එලකිරි ආගම් සහයෝගීතා හව්ල (EK aagam sahoyogeetha hawla)

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    වටින සංකල්පයක් මචං. ඒත් මේක ක්‍රියාත්මක වෙයිද නැද්ද කියල ප්‍රශ්නයක් තියෙනව.
    අපි බෞද්ධ කියල පෝස්ටර් ගහගෙන හිටියට පලක් නෑ. ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕන.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    වටින සංකල්පයක් මචං. ඒත් මේක ක්‍රියාත්මක වෙයිද නැද්ද කියල ප්‍රශ්නයක් තියෙනව.
    අපි බෞද්ධ කියල පෝස්ටර් ගහගෙන හිටියට පලක් නෑ. ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕන.
    eka thamai machan meka magenma patan gatte!:rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    වටින සංකල්පයක් මචං. ඒත් මේක ක්‍රියාත්මක වෙයිද නැද්ද කියල ප්‍රශ්නයක් තියෙනව.
    අපි බෞද්ධ කියල පෝස්ටර් ගහගෙන හිටියට පලක් නෑ. ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕන.

    සහතික ඇත්ත:D
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    වටින සංකල්පයක් මචං. ඒත් මේක ක්‍රියාත්මක වෙයිද නැද්ද කියල ප්‍රශ්නයක් තියෙනව.
    අපි බෞද්ධ කියල පෝස්ටර් ගහගෙන හිටියට පලක් නෑ. ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕන.
    ay bro mamath muslim kiyala kiwwanam eeykath oppu karanna oona ..:rolleyes:
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අපි ඔක්කොම ශ්‍රි ලංකිකයො , එක රටක් එකම ජාතියක්:D
    ow bro magey passport ekey thiyenney jathya "sri lankan " kiyala ithin kawdha kiyanney wena ratakadhy mama muslim ,bauddha,tamil,chris kiyala api kiyanna oona Sri lankan kiyala.
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ow bro magey passport ekey thiyenney jathya "sri lankan " kiyala ithin kawdha kiyanney wena ratakadhy mama muslim ,bauddha,tamil,chris kiyala api kiyanna oona Sri lankna kiyala.

    අපි බෙදිලා හිටියොත් ජාතියක් හැටියට නැගිටින්න බැ , සැවොම එකාසෙ එකතු වි රට ගොඩ නගන්න ඔන [/​
    CENTER]​
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අපි බෙදිලා හිටියොත් ජාතියක් හැටියට නැගිටින්න බැ , සැවොම එකාසෙ එකතු වි රට ගොඩ නගන්න ඔන​
    aniwa machan!aagam walata gaha maragena wedak ne:no:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    aniwa machan!aagam walata gaha maragena wedak ne:no:

    ඔව් බන් ,අපි ඔක්කොම මිනිස්සු , ලබන ආත්මෙ අපි මොන ජාතියකට ජාතක වෙවිද කියලා කව්ද දන්නෙ:dull: ,​
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔව් බන් ,අපි ඔක්කොම මිනිස්සු , ලබන ආත්මෙ අපි මොන ජාතියකට ජාතක වෙවිද කියලා කව්ද දන්නෙ:dull: ,​
    ow eelanga athmedi api muslim wenna puluwan hindu wennath puluwan:rolleyes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඔව් බන් එ ටික හිතා ගන්න බැරි අප්පුලා දැන් ඉන්නෙ:baffled:
    nae ban eey ithin eey minissungey maanasika thawaya thamai ithin.lankaawe dhan thiyena prashna madhiwat thath meyala jathywadhaya athi karanna yanawa.kelinma INDIA wa karawannai oona meyalata apey lankaawa.