නෑ වගේ අසහන ක්ලබ් එකට අසහනකරුවන් එන්නේ බියෙන්
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Edit Tags Tags
!නපුන්සක ත්‍රෙඩ්, !පොන්න ඇමසියා, !ponnayage ponna tread, !wesa paka awith, ඇමැසි ආතල්, පු* අසහනේ, මෙලෝ රහක් නැති thread, වැඩකට නැති thread, වෙන් කර ඇත 1, වෙන් කර ඇත 2, amasin thread, ata deka walle natha, ek mahalu asahanaya, gon thread, jathiwadiyo waren, my1, my2, pake thred kiyanne mewata, ponna thread, ponzta ridila, puka demu wedi kamu
අසහන ටැග්ස්
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හැම අසහනයක්ම තියෙන අය.අම්ම ගැන අසහනෙන් ඉන්න අය,තාත්තා ගැන අසහනෙය්න් ඉන්න අය, ආගම් ගැන අසහනයෙන් ඉන්න අය,ජාතිය ගැන අසහනයෙන් ඉන්න අය, මහින්ද ගැන රනිල ගැන ජෙප්පො ගැන අසරා ගැන අසහනයෙන් ඉන්න අය,දත් ගැන ඔ‍ටුවො ගැන ලැප්ටොප් ගැන අසහනයෙන් ඉන්න අය, නිලියන් ගැන අසහනයෙන් ඉන්න අය,කොල්ලො කෙල්ලො ගැන අසහනයෙන් ඉන්න අය,නබියා ගැන කුරුසේ ගැන අසහනයෙන් ඉන්න අය, බුද්දාගම ගැන අසහනයෙන් ඉන්න අය.අනිත් ඒවා ඔයාල දාන්න

ඇයි අසහන කාරයෝ දිහා බලලා අසහනේ ඉන්න අය?