එලකිරි අසහන ක්ලබ්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එලකිරි අසහන ක්ලබ්

අසහනකාරයෝ ටික මේ ක්ලබ් එකට ඇවිල්ලා ජොයින් වෙයන්.
2013_04_12_maniacs_ii.jpg
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
mona wage asahana tiyena ayada ube club ekata ganne?

හැම අසහනයක්ම තියෙන අය.අම්ම ගැන අසහනෙන් ඉන්න අය,තාත්තා ගැන අසහනෙය්න් ඉන්න අය, ආගම් ගැන අසහනයෙන් ඉන්න අය,ජාතිය ගැන අසහනයෙන් ඉන්න අය, මහින්ද ගැන රනිල ගැන ජෙප්පො ගැන අසරා ගැන අසහනයෙන් ඉන්න අය,දත් ගැන ඔ‍ටුවො ගැන ලැප්ටොප් ගැන අසහනයෙන් ඉන්න අය, නිලියන් ගැන අසහනයෙන් ඉන්න අය,කොල්ලො කෙල්ලො ගැන අසහනයෙන් ඉන්න අය,නබියා ගැන කුරුසේ ගැන අසහනයෙන් ඉන්න අය, බුද්දාගම ගැන අසහනයෙන් ඉන්න අය.අනිත් ඒවා ඔයාල දාන්න
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :shocked: