එලකිරි එකේ ඉන්න වැඩ කාරයන්ට ලියමි

eltonjuwal

Active member
  • Mar 17, 2011
    438
    53
    28
    එලකිරි එකේ ඉන්න වැඩ කාරයන්ට ලියමි

    ‍සෑභෙන ගේමක් දීලා සිංහල ටිකක් ටයිප් කර ගත්තා

    මෙකයි seen එක. මගේ gmail account එක වෙන කවුද use කරල eken mails යවලා. uk වල ip එකක් තිබිබෙ. මම ඒ machine එක තියෙන තැන හොයා ගත්තා . uk වල university LAB එකක machin එකක්. 27th of july 5.55pm යවල තියෙන්නෙ. ඒ machin eken ඊලගට log una gmail address එක hoya gaththanam log una එකාව hoya ganna පුලුවන්. වෙන හොයා ගන්න කරමයක් දන්නවනමි කියන්නකෝ

    කලිනුත් ‍thread 1k දැම්ම. reply වලට thanks.
    ඒත් ‍හොද උත්තරයක් නම් නෑ

    bump එකක් භරි දමල යන්න
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    danna ban... mama danna widihata oyata ea machine eka karana kiyana dewal log wena site hoyanna kramayak na machine eka hack nokara..

    anyway bump