ඒකිට එහෙම හිතෙන්න තෝ අවුරුදු 8ක් ඒකි එක්ක පොල් ගෑවද? ඉඳකින් පින්නයා. අවුරුදු 8ක් කතා කර කරම හිටියම කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක් උනත් තෝ ලොල්ලෙක් කියලා හිතයි.අඩෝ මේකේ එවුන් මම Hosting පටන් ගත්ත දවස් වල gay සයිට් වල මගේ අංකය දැම්මා මේවා එයා දැකලා බන් ඒ කාලේ එයා කියනවා මම Gay එකෙක් කියලා අවුරුදු 8 ක් කතා කරලා බන් මෙකි එහෙම කිව්වේ
