යමෙක් අන් ආගමකට නිගරු කරන්නේද, ඔහු තමාගේ ආගම හරි හැටි අදහන්නේ නැත,,

යමෙක් අන් ආගමකට නිගරු කරන්නේද, ඔහු තමාගේ ආගම හරි හැටි අදහන්නේ නැත,,

eka thamai machan meka magenma patan gatte!වටින සංකල්පයක් මචං. ඒත් මේක ක්රියාත්මක වෙයිද නැද්ද කියල ප්රශ්නයක් තියෙනව.
අපි බෞද්ධ කියල පෝස්ටර් ගහගෙන හිටියට පලක් නෑ. ක්රියාවෙන් ඔප්පු කරන්න ඕන.

වටින සංකල්පයක් මචං. ඒත් මේක ක්රියාත්මක වෙයිද නැද්ද කියල ප්රශ්නයක් තියෙනව.
අපි බෞද්ධ කියල පෝස්ටර් ගහගෙන හිටියට පලක් නෑ. ක්රියාවෙන් ඔප්පු කරන්න ඕන.
ay bro mamath muslim kiyala kiwwanam eeykath oppu karanna oona ..වටින සංකල්පයක් මචං. ඒත් මේක ක්රියාත්මක වෙයිද නැද්ද කියල ප්රශ්නයක් තියෙනව.
අපි බෞද්ධ කියල පෝස්ටර් ගහගෙන හිටියට පලක් නෑ. ක්රියාවෙන් ඔප්පු කරන්න ඕන.

ay bro mamath mulim kiyala kiwwanam eeykath oppu karanna oona ..![]()
ow bro magey passport ekey thiyenney jathya "sri lankan " kiyala ithin kawdha kiyanney wena ratakadhy mama muslim ,bauddha,tamil,chris kiyala api kiyanna oona Sri lankan kiyala.අපි ඔක්කොම ශ්රි ලංකිකයො , එක රටක් එකම ජාතියක්
ow bro magey passport ekey thiyenney jathya "sri lankan " kiyala ithin kawdha kiyanney wena ratakadhy mama muslim ,bauddha,tamil,chris kiyala api kiyanna oona Sri lankan kiyala.

ow bro magey passport ekey thiyenney jathya "sri lankan " kiyala ithin kawdha kiyanney wena ratakadhy mama muslim ,bauddha,tamil,chris kiyala api kiyanna oona Sri lankna kiyala.
aniwa machan!aagam walata gaha maragena wedak neඅපි බෙදිලා හිටියොත් ජාතියක් හැටියට නැගිටින්න බැ , සැවොම එකාසෙ එකතු වි රට ගොඩ නගන්න ඔන

aniwa machan!aagam walata gaha maragena wedak ne![]()
,ow eelanga athmedi api muslim wenna puluwan hindu wennath puluwanඔව් බන් ,අපි ඔක්කොම මිනිස්සු , ලබන ආත්මෙ අපි මොන ජාතියකට ජාතක වෙවිද කියලා කව්ද දන්නෙ,

aniwa machanMachan methanata dhan kotawana ewun enna ida thiyenawa aawoth unwa pannamu issella(oonama aagamaka ekek)![]()

ow eelanga athmedi api muslim wenna puluwan hindu wennath puluwan![]()
nae ban eey ithin eey minissungey maanasika thawaya thamai ithin.lankaawe dhan thiyena prashna madhiwat thath meyala jathywadhaya athi karanna yanawa.kelinma INDIA wa karawannai oona meyalata apey lankaawa.ඔව් බන් එ ටික හිතා ගන්න බැරි අප්පුලා දැන් ඉන්නෙ
nae ban eey ithin eey minissungey maanasika thawaya thamai ithin.lankaawe dhan thiyena prashna madhiwat thath meyala jathywadhaya athi karanna yanawa.kelinma INDIA wa karawannai oona meyalata apey lankaawa.

okkoma ekathu wela rata develop karanda balanna one nikan api api mara ganda giyoth anith rata wala un hina wei ban![]()