එලකිරි එකේ මම ආසම වචනේ තමයි අඩුකුලේ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    Ha
    සිංහලයා බේරගන්න එන උන් එක්කෝ කූඩු කාරයෝ නැත්තම් කම්බ හොරු. හරි යයිද කියපල්ලකෝ ඉතින් 🤣🤣🤣
    Hi Issa
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එපා උනා බන්
    තැන්ම්ස් කන්ජි

    මලගේ නෙවෙයි නෙ ඔය වීඩියෝ කරන්නේ. මලගේ කියන්නේ පෞද්ගලික තැනක්.
    අහිමි වෙච්ච අය දුක ප්‍රකාශ කරන තැනක්. ඒ හැඟීම් එළියට දාන්නේ වෙන දේවල් ගැන හිතලා නෙවෙයි. ඒව වීඩියෝ කරලා මුණු එක්ක පෙන්නනවා කියන්නේ අන්තිම පහත් වැඩක්.
    එ උණාට මට හිතෙන්නේ හොඳටම ඇඩුවේ මම වගේ ටීවී එකේ පෙන්න ගන්න එකා පරයා එකා මහන්සි වෙන උත්සහයක් වගේ. ඒ වගේ දේකට සපෝට් එකක් දෙන එකේ වැරද්දක් දකින් නෑ මම නම්
    ------ Post added on Apr 24, 2025 at 6:24 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    එපා උනා බන්
    තැන්ම්ස් කන්ජි


    එ උණාට මට හිතෙන්නේ හොඳටම ඇඩුවේ මම වගේ ටීවී එකේ පෙන්න ගන්න එකා පරයා එකා මහන්සි වෙන උත්සහයක් වගේ. ඒ වගේ දේකට සපෝට් එකක් දෙන එකේ වැරද්දක් දකින් නෑ මම නම්
    ------ Post added on Apr 24, 2025 at 6:24 PM
    ඒ පොඩි උන්නේ බං
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    ළමයි අඬන එකට අඩු කුලේ කියන උඹ ඊට වැඩිය අඩු කුලේ
     

    Sen-lu

    Well-known member
  • ලමයි පව් ඉතින්. මහ උං දැනගන්න ඕන මේ ඉන්න ටික කාලෙ බල්ලො මරල හරි සල්ලි හොයන්න යන්නෙ නැතුව ජල්තර වලට මාට්ටු නොවී ඉන්න.