එලකිරි එකේ ජනප්‍රිය වෙන්න නම්...........
මට දැනගන්න ඕනේ මේ එලකිරි සයිට් එකේ ජනප්‍රියම කෙනා කව්ද කියලා......
සහ........ මේකෙ එහෙම වෙන්න කරන්න ඕනෙ මොනවද කියලා....??



මට දැනගන්න ඕනේ මේ එලකිරි සයිට් එකේ ජනප්‍රියම කෙනා කව්ද කියලා...... සහ........ මේකෙ එහෙම වෙන්න කරන්න ඕනෙ මොනවද කියලා....??











මේ වගේ ස්මයිලි එකක් දාල. මයිනස් රෙප් වැහි වැහැල තියෙයි. ආන්ඩුව පැත්තට අදහස් දක්වල පෝස්ට් කීයක් උඹ දැකල තියනවද? ඒ දාපු උන්ගෙ වැඩි හරියක් තියෙන්නෙ එක්කො නිල් කොටු එකයි නැත්නම් රතු කොටු.