එලකිරි ආගම් සහයෝගීතා හව්ල (EK aagam sahoyogeetha hawla)

sandunhiran

Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    38
    Kirib@thgoda.
    Shirawatama MAchn api okkoma Samagiyen inna oone.. me Rata api okkomatama
    Anika oya dewal walata maraganna eka tharam gon kamak thawath na :angry:
    Matath Muslim Yaaluwoma Sehena innawa
    Rlly Good Ppl They r.. :yes:
     
    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    Adahasa aththatama hondai,gayzaly karapu de nisa hama muslim kenekma waradi kiyanna ba,hope admin will look in to this matter.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතා හොඳ පරිශ්‍රමයක්.. හරියට පිලිපදිනවනම්...

    රටක ජාතින් අතර ආගම් අතර විවිධ අන්දමේ නොගැලපීම් හා ඔවුනොවුන් අනුගමනය කරනා වත් පිලිවෙත් හා විශ්වාශයන් අතරේත් විශාල වෙනස්කම් තියෙන්න පුළුවන්..

    මිනිස් සමාජයක වුනත් එක වගේ අදහස්, චර්යා ධර්ම තියෙන දෙන්නෙක් හමුවෙන්නේ කලාතුරකින්නේ..

    අපි සටන් කල යුත්තේ හා වාද විවාද තුලින් ගැටිය යුත්තේ වරද නිවැරදි කර ගැනීමට හා හරි මතය උඩට ඔසවා ගැනීමට පමනෙකි. එය සැමවිටම මත ගැටුමක් පමනක් විය යුතුයි. ඒවා කිසිදා මිනිස් ගැටුම් දක්වා දිග් ගස්සා ගත යුතු නොවේ.

    නමුත් මෙතැන වෙන්නේ ඊට හාත්පසින් විරුද්ධ මත ගැටුමකට වඩා එහා ගිය ගෙවල්වල සිටින අපේ අම්මලාට පවා නිගරු කරනා අන්දමේ සම්ප්‍රප්ඵලාප දෙඩවීමකි..

    හැමදාම එකම තැන පල්වෙමින් නිසරු වාද බේදයන්ට මුල පුරා අපි අපිටම කිති කවා ගැනීමක් හා ලේ ප්‍රකෝප කර ගැනීමක් සිදු කර ගනිමින් සිටී..ප්‍රතිවාදියා එය හොඳීන් අවබෝධ කොට ගෙන ඇති සැටියක් ඔවුන් අනුගමනය කරනා සුක්ෂම උපාය මාර්ග තුලින් මොනවට තහවුරු වේ..

    අපි ඔවුන්ගේ සුක්ෂම උගුලට අසුවෙනවාද නැත්නම් සාරා සංඛ්‍ය කල්ප ගනනාවක් පුරා අප දිවි පුදා රැක ගත් හා අප හෙල රජ දරුවන් දිවි පුදා රැක දුන් අපේ ආගම වෙනුවෙන් අපිට මීට වඩා යමක් කල හැකි ක්‍රම වේදයකින් පෙනී සිටිනවාද යන්න මෙහිදී අපි තුලනාත්මකව විමසුමට බඳුන් කල යුතුයි..

    එසේ පෙනී සිටීමට නම් මීට වඩා සංවිධානාත්මක හා ධනාත්මක අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කල යුතු බවයි මගේ හැඟීම...

    මේ සියලු චණ්ඩි කම් හා අභියෝගයන් කරන්නේ කාමරයක කොම්පිටයුටරයක ඉදිරියේ සැඟව සිටයි.. එසේ නියම හැඟිමෙන් සටන් කල යුතු නම් මෙසේ බැන අඬ ගසා ගන්නවාට වඩා මහා පරිමාණයෙන් කල හැකි හා කලයුතු දෑ බොහෝ තිබෙන බවත් අමතක නොකල යුතුය. එය කල හැකි උපරිම අයුරත් අපි දන්නා බව ප්‍රතිවාදීන්ට මෙහිදී විශේෂයෙන් මතක් කර දිය යුතුමය...

    තවමත් රටක මහජාතිය වශයෙන් අපි එවන් අසාධාරණ තීන්දුවලට සේන්දු වි නැත්තේ අපි සදාචාර සම්පන්න ජන කොට්ඨාශයක් වශයෙන් තවමත් ලාංකීය මුද්‍රාව වෙනුවෙන් ආවේගයට වඩා බුද්ධිය පෙරටු කොට ගෙන පෙනී සිටිනා හා ක්‍රියා කරනා සද්ජන සමූහයක් නිසාවෙනි.

    පිරිසිදු චේතනාව පෙරදැරිව ගත් ආරම්භයට මල්ලිට මගේ ආචාරය...

