එලකිරි එකේ ඉන්න වැඩ කාරයන්ට ලියමි
සෑභෙන ගේමක් දීලා සිංහල ටිකක් ටයිප් කර ගත්තා
මෙකයි seen එක. මගේ gmail account එක වෙන කවුද use කරල eken mails යවලා. uk වල ip එකක් තිබිබෙ. මම ඒ machine එක තියෙන තැන හොයා ගත්තා . uk වල university LAB එකක machin එකක්. 27th of july 5.55pm යවල තියෙන්නෙ. ඒ machin eken ඊලගට log una gmail address එක hoya gaththanam log una එකාව hoya ganna පුලුවන්. වෙන හොයා ගන්න කරමයක් දන්නවනමි කියන්නකෝ
කලිනුත් thread 1k දැම්ම. reply වලට thanks.
ඒත් හොද උත්තරයක් නම් නෑ
bump එකක් භරි දමල යන්න