එලකිරි එකට මොකද මේ වෙන්නේ

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    උබල අපි හැමෝම අති විශාල මුදලක් බදු ගෙවනව .. ඒ මුදල් කෝටි ගනනක් වියදම් කරන්නේ පාර්ලිමේන්තුව හරහා තීන්දු තීරන අරන් ..ඒවා නිකම් හොරා කන්න දෙන්න බෑනේ.

    ඒ උදවිය ගැන තීරන ගන්න අපට හම්බෙන එකම අවස්ථාව තමෛ මේක..ඒ පිලිබදව රටම කතා වෙලා හොද නරක තීරනය කරගන්න එලකිරිය තරම් මිනිසුන්ට පිහිට වෙන සමාජ ජාලයක් මම නම් දැකලවත් නෑ..

    හොදට ඇස් ඇරල බලහන් කාලෙන් කාලෙට රටේ අවශ්‍යතාව අනුව ඒ ඒ කාල වල ඒ ඒ ත්‍රීඩ් ගැන කතා වෙන්නේ..නිකන් සෙක්ස් ෆොටො ටිකක් දානවට වඩා මේ දේ ඉතා හරවත්
    ;);)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මටත් එපා වෙලා බං එකෙක් ෆේක් 100ක් විතර හදං ප්‍රශස්ති ගයනවා.
    හරවත් දේශපාලන සංවාද නම් හොඳයි ඒත් කිසි ප්‍රතිපත්තියක් නැතුව කඩේ යන ත්‍රෙඩ් නිසා එලකිරි එකත් එපා වෙනවා.
    ;)

    member.php
    avatar312790_52.gif

    avatar312790_52.gif
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    එක නෙවි, සමහරු විශාල images දානවා සමහර නුල් වල අල කරන්න . මේකට පියවරක් ගත යුතයි

    These people do not have backbone to argue and share their ideas. just disrupt the tread. I have reported to a moderator. If you find these kind of things, immediately report

    http://www.elakiri.com/forum/showthread.php?t=1646106
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361

    :yes::yes:
    ඔව් එහෙම කේස් එකක් නම් තියෙනව...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මිනිසා යනු දේශපාලනික සත්ත්වයෙකි.- ප්ලෝටෝ-
    බහුතරය මේකේ ඉන්න දේශපාලන ප්‍රශ්න හොදින් සාකච්ඡා කරනවා. ෆේක් අටව ගත්ත සුනඛ රැළක් බුරනවා.
    ඉතිං ඔබ කියන්නේ අපේ දේශපාලන මතිමතාන්තර බෙදා ගැනීම අර සුණඛයන් නිසා නැවතිය යුතුයි කියල ද මිත්‍රයා.....

    නෙවර්..............

    :yes:

    පල ඩෝ යන්න මහින්දයටනම් දෙන්නේ නෑ..:lol:

    :lol:
     
    මෙතන තරම් හිනාවෙන්න පොස්ට් කියවන්න වෙන තැනක්,ඒ වගේ පොස්ට් කියවන්න වෙන කාලයක් නැහැ, සාමාන්‍ය ජනතාව විදිහට නොවී, මුන්ගේ පම්පෝරි කියවල ඒවා වල බොරුව අවබෝදකරගෙන හිනාවෙලා පලයන් බන්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,986
    1
    9,808
    113
    Gampaha
    මම මෙ ත්‍රෙඩ් එකක් දාන්න හදන්නෙ මොකාද කිවුවෙ, කිවුවා නම් සාක්කි දාපන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාලෙන් කාලෙට එක එක ආතල් එනවා බං.. තව ටික කලයිනේ ඉවසලා හිටපං..:cool:
    ඊට පස්සෙ තව මොනා හරි අල්ලන් කෑගහයි..:sorry:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කාලෙන් කාලෙට එක එක ආතල් එනවා බං.. තව ටික කලයිනේ ඉවසලා හිටපං..:cool:
    ඊට පස්සෙ තව මොනා හරි අල්ලන් කෑගහයි..:sorry:

    :yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අනේ මේ හුකන්නතුව පලයන්
    උබට ඒවා බලන් ඉන්න බැරි නම් අහක බලන් හිටපන්
    එකත් බැරි නම් උබ වෙන් එකක් හොයාගනින්
    එනවා මෙතන අපිට යන්න කියන්න

    මේ වෙලාවේ රටේ වැදගත්ම දේ තමයි. මේක රටට මොකද්ද වෙන්න යන්නේ කියන එක.
    උබ අම්ම තාත්ත දේම සල්ලි වලින් ඉන්ටනෙට් එක එකේ ඉදන් උබ බොන තෙකේ වටිනාකම දක්වා දෙshaපාලනය කියන එක බල පානවා.
    ----What is the meaning of HUKANNATHUVA ?
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    උබල අපි හැමෝම අති විශාල මුදලක් බදු ගෙවනව .. ඒ මුදල් කෝටි ගනනක් වියදම් කරන්නේ පාර්ලිමේන්තුව හරහා තීන්දු තීරන අරන් ..ඒවා නිකම් හොරා කන්න දෙන්න බෑනේ.

    ඒ උදවිය ගැන තීරන ගන්න අපට හම්බෙන එකම අවස්ථාව තමෛ මේක..ඒ පිලිබදව රටම කතා වෙලා හොද නරක තීරනය කරගන්න එලකිරිය තරම් මිනිසුන්ට පිහිට වෙන සමාජ ජාලයක් මම නම් දැකලවත් නෑ..

    හොදට ඇස් ඇරල බලහන් කාලෙන් කාලෙට රටේ අවශ්‍යතාව අනුව ඒ ඒ කාල වල ඒ ඒ ත්‍රීඩ් ගැන කතා වෙන්නේ..නිකන් සෙක්ස් ෆොටො ටිකක් දානවට වඩා මේ දේ ඉතා හරවත්
    ;);)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: sira kathawa macho..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මෙතන ඉන්න ගොඩක් උන්ට අවුරුදු 18ක් වත් නෑ.ඉතිං චන්දෙ දෙන්නත් බැරි එකේ දවසම මෙතනට වෙලා ඔන්ලයින් රට බේරගන්න කටයුතු කරනව.
     
    • Like
    Reactions: gayankuwait

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ෆෝරම් එකක් කියන්නේ මේ හැමදේකම එකතුවක් බන්.
    මේ කලේ රටේ වෙන වැදගත්ම දේ තමයි ජනාධිපතිවරණෙ මේක රටේ හැමදේකටම බලපානවා උබල අපි බොන වතුර බින්දුවට පවා එක නිසයි කට්ටිය බැහැලාම කතාකරන්නේ රටේ වෙන දේවල් චන්දෙ ඉවරවුණාම මේකේ උණුසුම අඩුවෙයි.
    මනුස්සය කියන්නේ දේශපාලන ජීවියෙක් වගේම සමාජ ජීවියෙක් සමජෙනුයි දේශපලනෙනුයි ඈත්වෙලා ඉන්න බැරි නිසානේ යකොව් මේකටම ඇවිල්ල මරාගන්නේ :D
    වටිනා තාරක වගේම මල ජරාවත් තියනව මේකේ උබත් බලන් ඉඳපන් චන්ද බලේ ලැබුනම චන්දෙ දාපන්