    සැමට තෙරුවන් සරණයි...
     
    Last edited:
    • Like
    Reactions: llrajitha

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    watina adhasak!:)
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    හුගක් වටින අදහසක් යාලු. ආගම් ගැන වාදෙකට යනවනම් ආගම් දෙකම ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනෙ. එහෙම අවබෝධයක් තියනවනම් කොහොමත් වාද වලට යන්න ඕනෙත් නෑ. මෙතන වෙන්නේ ඒක නෙමේ. කිසි තේරුමක් නැතිව කිසිම අවබෝධයක් නැතිව අනිත් ආගමට බනිනවා. වෙනත් යටි අරමුණක් ඇතුව ඒ දේ කරනවද කියන්න දන්නේ නෑ. නමුත් මෙහෙම බොරුවට රණ්ඩු වෙන ඒකේ කිසිම තේරුමක් නෑ. කිසිම ශාස්තෘවරයෙක් කවදාවත් තවත් ආගමක් පහත් කරලා කථා කරලා නෑ. අපි තවත් ආගමක් පහත් කරනවා කියන්නේ අඩුම තරමේ අපි අපේ ශාස්තෘවරයාටවත් ගරු කරන්නේ නෑ කියන එක.

    අපි එක එක්කෙනාට අනන්‍ය දේවල් තියනවා. අපි අපේ දේ රැකගෙන අනිත් අයගේ දේවල් වලටත් ගරු කරගෙන ඉන්න පුරුදු වෙන්න ඕනෙ. අපි එකම ශ්‍රී ලාංකික ජාතියක් එච්චරයි.

    මේ වගේ thread එකක් open කරන්න හිතපු සෝමදාස මිත්‍රයාට මගේ ස්තූතිය පිරිනමනවා
     
    thanks 4 the comment yaaluwa
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    hmm good Idea. keep it up. මොකා මොන ආගමට විරුද්දව Thread එකක් දැම්මත් Reply කරන්න එපා. ඒක තමයි තියෙන හොදම Solution එක. පුළුවන් තරම් ඉවසන්න බලන්න. Admin කෙනෙක් ඉන්නවනේ, එයාට Complain කරන්න. එයා මොකක් හරි කරයිනේ.

    :Dyeah..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අප්පුලා දන්නවා ඇති හොරා කව්ද කියලා:rofl: , religious section එකෙ තිබ්බ ආගම් ප්‍රශ්න ගැන ගොඩක් කට්ටිය දැනන් හිටියෙ නැ :no:, එ ප්‍රශ්න main උඩට ගත්තෙ අප්පු හා හර්ශා ,

    ඔව් මේ එලකිරි එකේ ආගම් වාදය ඇති කරේ ඊස් මුස්ලිම් සහා පිටියේ අප්පූ:angry::angry::angry:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    rate hamoma ekathu wela rata hadan na balan ne nathuwa jathiwadaya pathurawan na balanawa

    pura wasthu kadanawa kiyala katha hada gena jathi wadaya pathurawan na balanawa

    kawru hari pura wasthu kadanawa nan police ekata yan na

    පිටියෙ_අප්පු posted 'ශ්‍රී ලංකාවෙන් ඉස්ලාමය ඉවත් කරමු'

    jathiwadi ekek පිටියෙ_අප්පු

    ශ්‍රී ලංකාවෙන් පිටියෙ_අප්පු ඉවත් කරමු
    :lol:

    :angry:ow ඕකාව ඉවත් කරමු.....:dull::growl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ow eelanga athmedi api muslim wenna puluwan hindu wennath puluwan:rolleyes:

    :lol:ඊලග ආත්මයක් නෑ මචෝ...:D:Dමේ ආත්මය විතරයි අපි හැමෝටම...ඊලගට එක්කෝ නිරයේ:( එක්කෝ ස්වර්ගයේ..:D
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    :lol:ඊලග ආත්මයක් නෑ මචෝ...:D:Dමේ ආත්මය විතරයි අපි හැමෝටම...ඊලගට එක්කෝ නිරයේ:( එක්කෝ ස්වර්ගයේ..:D

    machan ee Islam wala hetiyatane bun. But baudaagame hetiyata thawa aathmayak thiyenawa kiyala thamai eyaala believe karanne.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    machan ee Islam wala hetiyatane bun. But baudaagame hetiyata thawa aathmayak thiyenawa kiyala thamai eyaala believe karanne.
    machan podi niwaradi keremak.aka athmayak namai aka kochcharada kiyala hariyatama kiyanna ba.api karana honda naraka anuwa thamai aka therane wenne.(buddhaganata anuwa):D:D:D