එලකිරි එකේ මම ආසම වචනේ තමයි අඩුකුලේ

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    Cringy vibe ekak enawa nam neda adukule kiyanne
    tenor.gif

    අර වගේ තැනක මටත් ඉන්න වුනා නම්..

    මේකේ මොකද්ද තියෙන අඩු කුලේ. වීඩියෝ කරපු එකා නන් අඩු කුලේ
    ඇයි මලගෙයක් වීඩියෝ කරන එක අඩු කුලේ වෙන්නේ?
    ------ Post added on Apr 24, 2025 at 1:49 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    tenor.gif

    අර වගේ තැනක මටත් ඉන්න වුනා නම්..

    ඇයි මලගෙයක් වීඩියෝ කරන එක අඩු කුලේ වෙන්නේ?
    ------ Post added on Apr 24, 2025 at 1:49 PM
    මලගේ නෙවෙයි නෙ ඔය වීඩියෝ කරන්නේ. මලගේ කියන්නේ පෞද්ගලික තැනක්.
    අහිමි වෙච්ච අය දුක ප්‍රකාශ කරන තැනක්. ඒ හැඟීම් එළියට දාන්නේ වෙන දේවල් ගැන හිතලා නෙවෙයි. ඒව වීඩියෝ කරලා මුණු එක්ක පෙන්නනවා කියන්නේ අන්තිම පහත් වැඩක්.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මලගේ නෙවෙයි නෙ ඔය වීඩියෝ කරන්නේ. මලගේ කියන්නේ පෞද්ගලික තැනක්.
    අහිමි වෙච්ච අය දුක ප්‍රකාශ කරන තැනක්. ඒ හැඟීම් එළියට දාන්නේ වෙන දේවල් ගැන හිතලා නෙවෙයි. ඒව වීඩියෝ කරලා මුණු එක්ක පෙන්නනවා කියන්නේ අන්තිම පහත් වැඩක්.
    මලගේ පෞද්ගලික දෙයක් වෙන්නේ අපි උඹලට, මුන් ජීවත් උනෙත් අවදානේ හිඟාකාලා මැරෙන්නෙත් එහෙම.

    ඩැන් පොන්සියා ගැන නම් කිසිම අනුකම්පාවක් නැ නමුත් අර දරුවො ගැන දුකයි. තාත්ත කෙනෙක් මීට වඩා පට්ට වගකීම් සහගත වෙන්න ඔනේ.
    අර වඩාගෙන හිටපු පොඩි ලමයා ගැන විතරයි අනුකම්පාවක් තියෙන්නේ. ගෑනිගේ ඉඳලා අනිත් එවුන් ඔක්කොම අලි සීන් එකේ හිටියේ කට්ටඩියට එකපාරට සෙට් උන ජැක්පොට් එක නිසා.
    ------ Post added on Apr 24, 2025 at 2:25 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    අඩුකුලේ පොඩි උත්තියෝ දෙන්නෙක් කන්දෙක වහගෙන හොල්මනක් දැක්කා වගේ යටි ගිරියෙන් කෑගහනවා... තව බයි වේසියෝ දෙන්නෙක් පතබාලා.. ප්ලාස්ටර් ජෙරම් ගේ සෙශන් එකක් වගේ ආරූඩ වෙලා නටන්නේ විලාප තියලා. අපිවත් එක්කන් යන්නකෝ කියලා උන් අන්ඩන්නේ. පාතාලේ උන්ට බැරි උනානේ ඩෑන් කුඩ්ඩා එක්කම මුන්වත් අරූ ගිය තැනකටම යවන්න. මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න කැමර් එකට පේන්න අඬන්නේ. ඔවර් ඇක්ටින් දඟලානා. පට්ට ක්‍රින්ජ් 😂 😂 😂 🤮
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276

    ඔය නැගිටින්නකෝ කිය කියා කෑ ගහන උන් ඔලුව හැරිච්ච අතේ දුවන්නේ නිකමටවත් ඔය මල මිනිය නැගිට්ටොත් එහෙම

    බොරුවට කෑ ගහන සීන් එකක් තියෙන්නේ දුකට වඩා
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,879
    13,750
    113
    🤍
    ඔය ගෑනිටත් සතියයි ඕක මැරැණ එකේ දුක

    පස්සෙ ජිකි ජිකි බුන් බුන් 😄😋
     
    • Dislike
    Reactions: YelaWolf

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    ඩැන් පොන්සියා ගැන නම් කිසිම අනුකම්පාවක් නැ නමුත් අර දරුවො ගැන දුකයි. තාත්ත කෙනෙක් මීට වඩා පට්ට වගකීම් සහගත වෙන්න ඔනේ.
    :yes: :yes:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    අඩුකුලේ definition එක තියන වීඩියෝ එකක් හම්බුනා

    මට තෙරෙන්නෙ නැති දෙයක් තමයි ඇයි ආසියාතික එවුන් ඔහොම අන්ඩන්නෙ. සුද්දො සුද්දියො ඔහොම අන්ඩන්නෙ නැ පෙරලි පෙරලි