ජීවිත කාලෙ පුරාම හැමදාම මොන වැඩේ කරන්න ගියත් අසාදාරනයට ලක් වෙලා චාටර් වෙන්න සිද්ද වෙන අය දැකලා තියෙද? මට නම් හිතෙන්නේ ඒ කලින් ආත්මෙක කරපු හොරකම් වංචා නිසා වෙච්ච දෙයක් කියලා. එලකිරි එකෙත් හොද උදාහරන තියෙනවා.
ඒ නිසා කවදාවත් කාටවත් වන්චාවක් හොරකමක් කරන්න හිතන්නවත් එපා....
ඒ නිසා කවදාවත් කාටවත් වන්චාවක් හොරකමක් කරන්න හිතන්නවත් එපා....